රත්නාවලී බාලිකා සිසුවියකට කොරෝනා.. පංතියම නිරෝධායනයට..

October 12, 2020 at 12:00 pm | lanka C news
රත්නාවලී බාලිකා සිසුවියකට කොරෝනා.. පංතියම නිරෝධායනයට..

ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

මේ බව එම විදුහලට මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා විසින් දැනුම්දී තිබේ.

අදාල සිසුවියගේ පියා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලා සේවය කරමින් සිටියසදී වෛරසය ආසාදනය වී ඇත.

ඉන් පසු ඇයට සිදු කල කොරෝනා පරීක්‍ෂණයකින් ආසාදිත බව හෙලිවී තිබේ.

ඒ හේතුවෙන් ඇය ඉගෙනුම ලැබූ විදුහලේ 12 ශ්‍රේණිය සිසුවියන් නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර ඇත.

51,043 views

3 Comments to “රත්නාවලී බාලිකා සිසුවියකට කොරෝනා.. පංතියම නිරෝධායනයට..”

  1. Please do steam with Lemon or Adathoda leaves and finish the Covid 19. Only one week, 5 minitues in the morning and 5 minitues in the evening.

  2. නාරද says:

    ගම්පහ පැත්තේ බෝඩින් වහලා දාලා සහ එපැත්තේ ඉදන් රැකියාවලට අනික් දිස්ත්‍රික්ක වලට යන එක තාවකාලිකව හරි නවත්වීම හොඳ නැද්ද?

  3. Nayakanz 4 Rathnawaliyans says:

    ඉක්මනින්ම සුවයට පත්වෙත්වා !!!

Main News