රතන හිමි රටේ ලොකුම විෂබීජයයි.. දවස් 10කින් රතන හිමිට වෙන දේ බලාගන්න..- අසාද් සාලි

July 2, 2019 at 3:26 am | lanka C news
රතන හිමි රටේ ලොකුම විෂබීජයයි.. දවස් 10කින් රතන හිමිට වෙන දේ බලාගන්න..- අසාද් සාලි

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙරට ඇති විශාලම විෂබීජය යයි බස්නාහිර හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා සදහන් කරයි.

රතන හිමියන් රට විනාශ කල බවත් උන් වහන්සේ විසින් කරන ලද්දේ බොරුවක් බව ඔප්පු වී ඇති බවත් අසාද් සාලි මහතා කියයි.

දින 10ක් තුල රතන හිමියන් කොහේ සිටින්නේදැයි විමසිලිමත් වන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

කොළඹ පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

49,620 Viewers

25 Comments to “රතන හිමි රටේ ලොකුම විෂබීජයයි.. දවස් 10කින් රතන හිමිට වෙන දේ බලාගන්න..- අසාද් සාලි”

  1. Nihal says:

    We sinhala budhist rejects politics of Rathana and also should refuse taking medicine or buying anything from muslims .

  2. බන්ඩා says:

    මොන පෙර වැරදි තිබුනත් අද රතන හිමි හරි වැරදි තේරැම් ගෙන සිංහලයා වෙනුවෙන් හඬක් නැගීම අපි හැමෝම අගය කල යුතුය්.

    • දිලිනි says:

      රතන හාමුදුරුවන් හරිමගට පැමිණීම ගැන අපිත් සතුටු වෙනවා හැබැයි හාමුදුරුවනේ ඔබ කල මහා පාපකර්මය හෙවත් අපේ මවුරට විනාශ කිරීමේ පාපයෙන් නිදහස් වන්න නම් ඔබ පුද්ගලික දෙහ්ස්පාලන න්‍යායපත්‍රයක් නැතිව ඒවගේම තම මිතුරු දේශපාලන පක්ෂ වලට චන්දය ලබාදීමේ යටි අරමුණු නැතිව අවංකව රට ජාතිය වෙනුවෙන් සේවය කලයුතුයි .ඔබ චන්දය ඉල්ලුවත් ඔබේ මිතුරන් චන්දය ඉල්ලුවත් අපි ඔබට හෝ ඔබ කියන පාර්ශවයකට අපේ චන්දය දෙන්නේ නෑ.
      අසාත්සාලි යනු නුගත් තක්කඩි අප්පිරියා සහගත චරිතයකි මු වගේ ගෙරියෙක් අපේ හාමුදුරුවන්ට අපහාඅ කිරීම හෙලා දකිමු

      • CAT says:

        මේ රට බෞද්ධ රටක් …මොහුට කවුද බලයක් දුන්නේ අපේ රටේ ගෞරවනීය සංඝයාවහන්සේලාට අපහාස කිරීමට ..කටවහපන් අන්තවාදී ISIS හම්බයා ….මේ සේරටම වගකිව යුත්තේ යහපාලන ආණ්ඩුව

      • Mahasona says:

        අසාද් සාලිගේ ප්‍රකාශයට විරුද්ධව සියලුම බෞද්ධ නිවාස වල කළු කොඩි ඔසවනු …

  3. Nalaka says:

    මුස්ලිම් මිනිහෙකුට අධෝ වාතයක් ගියත් හෙලා දකිමින් ප්‍රකාශ නිකුත් කරන දලයි ලාමා, අසාධ්‍ය සාලි විසින් සුපතල බෞද්ධ භික්ෂුවකට අපහාස කිරීම සම්බන්ධයෙන් කිසියම්ම හෝ ක්‍රියාමාර්ගයක් ගන්නේද, නොගන්නේද?

    • john the baptice says:

      ආණ්ඩුකාරවරුන් වන හිස්බුල්ලා සහ අසාද්සාලි යන අය වහාම එම තනතුරුවලින් ඉවත් කරන ලෙසට ඉල්ලා වවුනියාවේ සිංහල, දෙමළ ප්‍රදේශ රැසක පෝස්ටර් හා බැනර් ප්‍රදර්ශනය කොට ඇත. හේතුව මොවුන් මේ රටේ වහබි විසබීජ පතුරවන්නන් නිසා
      අන්තවාදී දේශදෝහී අසාද් සාලි වහාම අපේ රටේ පාර්ලිමේන්තුවෙන් නෙරපා දමනු ..
      මොවුන්ගේ මුස්ලිම් දේශපාලන පක්ෂය වහාම තහනම් කරනු

