රත්නපුරේ අලූත් බලවේගයේ රැළියට දැඩි බාධා.. පිට්ටනිය නොදෙයි.. ජනරැළිය පාරට වැටේ..
October 6, 2016 at 12:00 pm | lanka C news
අනිද්දා දිනයේ රත්නපුරයේදී ඒකාබද්ද විපක්ෂය විසින් පැවැත්වීමට සූදානම් කර ඇති ‘අරගලයට පන පොවන නව ජනතා බලවේගය’ ජනරැළියට රත්නපුර නාගරික කොමසාරිස් විසින් සීවලී ක්රිඩාංගනය ලබාදීම නොහැකි යයි දැන්වූ බව පාර්ලිමේන්තු මන්ත්රිනී පවිත්රා වන්නිආරච්චි පවසයි.
නගරයේ ඇති විශාලම ක්රිඩා පිටිය ලබා නොදීම ගැන කණගාටු වන බවද කී ඇය හේ හේතුව නිසා ඔරලෝසු කණුව අසලදී මෙම රැළිය පවත්වන බවද ඇය කියා සිටියාය.
JAYA WEWA. THIS IS VERY GOOD.
WE CAN SHOW OUR POWER AT THE CLOCK TOWER BECAUSE WE CAN BLOCK ALL THE ROADS IF ONLY 2,000 OF US COMING TO THE RALLY.
Hikz! 2000 power!
JAYA WEWA. THIS IS VERY GOOD.
2000 3000 එනවනමි ඇයි මෙ බය