රත්නපුර මහ රෝහලේ හදිසි තත්වයක් නිවේදනය කරයි..

August 4, 2021 at 8:40 am | lanka C news
රත්නපුර මහ රෝහලේ හදිසි තත්වයක් නිවේදනය කරයි..

රත්නපුර මහ රෝහල තුළ හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

රෝහල් අධ්‍යක්ෂවරයා විසින් නිවේදනය කර ඇත්තේ කොරෝනා වසංගත තත්වය හේතුවෙන් හදිසි ආපදා තත්ත්වය ප්‍රකාශයට පත් කරන බවයි.

රෝහලේ සියලු කාර්ය මණ්ඩලය වෙත මේ සම්බන්ධයෙන් දැනුවත් කරමින් රෝහල් අධ්‍යක්ෂවරයා ලිඛිත නිවේදනයක් නිකුත් කර ඇත.

83,105 views

3 Comments to “රත්නපුර මහ රෝහලේ හදිසි තත්වයක් නිවේදනය කරයි..”

  1. lotus says:

    Paviththra did well.

    • dehiwala Kolla says:

      උඹ නම් සජ්ජගෙ ජාතියෙ ඔලුව කොලොප්පන් මීහරකෙක්.

  2. Sanas says:

    දැන් රෝහලෙන් රෝහලට ඕක වෙයි ද

Main News