රතුළුණු මිල සීඝ‍්‍රයෙන් ඉහලට.. කිලෝව 700 ආසන්නයේ…

January 5, 2021 at 5:30 pm | lanka C news
රතුළුණු මිල සීඝ‍්‍රයෙන් ඉහලට.. කිලෝව 700 ආසන්නයේ…

රතුළුනු මිල දැඩි ලෙස ඉහල යාමත් සමග රතුළුනු බාවිතයට ගැනිමට නොහැකි තත්වයක් පවතින බව බොහෝ පිරිස් පවසති.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ රතුළුනු ක්‍රිලෝව මේ වන විට රුපියල් හයසියයත් හය සියහැට දක්වාත්  ( 600-660) ඉහල මිලකට අලෙවි වන බවත්ය.

රතුළුනු මිල මෙසේ දැඩි ලෙස ඉහල යාමත් සමග රතුළුනු මිලදි ගැනිමට තරම් වත්කමක් තමන්ට නොමැති බවද ඔවුන් තව දුරටත් පවසති.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු වෙලදුන් කිප දෙනකුම පවසන ලද්දේ රතුළුනු තොග මිල මේ වන විට දැඩි ලෙස ඉහල යාමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත්ය.

රතුළුනු මිල මෙසේ ඉහල යාමත් සමග රතුළුනු අලෙවියද දැඩි ලෙස පහල බැස ඇති බවද එම වෙලදුන් වැඩි දුරටත් පවසන ලදි.

– මනුර සුදත් සෙල්ලහේවා

13,551 views

13 Comments to “රතුළුණු මිල සීඝ‍්‍රයෙන් ඉහලට.. කිලෝව 700 ආසන්නයේ…”

  1. Gota says:

    69 ta rathu lunu. Kapalla.

    • sumudu says:

      රතු ලුණු වල ප්‍රෝටීන් විටමින් බහුලව තියනවා කියලා කොළ බෙටි දාන රතු අලි පැටවූ හිතලා

    • vuusl says:

      Yako Rathu luunu wageda Thambingen rata bera geneema…

      • ක්‍රිමිනල් says:

        තම්බුන්ගෙන් රට බේරගත්තේ ,අධිකරණයට තම්බියෙක් පත්කරලා හොරාකන්න ගජමිතුරු හම්බයන්ට ඉඩ දිලාද …😂😂😂

  2. mahinda R says:

    ඩෙන් බෝම්බභයි ලානු කෙවඩ ? ඩෙන් ශෙ පකඩ ?

    • කෙලවුණු රතු අලියා says:

      අඉසේ ඉන්ඩියන් මල්ලිලාට ලාබ කොරන්ට රතු ලුණු කාපල්ලා අඉසේ

  3. අජානීය ඉස්කූටර් says:

    ප්‍රීමා පිටි ඒකාධිකාරය සහ ෂෙල් ගෑස් ඒකාධිකාරය නැති කරන්න !!!

    • ක්‍රිමිනල් says:

      ඥාණක්කාගෙන් අහලම කියන්නද ?

  4. ක්‍රිමිනල් says:

    දැන් රතුළූණූ කීයද..අහ්හ්හ්.. දැන් ශැපදහ්හ්හ්හ්හ්…😏

  5. Ajith says:

    බලාගෙන ගියාම ස ෆුල් ෆේල් විතරක් නෙමෙයි ආයේ විභාගයකට වාඩිවෙන්නවත් දෙන්න නරකයි. ඔය බයි ලුණු දැන් කොහමද? බයිය්යන් දැන් නිකම් බයි නෙමෙයි බෝම් බයි වෙලා. නොදකින් මේ රාජපක්ෂ සනුහරේ රටට කරපු දෙයක්

  6. Ajith o says:

    බලාගෙන ගියාම ස ෆුල් ෆේල් විතරක් නෙමෙයි ආයේ විභාගයකට වාඩිවෙන්නවත් දෙන්න නරකයි. ඔය බයි ලුණු දැන් කොහමද? බයිය්යන් දැන් නිකම් බයි නෙමෙයි බෝම් බයි වෙලා. නොදකින් මේ රාජපක්ෂ සනුහරේ රටට කරපු දෙයක්

  7. මහ මොළකරු says:

    යහ පාලනය සමයේ බඩු මිලත් අද පවතින බඩු මිලත් අතර වෙනස අහසට පොලොව වගේ පරතරයක්. මෙහෙම ගියා නම් මේ ආණ්ඩුවටත් වෙන්නේ මක බෑවිලා යන්නයි. හැමෝම එකයි කියලා හිතනවා. කැහි ගෑණි දීලා හොටු ගෑණි ගත්තාහා සමාණයි.

  8. Ratabayya says:

    Wasangathe thaama iwara naha.. Saagatheth patangatathaaa wage .

Main News