රත්නපුරේ ප‍්‍රදේශ ගණනාවක් ලොක්ඩවුන්.. ලයිස්තුව මෙන්න…

December 27, 2020 at 3:50 pm | lanka C news
රත්නපුරේ ප‍්‍රදේශ ගණනාවක් ලොක්ඩවුන්.. ලයිස්තුව මෙන්න…

වහාම ක්‍රියාත්මක වන දී රත්නපුර දිස්ත්‍රික්කයේ, ගොඩකවෙල සහ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි ග‍්‍රාම නිලධාරී වසම් කීපයක් හුදකලා කිරීමට කටයුතු කර ඇත.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව කියා සිටියේය.

එසේ හුදෙකලා කර ඇති ග‍්‍රාම නිලධාරින් බල ප්‍රදේශයන් මෙසේය.

ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨසය
මින්නන
විලේගොඩ
යකුදාගොඩ
අස්ගගුල උතුර
බෝපත්ත

ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
රක්වාන
නගරය
රක්වාන උතුර
රක්වාන දකුණ
මස්ඉඹුල
කොට්ටල

20,814 views

One Comment to “රත්නපුරේ ප‍්‍රදේශ ගණනාවක් ලොක්ඩවුන්.. ලයිස්තුව මෙන්න…”

  1. රන්වල says:

    කෑගල්ලට මහ දුරක්ද කාලි මෑනි පිහිටෙන් පැනි
    ටිකක් ඇන්න ඇවිත් පෙව්ව නම්

Main News