රත්නපුරේ වැස්සට සමනල වැව පිරිල නෑ.. කුකුලේට මිලිමීටර් 150 වෙනකොට අපට කිවුවනම් අඩු කරගෙන නවත්වන්න තිබුණා..- අගමැති [Video]

May 27, 2017 at 11:06 pm | lanka C news
රත්නපුරේ වැස්සට සමනල වැව පිරිල නෑ.. කුකුලේට මිලිමීටර් 150 වෙනකොට අපට කිවුවනම් අඩු කරගෙන නවත්වන්න තිබුණා..- අගමැති [Video]

‘රත්නපුරේ වැස්සට සමනල වැව පිරිල නෑ. කොටසකට යන්නේ. ඔ්නම තැනට වතුර ඇවිල්ල නෑ. නුවුමනා තැනට ඇවිල්ල තියෙන්නෙ. විශේෂයෙන්ම ජලාශවල වතුර මට්ටම වෙනකොට මට එව්ව ඉස්සර දවස් කිහිපයෙ ලැබන වැස්ස ප‍්‍රමාණය. කුකුලෙ මිලිමීටර පන්සිය ගානක්. දැන් ඔ්ක අපට මිලි මීටර් 150 වෙනකොට කිවුවනම් අඩු කරගෙන සමහර ඒව නවත්ගන්න තිබුන’ යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.

ඇමති සාගල රත්නායකද සමග කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේ රට පුරා බලපා ඇති ආපදා තත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමිනි.

81 views

38 Comments to “රත්නපුරේ වැස්සට සමනල වැව පිරිල නෑ.. කුකුලේට මිලිමීටර් 150 වෙනකොට අපට කිවුවනම් අඩු කරගෙන නවත්වන්න තිබුණා..- අගමැති [Video]”

  1. Nalaka says:

    This is at a coordination discussion where all relevant parties are present. What the PM says is not that he should be informed of heavy rain, but had there been proper communication between the relevant parties the damage could have been reduced by evacuation etc. So had the fact that the rain fall has exceeded 150mm was informed the relevant authorities could have gone into action. It is in that context it was said. No point blaming the PM for all things without understanding what was said.

Main News