රතන හිමි යලි සටන අරඹයි.. අද කුරුණෑගලින්.. සතියකින් ආණ්ඩුව පෙරලන බව කියයි.. ප‍්‍රදේශය පුරා කළු කොඩි.. [Video]

July 30, 2019 at 10:40 am | lanka C news
රතන හිමි යලි සටන අරඹයි.. අද කුරුණෑගලින්.. සතියකින් ආණ්ඩුව පෙරලන බව කියයි.. ප‍්‍රදේශය පුරා කළු කොඩි.. [Video]

මුස්ලිම් මන්ත්‍රීවරුන් නැවත ඇමැති ධුර වල දිවුරුම් දීම හා වෛද්‍ය ෂාෆි සහබ්දීන් ඇප මත නිදහස් කිරීමට විරුද්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් නැවත විරෝධතාවක් ආරම්භ කර තිබේ.

කුරුණෑගලදී ආරම්භ කර ඇති මෙම විරෝධතාවය සඳහා භික්ෂූන් වහන්සේලා සහ ජනතාව විශාල ප්‍රමාණයක් සහභාගී වී සිටී.

ප්‍රදේශයේ බොහෝ ස්ථානවල කළු කොඩි ඔසවා තිබේ.

රතන හිමියන් ඊයේ පස්වරුවේ මාධ්‍යයට කියා සිටියේ නැවත මුස්ලිම් මන්ත‍්‍රීනට නැවත ඇමති ධුර දීම නිසා තම සටන යළි අරඹන බවක් සතියක් ඇතුලත ආණ්ඩුව පෙරළා දැමීමට අවශ්‍ය කටයුතු කටයුතු කරන බවත්ය.

පාපතර ආත්ම ඝාතකයන්ට එරෙහි සටන නැවත කුරුණෑගලින්

Gepostet von Ven. Athuraliye Rathana Thera am Montag, 29. Juli 2019

72 views

33 Comments to “රතන හිමි යලි සටන අරඹයි.. අද කුරුණෑගලින්.. සතියකින් ආණ්ඩුව පෙරලන බව කියයි.. ප‍්‍රදේශය පුරා කළු කොඩි.. [Video]”

  1. Yasa says:

    This is the world only one country politicians getting advise from Religious,,,, What they know how to Govn the Country what kind of political knowledge ????? How they going to deal with Morden world ????? Bullshit do your own duty…..

  2. kandaswamy.n says:

    Umbalata mona politics da,umbala hamaduru pimbath kanna kammeliyo umbala aei politics akata mix wenne??? palayalla umbalge pansalwala inna podi abiththankollanwa naraka karapalla…

  3. jayalath says:

    meka ada wenakota bhayanaka wasangathayak ape ratata. (chiwaradhaarin hama ekatama madihathwena eka)
    tharaha yana aya innawanam mata baninna. awulak naha mallila. oyala paw

  4. arschfikaa says:

    ara rathana kiyana thattayata den othanata podi haamuduruwarun 10 denek vithara genalla dunnaanam,vahaama othanin u penala yai podi unwath ekkaragena pansalatama.ethakota uta dr.shafi aanduwe
    janapathi agamethi okkomalavaama amathakawei.oya rathanaya koranne uge nama rate tikak pathuruwaagannataya.

  5. Ravi says:

    සතියක් ඇතුලත ආණ්ඩුව පෙරළා දැමීමට අවශ්‍ය කටයුතු කරන බවත්ය.
    මෝඩ කතා .100% සහතිකය් මේක වෙන්නේ නෑ.
    මෝඩයෝ රැලක් බොරුවට කෑ ගහනවා පාරවල් අවහිර කරලා.
    මෝඩ සිංහලයෝ.

Main News