රතුපස්වල වෙඩි තැබීමේ සැකකාර බි‍්‍රගේඩියර් නිදහස්..

August 31, 2017 at 12:40 pm | lanka C news
රතුපස්වල වෙඩි තැබීමේ සැකකාර බි‍්‍රගේඩියර් නිදහස්..

2013 වසරේදී ගම්පහ රතුපස්වල පැවැති විරෝධතාවයකට වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙග රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි යුද හමුදා බ‍්‍රිගේඩියර් අරුණ දේශප‍්‍රිය ඇතුළු දෙදෙනෙකුට අද දිනයේ ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ඇප නියම කර ඇත.

ඔවුනගේ විදෙස් ගමන් බලපත‍්‍ර අධිකරණය බාරයට ගෙන ඇති අතර විදෙස්ගතවීම තහනම් කරනු ලැබීය.

26 views

4 Comments to “රතුපස්වල වෙඩි තැබීමේ සැකකාර බි‍්‍රගේඩියර් නිදහස්..”

  1. john the baptice says:

    බටලන්ද ගැනත් සොයමු

    • Kamal says:

      නෝ සයිටම් කාරයන්ට වෙඩි තියන්න මෙයාටම බාර දෙමු.

      • ලූණු බිජ්ජා. says:

        නෑ මචං ඒක රාජිතට බාර දෙමු.චතුරත් හවුල් වෙයි.උඹට තියෙන්නෙ ඒ දෙන්නට ආවතේව කරන්න​.

    • Alapaluwa says:

      බටලන්ද ගැන කොමිෂමක් පත්කර පොණිය වරදිකරුවෙක්වී බොහොකල්ය.නමුත් එය නිතිය ඉදිරියට නොගේනාපු එකේ පළවිපාක තමයි අද කවුරු කවුරුත් අත්විඳින්නේ.

Main News