රත්නපුරේ මනාප මෙන්න.. මරණ දඬුවම නියම වූ චොකා මල්ලි දිනුම්.. රංජිත් සොයිසාගේ මනාපයෙන් බිරිදත් දිනුම්..
August 7, 2020 at 8:02 am | lanka C news
රත්නපුර දිස්ත්‍රික්කයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන අටක් දෙනා ගෙන ඇති අතර සමගි ජන බලවේගය ආසන තුනක් දිනාගෙන තිබේ
මරණ දඬුවම් ලත් අපේක්ෂකයෙකු වන ප්‍රේමලාල් ජයසේකර මනාප ලැයිස්තුවේ දෙවැනි තැන දිනා සිටියි.
මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති මනාප ලැයිස්තුව මෙසේය.
SLPP
1.පවිත්‍රා වන්නිආරච්චි- 200,977
2.ප්‍රේමලාල් ජයසේකර- 104,237
3.ජානක වක්කුඹුර- 101,225
4.ගාමිණී වලේබොඩ- 85,840
5.අකිල එල්ලාවල- 71,179
6.වාසුදේව නානායක්කාර- 66,991
7.මුදිතා සොයිසා-65,933
8.ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න- 61,612
SJB
1.හේෂා විතානගේ- 60,426
2.වරුණ ලියනගේ-47,494
3.තලතා අතුකෝරාල- 45,105
Lol, what an intelligent people. this is a big encouragement for me to find a way to leave this country. SL belongs to SL ppl. I do not fit there.
බයියෝ කියන්නෙ නිකන්ද ගම්පහ කුඩ්ඩවත් ඉහලින්ම දිනවල ඇති.
90,000ක් මරපු ජෙප්පන්ටත් 3%ක් චන්ද වැටෙන රටේ චොකාට චන්ද වැටෙන එක නිකම් කැළණි පාලම යටින් පොල් ලෙල්ලක් ගියා වගේ දෙයක්. අයින්ස්ටයින්ට අනුව හැමදෙයක්ම සාපේක්ෂයි.
..මට නං පේන්නේ මේක ලියපු අයිබොවං ගේ බුද්ධි ප්‍රභාවය ඉදිරියේ අයින්ස්ටයින් ගේ මොලෙත් පොල්ලෙල්ලක්.
We can do nothing but feel sorry for social outliers like you.
ඉතින් පල පුලුවන් නම්. උඹල වගෙ උන්ව ඉතින් සුඩානෙවත් ගනී ද කියන්න බෑ.
ශරීරයේ අබමල් රේනුවක තරම්වත් අසනීපයක් නැති, කරන කියන කිසිම කටයුත්තක මොනම අඩුපාඩුවක් නැති, දැන උගත් කමේත් සත පහක වරදක් අඩුපාඩුවක් නැති ලබන සුමානේ වුවත් රහත් වෙන්න පුලුවන් තරම් පිරිසිදු ඔබ වැන්නන්ට ලංකාව සුදුසු නොවේ. සුදුසු ගැලපෙන සුපිරිසිදු රටක් ඔබට ලැබේවායි සුබ පතමි.
Thank you sam, Sri Lanka will be a better place without ungrateful people like you!
අන්ක 4 වියත්මග නියෝජනයක්.
Murderer and as usual wife after husband !!
රට බේරගන්න මිනිමරුවන් පාර්ලිමේන්තු යවන මිනිසුන් සිටින ලොව එකමරට. බයියනි නුඔලා ගැන ඇත්තේ දුකක.
පක්ෂේ පටන් ගත්ත 1965 සිට අද දක්වා කැරලි 2ක් ගහල 90,000ක් මිනි මරපු ජෙප්පන්ගේ වැදි බණ අසන්නට සිදු වීම ඊටත් වඩා දුකකි.
Rate Vyawasthaawatz anuwa anith sirakaruwantada samaana pahasukam saha waraprasaada himi wiya yuthui/ laba diya yuthui!