රත්නපුරයේ තව 02කට කොරෝනා

April 8, 2020 at 6:48 pm | lanka C news
රත්නපුරයේ තව 02කට කොරෝනා

අද දිනයේ මෙරටින් සොයා ගන්නා ලද කොරෝනා ආසාදිතයන් ගෙන් දෙදෙනෙකු පෙර රත්නපුරයේ කොරෝනා ආසාදිත මැණික් ව්‍යාපාරිකයාගේ සමීප පුද්ගලයන් යයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

ඒ අනුව රත්නපුරයෙන් මේ දක්වා හමු වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 05 දක්වා ඉහළ යයි.

කෙසේ වෙතත් මෙම වාර්තා වීම සිදුවන්නේ රත්නපුරයේ මුල් රෝගියා හමුවේ සති 3කට ආසන්න කාලයකික් වීම විශේෂත්වයකි.

117 views

12 Comments to “රත්නපුරයේ තව 02කට කොරෝනා”

  1. Saman says:

    PCR machine එකක ගාණ කීයද ඇයි
    ඒ මැශින් ගන්න බැරි දේශපාලුවන් ගෙ වාහනයක් විකුණලා

    • King Bull says:

      ඕකුන් සත 5 ක් හොල්ලන්නෙ නෑ .

      • 😷 😷 😷 😷 says:

        ගල්කිස්සේ මියගිය මැණික් ව්‍යාපාරිකයා රත්‍නපුරෙත් ආවා කිව්වා නේද..
        එහෙනම් හරි…

    • Desh says:

      මේ වෙලාවේ මොන රටද ඕවා විකුනන්නෙ? රටේම හදාගත්තොත් තමයි.

    • 😷😷😷😲😲💀💀💀 says:

      @සමන්..
      මොන මැෂිම ගත්තත් විස්කි ගහගන්න පාරට යන එකා යනවමයි…!
      එංගලන්තයේ අනවශ්‍ය වෙලාවට පාරේ ගියොත් දඩය රු ලක්‍ෂ දෙකහමාරයි!!
      එහෙම කරලත් අද දිනට 936 මැරිලා… මළමිනී තියන්න කාමර නැහැ..!
      සුද්ධාගෙ රටම අසරණ වෙලා ඉන්නේ…!

    • කෝ රෝනාල්ඩෝ says:

      PCR (polymerase chain reaction) costs around 5 to 7 laks LKR. This is more expensive compared to instant anti body test. Either pooling the PCR test or repeating the anti body test could help saving the testing cost while maintaining the required level of accuracy.

  2. සිරිමන්ත says:

    PCR machine මැෂින් 112ක් ලංකාවේ තියෙනවා මම දන්නා හැටියට එක මැෂින් එකකින් test 100ක් දවසට කරන්න පුළුවන්. එත් මේ දක්වාම ලංකාවේ test කරලා තියෙන්නේ 4000 කට ආසන්න ගණනක් . මම වැරදිද දන්නේ නැහැ . එහෙම නැත්නම් system එකේ වරක්දක්ද දන්නේ නැහැ .

    • කෝ රෝනාල්ඩෝ says:

      Total number of tests are 3,248 to date . However this may exclude the number of repetitive tests done on suspected cases and active cases having treatments in hospitals. I doubt doctors may disclose everything about testing to general public.

    • sri says:

      pcr machine nam oita wada eti, eth samaha ewage sample 9i samahara ewa 25i, eth eka nemei prsne, oka tibuna kiyala test eka karanna puluwan kiyala hitanawanam, e kiyanne pcr gena mokuth danne ne.

  3. Lol says:

    Hoda PCR machine ekak thiyanawa gonja laga. Seratama dan eka amatakayi.

  4. damian says:

    ටෙස්ට් කරන්න කියා කෑගහන්නේ පොතේ ගුරාල​. ලංකාවේ ඕක public spreading නැති බව තේරෙන්නෙ නැති පොතේ ගුරාල​.
    දැන් ඔය මැරෙන්නෙ කවුද ? ලෙඩේ හදාගෙන එන්නෙ කවුද ?
    පාරෙ ගිය මිනිස්සු ද?

  5. APerera says:

    The politicians whoever had robbed the public money can donate their “black money” to the President’s Fund which is tax-free.