රත්නපුරේ පැත්තක් ලොක්ඩවුන්..

October 26, 2020 at 12:00 pm | lanka C news
රත්නපුරේ පැත්තක් ලොක්ඩවුන්..

රත්නපුර සිරිපාගම ප්‍රදේශයේ ‍ග‍්‍රා නිලධාරී කොට්ඨාස කිහිපයකට සංචරණ සීමා පනවා තිබේ.

සිරිපාගම පොලිසිය සඳහන් කරන්නේ ගුරුළුවාන, උතුරු ගිලීමලේ, දකුණු ගිලීමලේ, ඇඹුල්දෙනිය කැටවල, මාපලාන, පාගොඩ යන ග්‍රාම නිලධාරී කොට්ඨාස සදහා මෙසේ සංචාරන සීමාවන් පනවා ඇති බවයි.

කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇත.

28,582 views

3 Comments to “රත්නපුරේ පැත්තක් ලොක්ඩවුන්..”

  1. කාන්තාර පළඟැටියා says:

    මෙව්ව මූකලන් ගම්මාන … වැටෙන් පැන පැන කිලෝමීටර් ගානක් එහයි තියෙන ගමකට උනත් යන්න පුලුවන්. ගම්මු යනු නාහෙට නාහන ඇවිදින්න රුචි පිරිසක්. ඒ නිසා වැඩිපුර පොලීසියෙන් සහ මහජන සෞඛ්ය නිලධාරීන් එම ගම්මානවලට යොදවන්න ඕනෑ.

  2. කන්න බොන්න නැතුව රට ගිය එකා says:

    පල යකෝ යන්න අපි මේකේ පලවෙනි කොරෝනා රැල්ලෙත් දෙවෙනි කොරෝනා රැල්ලෙත් අඋලක් නැතුව හිටිය . තොපි වගේ නන්නත්තාර ආතක් පාතක් නැති එකෙක් අග නගරෙන් ඇවිත් තමයි මේකට කෙල කලේ .

Main News