රත්නජීවන් හූල් කොටි සංවිධානයට ආධාර එකතු කර මාට්ටුයි… මැතිවරණ කොමිසමෙන් අස්වෙන්නැයි දන්වයි..

June 7, 2020 at 11:22 am | lanka C news
රත්නජීවන් හූල් කොටි සංවිධානයට ආධාර එකතු කර මාට්ටුයි… මැතිවරණ කොමිසමෙන් අස්වෙන්නැයි දන්වයි..

එක්සත් ජාතික පක්ෂයට කඩේ යන මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් කොටි පිල්ළියක් බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඡන්දය ලබා නොදෙන ලෙස ඔහු ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයෙන් මැතිවරණ කොමිසම පිළිබද විශ්වාසය තවදුරටත් කඩ වන බවයි.

නාරාහේන්පිට දාබරේ මාවතේ ප්‍රජාශාලාවේ පැවති “ ගම දැනුවත් කරමු – අපි යළිත් නැගිටිමු” රැස්වීම් මාලාවේ පළමුවැන්නාට සහාභාගීවීමෙන් පසු මාධ්‍යවේදීන් මතුකළ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.

මෙහි දී වැඩිදුරටත් අචහස් දැක්වූ ඇමතිවරයා මෙසේ ද කීවේය.

“ මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ලෙස රත්නජීවන් හූල් පොදුජන පෙරමුණට ඡන්දය දෙන්න එපා යැයි  ප්‍රසිද්ධියේ කියන්න කිසිදු අයිතියක් නෑ. හූල් කොහොමත් කොටි හිතවාදියෙක්. බෙදුම්වාදියෙක්. ඔහුගේ පැටිකිරිය බලපුවාම ඒක පැහැදිලියි. ඔහු 1980 නයිජීරියාවේ දී කොටින්ට අරමුදල් එකතු කළා කියලා චෝදනා තියෙන අයෙක්.  කොටින්ගේ සැගවුණු මහ මොළය ලෙස සමහරු හදුන්වන රත්නජීවන් හූල් මැතිවරණ කොමිසමට පත් කරන්නේ රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයායි.

මෙවැනි පුද්ගලයෙකු ස්වාධින මැතිවරණ කොමිසමට පත් කළේ මොකට ද? කාගේ වුවමනාවටදැ‘යි දැන් පැහැදිලියි. රත්නජීවන් හූල් කොමිසම තුළ මේ ක්‍රියාත්මක කරන්නේ කාගේ වුවමනාව ද? කොටින්ගේ, එක්සත් ජාතික පක්ෂයේ වුවමනාව මිස  වෙන කිසිවක් නෙමෙයි. යහපාලන ආණ්ඩුව පත් කරපු ස්වාධීන කොමිසම නමට විතරක් ස්වාධින බව හූල්ගේ මේ ප්‍රකාශයෙන් ම තහවුරු වෙනවා. ඒකයි අපි කියන්නේ මේ වගේ කොටි පිල්ලි ඉන්න මැතිවරණ කොමිසමෙන් අපි ස්වාධීනත්වය බලාපොරොත්තුවෙන එක හරියට ඉබ්බන්ගෙන් පිහාටු හොයනවා වගේ වැඩක්.

හූල් වැනි කොටි පිල්ලිවල ග්‍රහණයට ලක්වෙලා තියෙන මැතිවරණ කොමිසම වැනි ස්වාධීන කොමිෂන්  සභා කොහොමද අපි ඇත්තටම ස්වාධීන කරන්නේ කියලා යළි සලකා බලන්න වෙනවා. ඉදිරි මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක බහුතර බලයක් ලබා ගෙන මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගත යුතුයි. හූල් වහා ම තමන් දරණ කොමිසමේ සාමාජික තනතුරෙන් ඉල්ලා අස්විය යුතුයි. ඉල්ලා අස්වෙලා ඔහුට පුළුවන් තමන් කැමති එජාපයට කඩේ යන්න. කොමිසමේ සාමාජිකත්වයේ ඉදගෙන තවදුරටත් කොටින්ට, එක්සත් ජාතික පක්ෂයට කඩේ යන්න ඉඩ දෙන්න බෑ.

