රත්නජීවන් හූල්ගේ පුරවැසිකම ගැන චෝදනා.. ඔහු මැතිවරණ කොමිසම හෑල්ලු කරයි…

May 13, 2020 at 4:40 pm | lanka C news
රත්නජීවන් හූල්ගේ පුරවැසිකම ගැන චෝදනා.. ඔහු මැතිවරණ කොමිසම හෑල්ලු කරයි…

ස්වාධීන මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන රත්නජීවන් හූල් මහතා දිගින් දිගටම කොමිසම හෑල්ලුවට ලක්වන ලෙස කටයුතු කරන බව ශ්‍රීලනිප මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

රත්නජීවන් හූල් මහතා දෙමළ සන්ධානය සමග එක්ව යාපනේදී වෙනම මැතිවරණ නීතියක් ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසීය.

මෙරට නීතිපති, පොලිස්පති, හමුදාපති, පිළිනොගන්නා බව ද රත්නජීවන් හූල් මහතා ප්‍රකාශ කර ඇති බවත් මේ ආකාරය සලකන විට ඔහු මෙරට පුරවැසියෙක්දැයි ගැටලුවක් ඇති වන බවද ජයසේකර මහතා සඳහන් කළේ.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

423 views

45 Comments to “රත්නජීවන් හූල්ගේ පුරවැසිකම ගැන චෝදනා.. ඔහු මැතිවරණ කොමිසම හෑල්ලු කරයි…”

  1. Wijebahu says:

    Arrest this bastard immediately. The arrest warrant issued against him by the Kytes court is still valid.

    • හැලීගේ ධූම කේතුව says:

      Oh come on Wijebahu. It is very interesting to see Australians are also worried about this.
      Catch a Kangaroo and be happy mate.

      • Wijebahu says:

        Don’t worry someone will bring up the open warrant case against Ratnajeevan Fool which is still valid .
        You go and fly a kite.

  2. isuru says:

    Check how he is using Prof title. He cannot use it only he can use Dr title.

  3. Analyst says:

    The coronavirus can survive long exposure to high temperatures, a study by a group of researchers at Aix-Marseille University in southern France found.They heated the coronavirus at 56 degrees Celsius for 30 minutes, 60 degrees Celsius for 60 minutes, and 92 degrees Celsius (almost boiling point of water) for 15 minutes, according to the research paper published on journal bioRxiv.org on Saturday.
    While the high temperatures significantly reduced the effectiveness of the coronavirus, it was still able to replicate, i.e. capable of starting another round of infection in its host.Only during the protocol of heating the coronavirus for 92 degrees Celsius for 15 minutes was COVID-19 completely deactivated.
    Lab technicians across the globe use the common one-hour 60 degrees Celsius protocol to deactivate deadly viruses before processing test samples.However, as this study shows, that protocol is not very effective with the COVID-19 virus, putting lab technicians at high risk of contracting the virus while doing their jobs

    • Analysis says:

      ITN සාකච්ඡාවකදී අමාත්‍ය විමල් වීරවංශ කොරෝනා සමයේ ආරක්ෂිත ආකාරයට මැතිවරණය පැවැත්වීමට හැකි උපක්‍රමයක් යෝජනා කර තිබේ.ඔහු යෝජනා කරන විසදුම නම් චන්දය ලකුණු කල පත්‍රිකා,පෙට්ටි කඩා ඉවතට ගෙන සෙල්සියස් 58ක පමණ උෂ්නත්වයක රත්කර නැවත පෙට්ටි තුලට දමා සීල් කිරීමයි.දකුණු ප්‍රංශයේ Aix-Marseille විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් කල අධ්‍යයනයකදී කොරෝනා වෙෙරසය මුළුමනින්ම ක්‍රියාවිරහිත කරන්නට සෙල්සියස් 92 උෂ්නත්වයේ විනාඩි 15ක් රත්කරන්නට සිදුවිය.මේ අනුව වීරවංශ මහතාගේ යෝජනාව තුලින් භයානක ප්‍රතිපල අත්විය හැක.

  4. සිරිසේන 2 says:

    Hoole should never have been appointed as a member of the election commission for he had openly said he would rather
    ive in India than become a citizen of Sri Lanka. I doubt he would take the oath of allegiance to protect the SL constitution.

  5. Saman says:

    Anne katawahagena inndapan buruwa.demalata viruddawa ekkek ennenaha,boruhilawal

    • හැලීගේ ධූම කේතුව says:

      උඹගේත් කයිය විතරයි. ඒ කයියත් පටින්.
      පුළුවන්නං අදාල ස්ථානයට හරි හමං කොම්ප්ලේන් එකක් දාපං මෙතන කොට කොට ඉන්න වෙලේ.
      demalata viruddawa ekkek ennenaha කියන්නේ අඩුම ගානේ උඹවත් ආවද ,boruhilawal

    • Sunil says:

      Appata hudu, umba dhemalage ammata ahawal wade korana ekadha?

  6. American Tiger Killer says:

    Mooo ipadune Tamil Ceylon wala kiyalayi Hoola kiyanne liyanne.

  7. MD says:

    Pethsam Nadu tirana enakan kiya kiya kochara kalayak balannada?swadeena Matiwarana comisan sabawe 3 denama ekatu wela dapu nadu nemeine.etakota ekak iwara wenakota tawa nadu hoola dai.Desapriya Anduwa Rawatanawa.

  8. Lal - Deniyaya The Y Hotel says:

    ඕව මහා කැත වැඩ. ඉස්සෙල්ල ආණ්ඩුව කරපු වැරදි නොකරව කියලනේ වැඩ කරන අපේ විරුවා පොරොන්දු වුනේ….චැ චැ චැ හරිම අසොබනය්

    ලාල්
    දෙනියාය හෝටලයේ සිට

Main News