රත්නපුර-පැල්මඩුල්ල පොලිස් කොට්ඨාසවලට දිගටම ඇදිරි නීතිය..

April 8, 2020 at 11:26 pm | lanka C news
රත්නපුර-පැල්මඩුල්ල පොලිස් කොට්ඨාසවලට දිගටම ඇදිරි නීතිය..

රත්නපුර සහ පැල්මඩුල්ල පොලිස් කොට්ඨාසවලට හෙට පෙරවරුවේ ඇදිරි නීතිය ඉවත් නොකරන බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

ඒ ප‍්‍රදේශයන්හි නව කොරෝනා ආසාදිතයන් දෙදෙනකු හමුවෙමු මත මෙම තීරණය ගෙන තිබේ.

19,399 Viewers
Main News