කටුනායක ගුවන් තොටුපළේ පි.සි.ආර් පරීක්ෂණ වලට පෙනී සිටිම ඇමෙරිකානු තානාපති කාර්යාල නිළධාරියෙකු ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අදහස් දැක් වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දුන්නේ ඔහු රාජත්‍රාන්ත්‍රික වරප්‍රසාද වලට මුවා වී මෙය සිදු කර ඇති බවයි. ඒ පිළිබදව ඇමෙරිකානු තානාපති කාර්යාලය සම්පූර්ණයෙන් ම වගකීම භාරගත යුතු බව ද ඇමතිවරයා කීවේය. කෙසේ වෙතත් රාජත්‍රාන්ත්‍රික නිළධාරීයා එම ඇමෙරිකානු තානාපති කාර්යාලයේ මගින් නිරෝධායනයට ලක්කරණ බව පවසා ඇති බවත් ඒ පිළිබදව සෞඛ්‍ය අංශ දැඩි ලෙස අවධානය යොමු කර ඇති බවත් ප්‍රසන්න රණතුංග මහතා මේ සම්බන්ධයෙන් රජය ඉදිරි පියවර ගනිමින් සිටින බව ද අවධාරණය කළේය.

– ප්‍රදීප් අනුර කුමාර

91,712 Viewers

39 Comments to “රත්නජීවන් හූල් කොටි සංවිධානයට ආධාර එකතු කර මාට්ටුයි… මැතිවරණ කොමිසමෙන් අස්වෙන්නැයි දන්වයි..”

  1. The Citizens says:

    Either those politicians who have appointed such people like Arjun Mahendran ,Ratnajeevan Hoole etc. to such posts, have no shame to continue in politics or the people have no shame to continue to vote for such politicians.

  2. Sam - Canada says:

    රන්න පොජෙක් – රත්නජීවන් the tiger !

    • Kaska says:

      දරුවෙක් මල්ලෙක් නැති මහලොකු මොල කියන එවුන් රටට කරල තියෙන විනාශය පෙනෙනවා නේද?

      • ආර්යාව says:

        උඹ දරුවෙක් මල්ලෙක් නැහැයි කියල අපහාස කරන්නෙ
        අපේ වෙන්ඩ අගමැති සජිත් පුතා මැතිතුමාට නේද?

  3. Diyasena Kumaraya says:

    ගුරුදෙව් කිරිබත්ෙගාඩ හිමිගෙ ඉල්ලිම
    පුතා අදත් නාන්න ගාස් කුඹිෙයා ඉදිද්දිම නැවා නෙද.ඒ් මාකද කපටි කම නැත්තම් හැමදාම නාන්නෙ නැතුව ඉන්න බැ නෙද?
    ඒ් කයි පුතෙ පාය දවස් හතරක් සිංහලයන්ට තිබුනෙ ඒදා ගාවිතැන් කරෙ නැවෙ නැ. නමුත් අද ප්‍රශ්න තියෙනවා ඒක පාය දවසයි තියෙන්නෙ. කමල් කියන්නෙ අහිංසකයෙක් නෙවෙයි දක්ෂයෙක් අය නාන්ෙන නැතුව ඉන්නෙ තුදුස්වක නැත්තම් ඊලග පායට. අපි ප්‍රාෙයාගික වෙන්න ඔනෙ. නමුත් චෙතනාවෙන් සතෙක් මරන්නෙ නැ කෘමි නාශක හා තෙල් බෙහෙත් විදලා . නමුත් පැලය අාරක්ෂා කරන්න සත්තු නැති වෙලාවට තෙල් බහෙත් විදිනවා උන්ට ඒන්න බැරි වෙන්න.උඹලව නිවනට ගෙනියන්න පුලුවන් ඒකම අගමැති නුවරින් සිංහලදිප ජාතික පෙරමුණෙන් ඡන්දය ඉල්ලන කමල් කනුමලෙ කියන දියසෙන් කුමාරයා අනිත් පක්ෂ වන විමල්ගෙ නිදහස් පෙරමුණ හා පාඨලිගෙ හෙල උරුමය අනිත් පක්ෂ වල ඉන්නෙ බාරු කාරයො මිට අජාසත්ත හා කිරිබත්ෙගාඩ ඥණානන්ද මහ රහත් හිමි

