රත්නපුර ආසාදිතයාගේ මවට හා මිත්තනියටත් කොරෝනා..

July 18, 2020 at 3:50 pm | lanka C news
රත්නපුර ආසාදිතයාගේ මවට හා මිත්තනියටත් කොරෝනා..

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකයෙකු ලෙස කටයුතු කර ඇති රත්නපුර ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයාගේ මවට සහ මිත්තණියටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ඔවුනට ප්‍රතිකාර කරන ලද පිලියන්දර රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළ තවත් කිහිප දෙනෙක් නිරෝධායනට ලක් කර ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කරයි.

240 views

6 Comments to “රත්නපුර ආසාදිතයාගේ මවට හා මිත්තනියටත් කොරෝනා..”

  1. Saradiel says:

    තමතමන්ගේ ආරක්ෂාව තමතමන් සොයා බලනවානම් මෙසේ සිදුවන්නේ නැහැ

    • ක්‍රිමිනල් says:

      කොවිඩ් පාලනයෙන් ලෝකයේ අංක එක ,ස ,හැබැයි පොඩ්ඩක් වැඩිවෙනකොට මහජනයා පරිස්සං වෙලා නෑ ! කටේ නරිවාදං රෙද්ද පල්ලෙං බේරෙනවා .

    • Mad says:

      Ow 2/3 dila dammanam iwarai

    • fass says:

      Aniwaryenma, issara game gedaraka kata hari wasangatha ledak had unama dewiyange leda kiyala hemoma parissam una… Ekata Dan, tikak neethi adu karapu gaman ape ewun Trip yanawa

  2. Shantha says:

    වැරැද්ද කාගේද… කොරෝනා එන්නෙ පිටරට ඉඳලා එන අයගෙන් මිසක් ලංකාවේ තියන රෝගයක් නෙවේ නේ..මාස 2කක් විතර කොරෝනා පාලනය වෙලා තිබුනේ..ඊට පස්සෙ රට ඉඳලා කට්ටිය ගෙනාවා.. ඒවගෙ වැඩ කරන අය, හමුදාවෙ අය, ගුවන් තොටුපලේ වැඩ කරන අය නිරෝධනය නොකර pcr නොකර ගෙවල් වලට යැවුවා….

    අපි මුල ඉඳලාම ආණ්ඩුවට කීවා රට ඉඳලා කට්ටිය ගේන එක නවත්තන්න, ඔය එන.අයගෙන් වැඩ කරන කෙනෙක්ට හෝ හැදිලා ලෙඩේ එලියට ගියොත් ලංකාවෙන් පොකුරු පොකුරු අහුවෙන්නෙ. ඔය ලංකාවට එන කවුරුත් මෙහෙ ඉන්න මිනිස්සු මැරෙන කොට වග කියන්නෙ නෑ කියලා.. ඇහුවේ නෑ රට ඉන්න අය ගෙන්නුවා… දැන් මුලු රටක්ම විඳවනවා… පාසල් ළමයින්ට පවා හැදිලා.

Main News