  4. Batis says:

    Wait and see what will happen to you Wahab/Jamad Asad Sali

    • ගිරවා says:

      රතන හිමි රටේ ලොකුම විෂබීජයයි.. දවස් 10කින් රතන හිමිට වෙන දේ බලාගන්න..- අසාද් සාලි”
      අසාද් සාලිගේ මේ ප්‍රකාශය අපි තරයේ හෙළා දකිමු ..ප්‍රසිද්ධියේ ගෞරවනිය සංඝයා වහන්සේ නමකට තර්ජනය කිරීම අවමන් කිරීම සම්බන්ධයෙන් සාලිව අත්අඩංගුවට ගතයුතුයි
      අපේ රටේ ලොකුම විෂබීජය අසාද් සාලි වැනි අන්තවාදී ඉස්ලාම් ජාතිකයන්ය …වහාම මේ ISIS අන්තවාදී සාලි අත්අඩංගුවට ගත යුතුයි

    • JUDE says:

      Arrest this wahhab bastard sali…. Wahhabi Fanaticism Is a Disease Like Alcoholism ..
      Arrest this wahhabi terrorist Sali ,soon as possible ,before kill the prisons in jail….
      This man is more dangrous than Alcoholism or drugs

  5. Nim says:

    BOLAGE WESABEEJA GANA
    BALA GANIN
    LOKUMA WESA BEEJA ENNE
    BOLA LAGA .
    MOUDE KIYAPU DE THAMY
    HARI.

  6. Pal says:

    A Sad Sali,
    When you hear this fellow ‘s voice , you can clearly understand his style.
    All peace loving Muslims should see this fellow off , if they expect peace in the country.

    Rev. Gnasara is supplying fuel to this guy..

    The most dangerous person in this battle is Rev. Gnasara …
    But no power.

  7. bodubalaya says:

    අසාත් සාලි – ගලගොඩඅත්ත කුමන්ත්‍රණය ක්‍රියාක්මක කරන්න වගේ යන්නේ.තමුසෙ රතන හාමුදුරුවන්ට මොනව කරන්න ද?

  8. This time you have to end your political journey .

  9. විතාරන්දෙණියේ කස්සප හිමි says:

    අසාද් සාලි බොරැකාරයෙක්, ජාතිවාදියෙක් උනත් ඔහුගේ කතාවෙි ඇත්තක් තියෙනවා. අතුරලියේ රතන හිමි ජාතිවාදය වපුරනවා. උන්වහන්සේගේ තියෙන්නෙ කෙසේ හෝ පාර්ලිමෙින්තුවට රිංගා ගැනීමෙි න්‍යාය පත්‍රයක්.
    ග්ලයිෆොසෙටි කෘෂි රසායන තහනමෙි සිට වෛද්‍ය ෂාෆි වඳ සැත්කමි නාටකය දක්වා මුන්වහන්සේ කරන්නේ බොරැවක්.

  10. NAK says:

    Since when did this bugger became an expert in virology.
    Does it mean that the Rathan virus has a ten day incubation period….ha….ha…ha

  11. Mangala says:

    Penawa neda mun sinhalayata awaman karana tharama. Ara gon bana thamai mewata wagakiyanna ona.

  12. sinha le says:

    ලෝකයේ ලොකුම විසබිජය වහබී මුස්ලිම්වරු සියලු දෙන එක්වී මුන්ව විනාස කරමු

  13. john the baptice says:

    සිරිසේන මේ වහබියාව ආණ්ඩුකාරයා කරවීම ගැන ලැජ්ජාවිය යුතුය

  14. Jagath Silva says:

    Rathana batting hard 20/20

  15. පොරමෝලා says:

    උග්‍ර ජාතිවාදීන් වන අසාද් සාලි හිස්බුල්ලා ආරක්ෂා කරන්නේ නම් ජනාධිපති සිංහල ජාතිය නියෝජනය කරන්නේ යැයි විශ්වාස කල හැකිද

  16. සුරං says:

    අපේ පාස්කු ඉරිදාව මළගෙයක් කළා;

    වෙසක් පෝය සැමරීම තහනම් වුණා;

    පොසොන් පෝය සැමරිය යුතු නිසා සමරන්න නියම වුණා;

    රාමලාන් උත්සවය මහ ඉහලින් සමරන්න සියළුම ආරක්ෂක විධිවිධාන සලසලා දුන්නා.

    ඒ මදිවට, ගෞරවණීය මහා සංඝරත්නයටත් අපහාස කරනවා.

    අපි තාමත් ඉවසනවා!!!!!!!! බෞද්ධ ආගමානුකූලව අපි මෛත්‍රී කරනවා !!!!!!!!!!!!!!!!!!!

Main News