රත්නපුරේ ගංවතුර නැති කරන්න කළුගග දකුණට හරවන්න ඔ්නෑ..- චන්ද්‍රිකාගෙන් විද්‍යාත්මක විසදුමක්..
June 7, 2017 at 10:00 am | lanka C news
රත්නපුරයට බලපාන ගංවතුර අවම කිරීමට නම් කළු ගග දකුණට හැරවිය යුතු යයි හිටපු ජනාධිතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.
මේ වන තෙක් කිසිම රජයක් ඊට වැඩපිලිවෙලක් සකස් කර නැතැයිද පවසන ඉදිරියේදී ඊට වැඩඉපිලිවෙලක් සකස් කල යුතුව ඇතැයිද සදහන් කලාය.
ගංවතුරෙන් පීඩාවට පත්වූවන්ගේ සුවදුක් සොයා බැලීම සදහා ඇහැලියගොඩ ප්‍රදේශයේ සංචාරයක් සිදු කිරීමෙන් පසුව ඇය මෙම අදහස් පල කරන ලදී.