රත්නපුරයේ අහඹු පරීක්‍ෂණයකින් කොරෝනා.. මැණික් වෙලදාම තහනම් කරයි..

December 6, 2020 at 5:30 pm | lanka C news
රත්නපුරයේ අහඹු පරීක්‍ෂණයකින් කොරෝනා.. මැණික් වෙලදාම තහනම් කරයි..

රත්නපුර නගරයේ මැණික් වෙළඳාම තාවකාලිකව තහනම් කළ කර තිබේ.

රත්නපුර නගරාධිපති ටිරෝන් අත්තනායක මහතා අද පස්වරුවේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කළේය.

බේරුවල ප‍්‍රදේශනේ පැමිණ එහි සංචරණයේ යෙදුනු කොරෝනා ආසාදිත වූ මැණික් ව්‍යාපාරිකයකු වාර්තා වීම හේතුවෙන් මෙම පියවරගෙන තිබේ.

අදාල ආසාදිතයා හදුනාගෙන ඇත්තේ අහඹු පරීක්‍ෂණයකින් බවද නගරාධිපතිවරයා පැවසීය.

නැවත මැණික් ව්‍යාපාර ආරම්භ කරන දිනය පසුව දැනුම්දෙන බවද ඔහු සඳහන් කළේය.

18,436 views

3 Comments to “රත්නපුරයේ අහඹු පරීක්‍ෂණයකින් කොරෝනා.. මැණික් වෙලදාම තහනම් කරයි..”

  1. ක්‍රිමිනල් says:

    මැණික් ගලක් එක්ක නොමිලේ පකනිල් පෙත්තක් නිකුත් කළා නම් ඉවරයිනේ. කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.

  2. Gamarala says:

    ලෝකයේ දැනට තිබෙන වටිනාම වස්තුව කොරෝනාවට අපේ හෙළ ඔසුවයි.

  3. nimalsiri says:

    oya menik vyaapaara thahanama wedaberi menik vyaapaaraya gena kisivak dannethi sinhala suruttu baiyanta
    pamanaki. muslim gem business peoples are always welcome as usual.

Main News