  4. Saradiel says:

    2015 චන්දෙට කොටි ඩයස්පොරවත් සමග පරිගණක ජිල් මාට්ටු දාන්න ඇත්තේ මු තමා ඒ ගැන නැවත සොයා බැලිය යුතුය

  5. රතු මෙව්ව එක says:

    යහපාලනය = කොටි ඩයස්පෝරාව

  6. MD says:

    Swameen wahanselata Mehema Apahasa lesa comments karana oba tawamath yahatin Jiwath wenawa neda?Puduma dukak Danenne.👎

  7. Kuma says:

    කොමිසමේ නම ස්වාධීන උනාට,උන් පත් කරන්නෙ යම්කිසි දේසපාලන පක්ශයකින් විතරක් නම් උන් කොහොමද ස්වාධීන වෙන්නෙ ?

    • ඔෂාන් says:

      බහුශ්‍රැත වගේ කමෙන්ට් දැම්මට ස්වාධීන කොමිෂන් වලට සාමාජිකයො පත් කරන ක්‍රමවේදය ගැන ඔබ දැනුවත් නෑ වගේ. ටිකක් පත පොත කියවන්න.

      • Norata Eka says:

        හහහා, හරි දැනුවත් එක්කෙන කතා කරන්නෙ…ස්වාධීන JVP UNP වහලෙක්…🤣🤣🤣

        • ඔෂාන් says:

          සහෝදරයා මම කාගෙවත් වහලෙක් නෙමේ,,, ජනාධිපතිටවත් ආණ්ඩුවටවත් බෑ තමන් කැමති අය පමණක් ස්වාධීන කොමිෂන් වලට පත් කරන්න.,
          ඒකට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ වලින් සැදුම්ලත් කමිටුවක් තියෙනවා, ඔවුන් තීරණය කරලා නම් නිර්දේශ කරනවා ජනාධිපතිට. ඒ නම් වලින් තමයි පත්වීම් කරන්නෙ.

          • BANDA says:

            ඔෂාන් The so called constitutional council (CC) appointed the EC. The CC was represented by UNP, TNA and JVP. At the time there were 95 MPs in the SLFP and the majority of that 95 represented the largest opposition group. None of them were in the CC. None of the MY3 faction of the SLFP MPs were also not in the CC. So the CC was just one sided group. The constitution states the CC must be represented by the opposition as well. But the Yahapalana Govt didn’t allow the real opposition to be in the CC.

      • vvv says:

        සමහර විට උෂාන් දන්නේ නැතිව Constitutional Council එකට කස්ටිය දන්නේ කොහොමද කියල. CC එකේ 3 දෙනෙක් තනතුරෙන්. අනිත් අයගෙන් බහුතරය දාන්නේ බලයේ ඉන්න ආණ්ඩුවෙන් හා විපක්ෂ නායක (ඒකාලේ සම්බන්දන්) . Election commission එක එනකොට CC එකේ වැඩි හරිය දැම්මේ රනිල්, සිරිසේන. ඒ මදිවට ජෙප්පෝ, යහපාලනේදී ජෙප්පෝ කොහෙදේ හිටියේ කියල දන්නවනේ. එතකොට සම්බන්දන් යහපාලනේදී කොහෙද දන්නවනේ. තව සිරිසේන හිටියෙත් කොයි පැත්තේද කියල දන්නවනේ

  8. Ayatollah says:

    If what these people say is truth the biggest cancer tSri Lanka is RW the UNP captain. It is who recommended Arjuna Mahendran as CB governer and now this Professor to the Election Commission. We suggest after SP comes to power chase this guy away from the UNP

  9. GU-VP SAKKILI API says:

    That might be our Dr. Hull’s past, these things are not relevant now, He is a world-class intelligent gent.
    World-class terrorist supporter.

