රතන හිමි රටේ ලොකුම විෂබීජයයි.. දවස් 10කින් රතන හිමිට වෙන දේ බලාගන්න..- අසාද් සාලි

July 2, 2019 at 3:26 am | lanka C news
රතන හිමි රටේ ලොකුම විෂබීජයයි.. දවස් 10කින් රතන හිමිට වෙන දේ බලාගන්න..- අසාද් සාලි

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙරට ඇති විශාලම විෂබීජය යයි බස්නාහිර හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා සදහන් කරයි.

රතන හිමියන් රට විනාශ කල බවත් උන් වහන්සේ විසින් කරන ලද්දේ බොරුවක් බව ඔප්පු වී ඇති බවත් අසාද් සාලි මහතා කියයි.

දින 10ක් තුල රතන හිමියන් කොහේ සිටින්නේදැයි විමසිලිමත් වන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

කොළඹ පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

122 views

25 Comments to “රතන හිමි රටේ ලොකුම විෂබීජයයි.. දවස් 10කින් රතන හිමිට වෙන දේ බලාගන්න..- අසාද් සාලි”

  1. Mangala says:

    Penawa neda mun sinhalayata awaman karana tharama. Ara gon bana thamai mewata wagakiyanna ona.

  2. sinha le says:

    ලෝකයේ ලොකුම විසබිජය වහබී මුස්ලිම්වරු සියලු දෙන එක්වී මුන්ව විනාස කරමු

  3. john the baptice says:

    සිරිසේන මේ වහබියාව ආණ්ඩුකාරයා කරවීම ගැන ලැජ්ජාවිය යුතුය

  4. Jagath Silva says:

    Rathana batting hard 20/20

  5. පොරමෝලා says:

    උග්‍ර ජාතිවාදීන් වන අසාද් සාලි හිස්බුල්ලා ආරක්ෂා කරන්නේ නම් ජනාධිපති සිංහල ජාතිය නියෝජනය කරන්නේ යැයි විශ්වාස කල හැකිද

  6. සුරං says:

    අපේ පාස්කු ඉරිදාව මළගෙයක් කළා;

    වෙසක් පෝය සැමරීම තහනම් වුණා;

    පොසොන් පෝය සැමරිය යුතු නිසා සමරන්න නියම වුණා;

    රාමලාන් උත්සවය මහ ඉහලින් සමරන්න සියළුම ආරක්ෂක විධිවිධාන සලසලා දුන්නා.

    ඒ මදිවට, ගෞරවණීය මහා සංඝරත්නයටත් අපහාස කරනවා.

    අපි තාමත් ඉවසනවා!!!!!!!! බෞද්ධ ආගමානුකූලව අපි මෛත්‍රී කරනවා !!!!!!!!!!!!!!!!!!!

Main News