රතුපස්වල-වැලිකඩ වෙඩි තැබීම සම්බන්ධයෙන් ගෝටාභය අත්අඩංගුවට ගන්න සූදානම්…

June 1, 2017 at 3:50 pm | lanka C news
රතුපස්වල-වැලිකඩ වෙඩි තැබීම සම්බන්ධයෙන් ගෝටාභය අත්අඩංගුවට ගන්න සූදානම්…

2013 වසරේදී රතුපස්වල වෙඩි තැබීමට හා 2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනීමට නියමිත බව ආණ්ඩුවට හිතවාදී වෙබ් අඩවි ගණනාවක් වාර්තා කර ඇත.

විස්වාස කටයුතු ආරංචි මාර්ග උපුටා දක්වමින් එම වාර්තා සදහන් කරන්නේ මෙම වෙඩි තැබීම් සදහා නියෝග ලැබුණු ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් කරන ලද පරීක්‍ෂණවලදී සාක්‍ෂි රැුසක් ලැබී ඇති බවයි.

22,306 Viewers

17 Comments to “රතුපස්වල-වැලිකඩ වෙඩි තැබීම සම්බන්ධයෙන් ගෝටාභය අත්අඩංගුවට ගන්න සූදානම්…”

  1. ruwan says:

    Law is equal for ALL since the LADY is BLIND. Don’t worry, if you did something wrong they you should be liable otherwise NOT.

    • ඇත්ත says:

      සුද්දා රට හැරදා ගිය පසු අධිකරණය සහ නීතිය පාලනය කරන්නේ යූ. ඇන්. පී කාරයින් විසින් බව ප්‍රසිද්ධ රහසකි. යූ.ඇන්.පීට විරැද්ධව මතයක් ඇති කිසිවකුට අධිකරණයේ නඩු ඇසීමට ඉඩක් නැත. ඉන්නවා නම් මඩ ගසා චරිතය විනාශ කිරීමට කටයුතු සිදු වේ.

    • kamalsirikuruwita says:

      රුපියල් 1600 /= ට කහින හිඟන්නෝ දෙතුන් දෙනෙක් ආය මතුවෙලා. රැකියාවක් කරන්න තරම් ඉගෙනුමක් , දක්ෂකමක් නැති උඹල ගැන අපි අනුකම්පා කරනවා . උඹල ගැන පවු කියල හිතෙනවා!

    • MARCUS says:

      BATALANDA , BANK ROBBERY, Passen Enawa

  2. dev says:

    GOTA ta atha thiyanna lesthi wenna epa mahathwrune.
    e ape weeraya

  3. Perera says:

    අනිවා රතුපස්වල විතරක් නොවේ සුදුවෑන් වලටත් නඩු අසා ජීවිතාන්තය දක්වාම සිරෙ යැවිය යුතුය. mara gora bara මේ සියල්ලන්ම දැන්මම ජම්පර මහා ගනිල්ලා.

    • kamalsirikuruwita says:

      රුපියල් 1600 /= ට කහින හිඟන්නෝ දෙතුන් දෙනෙක් ආය මතුවෙලා. රැකියාවක් කරන්න තරම් ඉගෙනුමක් , දක්ෂකමක් නැති උඹල ගැන අපි අනුකම්පා කරනවා . උඹල ගැන පවු කියල හිතෙනවා!

      • Manel says:

        Munta denna ona Batalanda treatment. Z lon pipe and barbed wire.

      • Boo says:

        ඔය පවුකාර කාලකන්නියාට උත්තර දෙන්න යන්න එපා, කුණු කන බල්ලෙක් පාර අයිනේ බිරුවම කවුද ගණන් ගන්නේ?

  4. john the baptice says:

    යකෝ බටලන්දේ කි දෙනෙක් මැරුනද ?

  5. jayaruwan says:

    කරන කලට පව් මිහිරිය මී සේ

    • kamalsirikuruwita says:

      රුපියල් 1600 /= ට කහින හිඟන්නෝ දෙතුන් දෙනෙක් ආය මතුවෙලා. රැකියාවක් කරන්න තරම් ඉගෙනුමක් , දක්ෂකමක් නැති උඹල ගැන අපි අනුකම්පා කරනවා . උඹල ගැන පවු කියල හිතෙනවා!

  6. Nandasoma says:

    එකකොට බටලන්දෙ ඝාතකයට මොකද කරන්නෙ???

    • Ratata Adare says:

      ඌට ස්වභාවධර්මයෙන් දඩුවම් ලැබිල බයි පාස් එකක් කරන්ඩ වෙලා. Maximum five years after the surgery.

  7. Saman Adikari says:

    The Current “rule of Law’ Is under the UNP political leadership. The Court of rule by Judges are obey to UNP leadership.

    No independent verdicts by all judgments are that subject to UNP leadership decision .

    An Impartiality is word not in deeds in court of law in Island .