    Jatiwadeta api wiruddai, Janatawa pelagassala unta LTTE karayou lawwa PUK gassanawa

  10. Psg says:

    I dont know why we have to tolerate this racist as a Nation. Anyone who is on tape siding with terrorists or talking against the sovereignity of the country and promoting separatism should be immediately apprehended and jailed for life. We have learnt a bitter lesson for 30years and lets not repeat it thanks to animals like these. The ones who appointed this animal also have to be accounted and punished as a lesson to others. Thats why we have to change this constitution to get rid of these so called independent commissions. No one is Independent !! Get this into our heads!! These are tricks by the western powers to make sure that we keep figghting within!!

  11. Susantha says:

    Rawatilikaarayan = Pohottuwa kiylada ohe kiyanne. Hool kiyala thiyenne ” Rawatilikaarayanta chanda denna epa kiyala

  12. Roshan says:

    Karuna….pillayan…etc…hik hik

  13. මැකෝගෙ පුක ලබු කරටිය says:

    මැතිවරණය තව දුරටත් කල් දැම්මොත් මැතිවරණ කොමිසම විසුරුවා හැර ඔවුන් සිරගත කරණු

    • ගිරවා says:

      යහපාලනය කොටි ඩයස්පෝරාවේ රූකඩයක් ..එනිසා තමයි රනිල් කොටින්ව අපේ රටේ මැතිවරණ කොමිසම පත් කලේ ..ජන්දෙන් නැවත රටේ බලය ලබා ගන්න ..සිරිසේන රනිල් ඇතුළු මේ දේශද්‍රෝහින්ට නැවත අපේ පාර්ලිමේන්තුවට ඒමට ඉඩ නොදීමට ජනතාව වගබලා ගත යුතුයි
      මොහුව අපේ රටින් පිටුවහල් කල යුතුයි ….දෙමළ කොටි ඩයස් පෝරාව කරන්නේ ලොකු බිස්නස් එකක් …ලෝකයේ සෑම රටකම සිටින දෙමළ ජාතිකයින්ගෙන් මුදල් එකතු කර ඊළම් ත්‍රස්තවාදය ව්‍යාප්ති කරනවා …ඒ මගින් ඔවුන් පෝසත් වෙනවා …හුල් කියන්නේ ජාතිවාදී බෙදුම්වාදී දෙමළ කොටියෙක්
      මොහුව මැතිවරණ කොමිසමෙන් වහාම ඉවත් කල යුතුයි

      • We are Lions says:

        This is correct ranil is responsible for appointing Ltte terrorist supporter to this key position??

        President & PM have to take action to send him out of the country. Do not wait anymore?

  14. ඊබ්‍රාහිම් සහෝදරයා says:

    හූල් ද Fool නන්දිඩාල් කලපුවෙ වැලලෙන්නයි යන්නෙ

    • JOHN says:

      හූල් ද tiger idiot නන්දිඩාල් කලපුවෙ වැලලෙන්නයි යන්නෙ

  15. SL says:

    These commission members shall not be any political appointees.when these ppl are with political appointments the purpose of independent commissions are gone!

    19th amendment is a flop and a trap done by RW just for himself to grab the power n control the country

  16. රොෂන් says:

    බොරැ මාධ්‍ය සංදර්ශන නැතුව කොටියෙක් නම් අත් අඩංගුවට ගන්න.,
    බයිලා ගහලා දෙකයි පණහෙ දේශපාලනය කරන්නෙ නැතුව.

    • Piyadasa says:

      බයිල? මූව එකපාරට අත්අඩන්ගුවටගත්තනම් කියයි මානවහිමිකම් උල්ලන්ගනයකරනව කියල. උබලවගේ නපුන්සක සින්හලයො හින්ද තමයි මේ රට හදන්න බැරි.

      • Antony Amerasinghe says:

        Well said, Piyadasa! Dollar Kakkans are waiting for any such events to happen so that they can report it to BBC, UNHRC, etc to earn some dollars, euros, etc.

