රත්නපුර, බදුල්ල, කෑගල්ල දිස්ත්‍රික්කවල ඡුන්ද ප‍්‍රතිඵල ප‍්‍රමාද වන බව මැතිවරණ කොමිසම කියයි..

November 17, 2019 at 12:02 am | lanka C news
රත්නපුර, බදුල්ල, කෑගල්ල දිස්ත්‍රික්කවල ඡුන්ද ප‍්‍රතිඵල ප‍්‍රමාද වන බව මැතිවරණ කොමිසම කියයි..

රත්නපුර, බදුල්ල, කෑගල්ල දිස්ත්‍රික්ක තුනෙහි ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

එම දිස්ත්‍රික්කවල බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ සුළු ගංවතුර තත්වයන් මීට බලපා ඇතැයි ද ඔවුන් කියා සිටී.

මෙම තත්ත්වය ඡන්ද ගණන් කිරීමේ කටයුතු බලපෑම් කර ඇති බවද කොමිෂන් සභාව සඳහන් කරයි.

355 views

11 Comments to “රත්නපුර, බදුල්ල, කෑගල්ල දිස්ත්‍රික්කවල ඡුන්ද ප‍්‍රතිඵල ප‍්‍රමාද වන බව මැතිවරණ කොමිසම කියයි..”

  1. sajith2 says:

    හා එහෙනම් හරි !
    මේ ප්‍රමාදය සජිත් මහත්තයා දිනන බවට සුභ ලකුනක් !

    • Ranhami says:

      හොඳයි හොඳයි.අපි රත්නපුරෙ. ආසන මට්ටමින්, ආසන අටෙන්ම ශ්‍රී මුඛ තුමා එක ආසනයක් වත් දිනන්නෙ නෑ.

  2. kamal says:

    Gota 8140061
    Sajith 4121000
    Anura 606000
    Mhaesh 211000

    • Modapala says:

      මුල දෙක හරියන්න පුළුවන්.අග දෙක ලියන කොට ඔය මහත්තයට හොඳටම නින්ද ගිහින්.නැත්නම් ගොඩාඅක් වැඩි වෙලා.දෙහි ගෙඩියක් මිරිකලා බිල නිදාගන්න.

    • Mad says:

      Savings account no. Da?

  3. ඔව්, බලාගෙන හිටපන්.

  4. Gonsun says:

    Kunu hodana wessak, Babano samaga Un piano ganwathurata gasagena giyano wenawa!!! no?.

  5. රජින්ද says:

    සමථයක් විදිහට ගත්තොත් මුස්ලිම් සහ දෙමළ බහුතරය ඇති ප්‍රදේශ වල ජන්ද ප්‍රතිශතය 2015ට වඩා 11,81% වැඩිවී ඇති අතර,
    සිංහල බහුතරය නියෝජනය කරන ප්‍රදේශ වල ජන්ද ප්‍රතිශතය 2015ට සාපේක්‍ෂව 40%කින් පල්ලම් බැස ඇත.
    ගෝඨා ජය ගතයුතු වන්නේ මෙවැනි ආත්මාර්ථකාමී සුළු ජාතීන්ගේ පතුල් සිඹීමට කැමති බිහිසුණු සිංහලයින් පිරිවරා සිටින රටකය.

  6. Nim says:

    GOTABAYA TA
    JAYAWEWA THERUWAN SARANI

  7. Hora says:

    Hora chanda danawada unp eka.

  8. හිච්චිමහත්තෙයා says:

    ජිල්මාට් එකක් වගෙයි ඕයි!
    අර රත්නජීව ෆූල් සෑර්ට තිවුන සැකේ සාදාරනයි වගෙ .
    නැතිනං මක්කෙයි මේ පරක්කුව තැපැල් චංද ප්‍රතිපල?

Main News