රතන හිමි, රනිල් , බැසිල් මන්ත‍්‍රීධුර නීති විරෝධීයි.. ඔවුන් පාර්ලිමේන්තුවෙන් පන්නනවා..- නාගානන්ද උසාවි යයි..

August 13, 2021 at 6:25 am | lanka C news
රතන හිමි, රනිල් , බැසිල් මන්ත‍්‍රීධුර නීති විරෝධීයි.. ඔවුන් පාර්ලිමේන්තුවෙන් පන්නනවා..- නාගානන්ද උසාවි යයි..

අතුරලියේ රතන හිමි, රනිල් වික්‍රමසිංහ, බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු නියෝජනය කිරීම ව්‍යාවස්ථා විරෝධී බව නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සඳහන් කරයි.

තමන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඔවුන් පාර්ලිමේන්තුවෙන් එළවා දමන බවද ඒ මහතා කියා සිටියි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම නීතිවිරෝධී බවත් ඒ වන විට ඔහු ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර නොසිටි බවත් ඔහු පෙන්වාදෙයි.

ඒ මහතා මේ බව කියා සිටියේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

33,510 views

13 Comments to “රතන හිමි, රනිල් , බැසිල් මන්ත‍්‍රීධුර නීති විරෝධීයි.. ඔවුන් පාර්ලිමේන්තුවෙන් පන්නනවා..- නාගානන්ද උසාවි යයි..”

  1. නිහාල් says:

    මෙයාට තව සල්ලි ටිකක් ඕන වෙලා වගෙ.

  2. RAYMOND says:

    උසාවි යට වියදම් කරන්න අපෙන්100ක් ඉල්ලන් එපා

  3. පල පල says:

    කලිං හොයා ගත්ත සල්ලි වලට මොනවද කලෙ කියලා බොරැවක් වත් කියල වරෙංකො බං විලිලැජ්ජව තියෙනවනං….
    අපේ බූරැවොත් මූට කඩෙ ගියානෙ යකො ජනාධිපති කරන්න…..අම්මප මේ රට මෙහෙම තියෙන්නේ කොහොමද කියලා දෙයියො තමයි දන්නෙ …

Main News