රතුපස්වල-වැලිකඩ වෙඩි තැබීම සම්බන්ධයෙන් ගෝටාභය අත්අඩංගුවට ගන්න සූදානම්…
June 1, 2017 at 3:50 pm | lanka C news
2013 වසරේදී රතුපස්වල වෙඩි තැබීමට හා 2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට නියමිත බව ආණ්ඩුවට හිතවාදී වෙබ් අඩවි ගණනාවක් වාර්තා කර ඇත.
විස්වාස කටයුතු ආරංචි මාර්ග උපුටා දක්වමින් එම වාර්තා සදහන් කරන්නේ මෙම වෙඩි තැබීම් සදහා නියෝග ලැබුණු ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් කරන ලද පරීක්ෂණවලදී සාක්ෂි රැුසක් ලැබී ඇති බවයි.