වරකාපොලින් තවත් කොරෝනා රෝගියෙක් හමුවේ..

April 21, 2020 at 7:22 pm | lanka C news
වරකාපොලින් තවත් කොරෝනා රෝගියෙක් හමුවේ..

කොරෝනා ආසාදිතයන් හයදෙනෙකු අද දිනයේ තුළ මෙරටින් වාර්තාවී තිබේ.

ඒ අනුව මෙරට ආසාදිතයන් ප්‍රමාණය 310 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

වාර්තා වූ රෝගීන්ගෙන් 05 දෙනෙකු කොළඹ බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ පුද්ගලයන් වූ අතර අනෙක් රෝගියා වරකාපොල පුද්ගලයෙකි.

208 views

11 Comments to “වරකාපොලින් තවත් කොරෝනා රෝගියෙක් හමුවේ..”

  1. රසිත says:

    මේ මොහොතේ කලයුතු හොදම දේ තමයි අවධානම් කලාපයේ සිටින සියලුම උන/හෙම්බිරිස්සාව තියෙ න අය ඉක්මනින් පරික්ශා කර බලන එක. උන/හෙම්බිරිස්සාව තියන අයට දැනටමත් විශේෂ phone number එකක් දීලා තියෙනවා කතා කරන්න ඒකට එන call වලට ඉක්මනින් ඔවුන් ඉන්න තැනටම ගිහිල්ලා රෝගියාවයි පවුලේ සියලුදෙනාටම මේ test eka කරනවා නම් ඉක්මනිම්ම මේක පාලනය කරගන්න පුලුවන්, දැනට කරන්නෙ අහුවෙන අය හා ඔවුන්ට සම්බන්ද අය පරික්ශා කිරීම පමනයි, අහබු අය පරික්ශා කරන්නෙ නෑ ඒනිසා ඒ පරික්ශාවන් කරන ගමන්ම මේ පරික්ශා වන් ටිකත් මේ ගමන්ම කෙරුවානම් එකම කාලයකින් සෑහෙන දුරට අපිට හොයා ගන්න පුලුවන් නියම ආසාධිතයෝ ටික . මුලින්ම අවධානම් ප්‍රදේශ කරලා පසුව මුලු රටේම මෙක කරන්න ඔනේ. රජය විශේෂ වැඩපිලිවෙලක් සහ ප්‍රචාරයක් දිය යුතුයි උන/හෙම්බිරිස්සාව තියෙන අය හදුනගන්න නමුත් corona test එක කරන බවක් ඔවුන්ට අංගවන්න නරකයි.

  2. උදාර says:

    මහජනතාවට භය වෙන්න එපා කියලා හමුදාපතිතුමා කිව්වා.

    • Chatura putha says:

      උදාර මානසික වෛද්‍යවරයකු හමුවන්න​.යන වියදම් අපි දෙන්නම්.

  3. RAJAPAKSHE says:

    Randam samples are tested throughout the country according to current guidelines by the ministry of health

  4. Chandika says:

    Please do TEST TEST TEST

  5. Dubba says:

    වැඩ කරන ඉස්සරහට යන මිනිස්සු බැනුම් අහනවා ගුටිත් කනවා.
    ඒ අතරේ නිකම්ම ඉන්න උන් ෂෝ දාල ඒ බැනුම් අහන ගුටි කන උන්ට හිනා වෙන්න බලා ගෙන ඉන්නවා.

  6. සිංගා says:

    ඔය කියන ඉන්ටනෙට් නිව්ස් කියන එක “නිකන් ඉන්න සංගමේ” ට කත අදින එකක්නේ!

  7. sl says:

    go for 100% checking in those areas~

  8. Nishantha says:

    I think GMOA is correct though people blamed them and government didnt care them. See. It’s becoming seriously.

    • Wijebahu says:

      Our baiyyas are singing hosannas to leader for just For doing their job. All leaders are doing the same.

  9. Love nature says:

    ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනයකර ගැනීමත් ඉතාම වැදගත්. යම් හේතුවකින් වෛරසය ඔබට ආසාදනය උනහොත් එය සමඟ හොදින් සටන් කිරීමට ප්‍රතිශක්තිකරණ පද්ධතියට හැකියාව ලැබෙන නිසා.

    ඒ සදහා,

    කොත්තමල්ලි තැම්බු වතුර පානය කරන්න .

    වැඩි වශහෙන් සුදු ළුණු, ගම්මිරිස්, කහ, ගොරකා, කරපිංචා, අමු ඉගුරු එදිනෙදා ආහාර වේලට එක් කරගන්න.

    අයිස්ක්‍රීම්, පැණි බීම වැනි සීත ආහාර වලින් වළකින්න.

    පොලොස්, පිපිඤඤා, රතු ළූණු, නිවිති, බ්‍රොකලි, වැටකොලූ වැනි ආහාර වැඩි වශයෙන් ආහාරයට ගන්න.

    පළතුරු වශයෙන් දෙළුම්, ගස්ලබු, පැගිරි කුලයේ පළතුරු, කොමඩු වැඩි වශයෙන් ආහාරයට ගන්න.