රත්නපුරට නැවතත් ගංවතුර..?
June 26, 2017 at 2:10 pm | lanka C news
දින කිහිපයක් තිස්සේ විටින් විට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් රත්නපුර හා කුරුවිට ප්රදේශයේ කදු කිහිපයක් නාය යාමේ අවදානමක් ඇතිව තිබේ.
එසේම රත්නපුර හා කුරුවිට නගර නැවතත් ජලයෙන් යටවේ යයි බියක් ජනතාව අතර පැතිර ගොසිනි.
නාය යාම් හා ගංවතුර අවදානම් සහිත තැන්නල ජනතාව ඉවත් වන්නැයි කර ඇති දැනුම් දීම නිසා ජනතාව තවත් කලබල වී සිටී.