රත්නපුරේ මැණික් මුදලාලිලා 18ක් නිරෝධායනයට..

April 11, 2020 at 12:00 pm | lanka C news
රත්නපුරේ මැණික් මුදලාලිලා 18ක් නිරෝධායනයට..

රත්නපුර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයන් 18 දෙනෙකු නිරෝධායනයට ලක්කර ඇති බව සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසීය.

රත්නපුර ප්‍රදේශයේ කොරෝනා අසාදිත මැණික් ව්‍යාපාරිකයාගේ පවුලේ 05 දෙනෙකුට වෛරස වැළඳී ඇති බවට හෙළි වීමෙන් පසු මෙම පිරිස නිරෝධයට ලක් කර ඇත.

ඔවුන් සියලු දෙනා අදාළ මැණික් ව්‍යාපාරිකයාගේ පවුලේ අය සමීපව ආශ්‍රය කළ බවද කන්නන්ගර මහතා පැවසීය.

රත්නපුරෙන් කොරෝනා රෝගී පස්දෙනෙකු වාර්තාවීමත් සමඟ රත්නපුර හා පැල්මඩුල්ල ප්‍රදේශවල 85 දෙනෙකු නිරෝධායනට යොමුකර තිබේ.

0 views

7 Comments to “රත්නපුරේ මැණික් මුදලාලිලා 18ක් නිරෝධායනයට..”

  1. gamarala says:

    මුන් මැණික් ගරන්න ගිහිල්ලා දැන් ආච්චිට හාල් ගරන්න ගිහින් තිබෙන්නේ

  2. Aurora says:

    ප්‍රවේසමෙන් සියළු දෙනාම නිරෝධායනය කල යුතුයි. දැනට වහාබ් හම්බයන් බොහෝ දෙනෙක් සමූහ ලෙස නිරෝධායනයට යොමුකරලා ඉන්නේ, උන්ගේ දැඩි විරෝධය මැද. කොරෝනා ආසාදිත වහාබ්යෝ දැනුවත්වම බොහෝ දෙනෙකුට වෛරසය පතුරවන වෑයමක ඉන්නේ. මේක නොදැනුවත්කම හෝ නිරෝධායනයට බයක් නිසා නොවෙයි, ඉතාමත් සැලසුම් සහගත වැඩපිළිවෙලක් ළඟ එන පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කරගෙන කරන. තනි සිංහල චන්දවලින් 59% ජනාධිපතිවරණෙන් ලබාගත්ත පොහොට්ටුව පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරන්නේ පැහැදිළි පාර්ලිමේන්තු බහුතරයක් එක්ක බව පුතාණෝ සහ සහායක වහාබ්හම්බ නායකයෝ දන්නවා. ඒ ආණ්ඩුවේ මුන්ගේ වහාබ් නායකයන්ට ඇමතිකම් නැහැ, හොරකම් කරන්න ලැබෙන්නේ නැහැ, නිකම් බල්ලෝ වගේ ඉන්න වෙනවා. ඒකට කරන්න මුන් උත්සාහ කරන්නේ කොරෝනා මර්ධනය කඩාකප්පල් කරන එක. පොහොට්ටුවට ලැබෙන චන්ද ඒකෙන් අඩුකරලා පොහොට්ටුව පරාද කරන්නයි සැලසුම. ඒකට තමයි බොහෝ දෙනෙකුට වෛරසය පතුරවන වෑයමක ඉන්නේ. හැබැයි කොරෝනා හැදිලා මැරුණම දිව්‍ය ලෝකේ යන එක මිනිය පිච්චුවම වැළකෙනවා, කන්‍යාවෝ 72 ලැබෙන්නෙත් නැහැ කියා හිතන නිසා නිසා වැඩිදෙනෙක් කැමති නැහැ මේ කොරෝනා හදාගෙන දිවිනසාගැනීමට. එනිසා තමයි හකීම්, පයිසර් මුස්තාපා, රිෂාඩ් බදුර්දීන් මිනී වලලාගන්න දත් කන්නේ. මේ සැලසුම සජිත්, රනිල්, අනුර හැමෝගෙම ආශීර්වාදෙන් කෙරෙන්නේ.

    • බිල්ල says:

      ප්‍රවේසමෙන් සියළු දෙනාම නිරෝධායනය කල යුතු වගේම කොරෝනා ආසාදිතවී කැමැත්තෙන් මුල් අදියරේම නිරෝධායනයට ඉදිරිපත් නොවන උන් මරාගෙන මැරෙන ප්‍රහාරකයෝ විධියට සලකලා ඊශ්‍රායල් ක්‍රමයට ඌරු තෙල් කටේ ඔබලා ඉන්පසු පුච්චලා දමන්න ඕන. එහෙම නැතිව මේ දිවිනසගැනීමේ මෙහෙයුම පරාජය කරන්න අමාරුයි.

  3. Sampath says:

    Aurora kiyana Booruwa Patta Modayek.

  4. Nishantha says:

    Yes, there’s a logic behind what aurora says. Anyway, all responsible officials in present government mechanism are very efficiently combating Corona led by Defence Chief with direct instructions provided by Hon president himself.

  5. කිං ද කිං says:

    බොලාගේ අං ගැට අහුවෙනවද බලහං.වහබ්බයොයි තම්බියොයි චන්දේ කාලෙට විකුනගෙන චන්ද ටික ගරා ගත්තට පස්සේ ආයේ මීක් නෑ.අම්මපා උබලා වගේ ගොබ්බයන්ට ම ගැලපෙන තක්කඩික නායකයෝ.

Main News