  17. Mahesh Gamage says:

    Moda Sirisena da gramasewaka apita deepu thaai thamai me wahukunu

    dan ethin dirawa ganna baruwa dangalanawa!

    hak

  18. Puravasiya says:

    This is just a media circus. Can anybody provide proof in support of these statements without mudslinging?

  19. Nadeeka says:

    Ranil sinhalayawa LTTE ekata pawala dena bawa nodanna nisada giyasereth ekama dagaththe sirisena.

  20. Hulang Kotiya says:

    Eka sarayak, lankawe purawasiyeku nowana ekek maha banku adhipathi keruwa, dan rajjya bashaawa nodanna koti hoolawa chanda comisamta daala. Yamapaalanaya mewata wagakiwa yuthui, danduwam panaviya yuthui!

  21. Kadiya says:

    හූල් තමන් පත්කර එවූ කාර්ය එනම් UNP යට අවාසි අවස්ථාවේ මැතිවරණය කඩාකප්පල් කිරීමේ ක්‍රියාවලිය කරගෙන යන බවයි පෙනෙන්න තියෙන්නේ. තොපි රණ්ඩු වෙවී හිටපියව්, ජනාධිපති තුමා සියළුම බලතල පාවිච්චි කරමින් ආණ්ඩුව කරාවි. කොමිසමට අධිකරණය දුන් නියෝගය ක්‍රියාත්මක කිරීමට බාධා කරණ කාලකන්නියා ගැන කොමිසමේ සභාපති අධිකරණයට වාර්තා කලයුතුයි, එවිට අධිකරණය සුදුසු ක්‍රියාමාර්ගයක් ගනුඇත.

  22. sunimal says:

    It’s not a just a media circus. not anybody but everybody can prove it ..ask Ranil lokka

  23. Agbo says:

    අපරාදෙ අර කළු කොටිය මලේ. මැරෙන්න තිබුනෙ මේ කොටියයි.

  24. ගමරාල says:

    යහපාලනය කොටි ඩයස්පෝරාවේ රූකඩයක් ..එනිසා තමයි රනිල් කොටින්ව අපේ රටේ මැතිවරණ කොමිසම පත් කලේ ..ජන්දෙන් නැවත රටේ බලය ලබා ගන්න ..සිරිසේන රනිල් ඇතුළු මේ දේශද්‍රෝහින්ට නැවත අපේ පාර්ලිමේන්තුවට ඒමට ඉඩ නොදීමට ජනතාව වගබලා ගත යුතුයි
    මොහුව අපේ රටින් පිටුවහල් කල යුතුයි ….දෙමළ කොටි ඩයස් පෝරාව කරන්නේ ලොකු බිස්නස් එකක් …ලෝකයේ සෑම රටකම සිටින දෙමළ ජාතිකයින්ගෙන් මුදල් එකතු කර ඊළම් ත්‍රස්තවාදය ව්‍යාප්ති කරනවා …ඒ මගින් ඔවුන් පෝසත් වෙනවා …හුල් කියන්නේ ජාතිවාදී බෙදුම්වාදී දෙමළ කොටියෙක්
    මොහුව මැතිවරණ කොමිසමෙන් වහාම ඉවත් කල යුතුයි.

  25. සයිබර් නානා says:

    යම් ව්දියකින් මේ කොමිසමේ තිදෙනාගෙන් එක් අයෙක් හෝ කීපදෙනෙක් පිස්සු වැටුනොත් හෝ මිය ගියහොත් මැතිවරණ පණතට අනුව ගත යුතු පියවර කුමක්ද ? ආණ්ඩුව විසුරුවා ඇති නිසා ව්‍යස්ථා සභාව වලංගු නොවන වාතාවරණය තුල විධායක ජනාධිපතිට කොමිසමේ පුරප්පාඩු පිරවීමට හැකියාවක් තිබිය යුතුයි. හූල්ට පිස්සු වැටී ඇති බැවින් ඔහු ඉවත්කර වෙන අයෙක් පත්කල යුතුයි

  26. Saman says:

    With the help of India, demla sent Rajapakse home in2015.now again demala trying to destabilise the government and bring saji baba.