රත්නජිවන් හූල්ව ප්‍ර්තික්ශේප කරයි… නිලවරණයෙන් අන්ත පරාදයි..

August 16, 2020 at 3:25 am | lanka C news
රත්නජිවන් හූල්ව ප්‍ර්තික්ශේප කරයි… නිලවරණයෙන් අන්ත පරාදයි..

කොළඹ දියෝකීසියේ නව බිශොප්තුමන් පත්කිරීමේ මැතිවරණය කොළබ 7 බෞද්ධාලෝක මාවතේ ඇoග්ලිකානූ ආසන දෙව් මැදුරේදී පැවැත්වින.

සියලුම දේවගැතිවරු සහ ගිහි නියෝජිතයන් මේ සදහා ජන්දය ප්‍රකාශ කිරිමට නියමිතව තිබින.

මුලින්ම ප්‍රදාන මැතිවරණ නිලදාරිවරයා තෝරා පත්කරගැනිම සදහා ශ්‍රී ලoකාවේ මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්‍ය් රත්නජීවන් හූල් සහ මෙල්වින් ද සිල්වා පියතුමන්ගේ නම් යෝජනාවූ අතර ඒ සදහා චන්ද විමසීමක් පැවත්විනි.

එහිදි මෙල්වින් පියතුමා චන්ද 250කට වඩා චන්ද ලබාගත් අතර රත්නජීවන් හූල් චන්ද 24ක් ලබා අන්න පරාජයකට පත්විය.

– repoter

93,479 views
Main News