රතු අලි පැටවුන්ගේ අමුඩ කෙටිය ගැලවෙයි.. නොදන්න දෙමලෙට ගොස් වරිගෙ නහගනී…

August 21, 2018 at 12:02 am | lanka C news
රතු අලි පැටවුන්ගේ අමුඩ කෙටිය ගැලවෙයි.. නොදන්න දෙමලෙට ගොස් වරිගෙ නහගනී…

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

සාමාන්‍ය පෙල විභාගය අසමත් මන්ත්‍රිවරුන් 112ක් පාර්ලිමේන්තුවේ  ඉන්න බවට ජවිපෙ පළාත් සභා මන්ත්‍රිවරයෙකු වන සමන්ත විද්‍යාරත්න මන්ත්‍රිතුමා කියනවා.  මේකට මාධ්‍ය පුළුල් ප්‍රචාරයක් ලබා දුන්නා.  මේක පට්ටපල් බොරුවක්.  මේක බොරුවක් බව බැලු බැල්මට මට තේරුණා.  මේ ප්‍රකාශය කරන්න නම් මන්ත්‍රිවරුන්ගේ තොරතුරු එකතු කරන සමීක්ෂණයක් කරන්න ඕනෑ.  නමුත් කවුරුවත් එහෙම සමීක්ෂණයක් කලේ නෑ.

ඒ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් රැස් කර තිබේදැයි මම පාර්ලිමේන්තු මහ ලේකම්තුමාගෙන් විමසුවා.  එතුමාගේ පිලිතුර වුණේ “මන්ත්‍රිවරුන්ගේ එකඟතාවයකින් තොරව කාටවත් පෞද්ගලික තොරතුරු ලබා දීලාත් නෑ.  මන්ත්‍රිවරුන්ගේ අධ්‍යාපනික සුදුසුකම් අපි ළඟ ඇත්තෙත් නෑ“ කියන එකයි.  ඇත්තෙන්ම මන්ත්‍රිවරුන්ගේ වෘත්තිය පසුබිම බලන විට මෙහෙම අපහාස කරන එක අතිශයින්ම අසාධාරණයි.

මම පාර්ලිමේන්තු වෙබ් අඩවිය වගේම මන්ත්‍රිවරුන්ගේ පෞද්ගලික වෙබ් අඩවි පරික්ෂා කරලා ඔවුන්ගේ ස්වයං ප්‍රකාශන අනුව මන්ත්‍රිවරුන්ගේ අධ්‍යාපනික සහ වෘත්තිය පසුබිම පිළිබඳ ලේඛණයක් හැදුවා. ඒ අනුව සමන්ත විද්‍යාරත්න මැතිතුමා එවැනි ප්‍රකාශයක් සිදු කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අතිශයින්ම අසාධාරණයක්. පාර්ලිමේන්තුවට කරන අසාධාරණයක්.  වෘත්තිය සහ අධ්‍යාපනික සුදුසුකම් ලේඛණය හැදුවාම  අපේ පාර්ලිමේන්තුවේ උපාධිධාරින් 62ක් සිටිනවා.  ඒ වගේම උපාධිය සමග සම තත්වයේ සැලකෙන නීතිඥ සහ ගණකාධිකාරි වැනි වෘත්තීය සුදුසුකම් ද සැලකුවොත් එය 93 දක්වා ඉහළ යනවා.  ඒ කියන්නේ පාර්ලිමේන්තුවෙන් 41%ක් උපාධිධාරින්.  රටේ තත්වයට වඩා පාර්ලිමේන්තුවේ තත්වය අති විශිෂ්ටයි.

ඒ වගේම මන්ත්‍රිවරුන් සියළුදෙනාම උපාධිධාරින් වීමේ අවශ්‍ය නෑ.  පාර්ලිමේන්තුව කියන්නේ රටේ පිළිබිඹුවක්.  රටේ සිටින ගොවි කම්කරු ධීවර ව්‍යාපාරික යනාදි විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන අය එතැන ඉන්න ඕනි.  අපේ පාර්ලිමේන්තුව ඒ අතින් විශිෂ්ටයි.

මේ තත්වය යටතේ මම සමන්ත විද්‍යාරත්න මන්ත්‍රිතුමාට අභියෝගයක් කරනවා.  සාමාන්‍ය පෙල අසමත් මන්ත්‍රිවරුන් 112 දෙනාගේ නම් ලැයිස්තුව ප්‍රසිද්ධ කරන්න.  ඔබ එහෙම කලොත් මම මන්ත්‍රි ධූරයෙන් ඉල්ලා අස් වෙනවා.  එහෙම කරන්න බැරි නම් බොරු කියා ජනතාව නොමග යැවීම පිළිබඳ ඔබ ජනතාවගෙන් සමාව ගත යුතුයි.

– අරවින්ද අතුකෝරල

56 views

15 Comments to “රතු අලි පැටවුන්ගේ අමුඩ කෙටිය ගැලවෙයි.. නොදන්න දෙමලෙට ගොස් වරිගෙ නහගනී…”

  1. Point Blank says:

    Niyamai!, Niyamai!!, Niyamai!!!

    • නිහමසිංහ says:

      ඔය සිරිසේනව හා හොරු රැල බලයට ගෙනාවේ විශ්ව විද්‍යාලයට සම්බන්ධ බහුතරයක් තමයි

  2. Neutral man says:

    Mr. Gammanpila, with all due respects to you sir, I do not believe a person will cannot be a good politician, just because he/she holds a degree or professional qualifications. That equally applies to O.L guys too.

    What is your definition of a politician and what qualifications he/she should possess?

    By the way what is the education level of Pamba Sirisena?

    • අකිල says:

      He has never said that politician needs paper qualifications. He has only said that the JVP claim, ie, 112 MPs had failed O/L exam was wrong. In fact, the JVP is the one who believes, MPs should possess paper qualifications

  3. Siripala says:

    Adyapana sahathikayak thibuna paliyta eya buddhimathek daksha pudgalayek nowe! Ona tharam sakshi ithihasayen penviya hakiyi. Aneka, adyapana sahathikaya yanu kenekuge hekiyawa manina deyak nowe. Boho vita ugath yaui kya ganna aya 5 samath nethi minisuntath wada anthayi.

  4. mawubima_perata says:

    දියවන්නාවේ හාදයොන්ගේ අධ්‍යාපන සුදුසුකම් බලන්න අධ්‍යාපන සහතික ඕනේ නෑ.ඒ අය කටයුතු කරන ආකාරය දැක්කාම හොදට පේනවා.මන්ත්‍රීතුමා කියන එක කරුණකට මාත් එකඟයි.දියවන්නාව කියන්නෙ සමාජයේ එක් පිළිබිඹූවක්.

  5. ඇත්ත says:

    ජෙප්පො දෙතුන් දෙනෙකුට උපාධි තියෙනවා.
    ඒ හින්ද උන් හිතන් ඉන්නෙ උන් තමා මේ රටේ ඉන්න ලොකුම උගත්තු කියල.
    ඒකනෙ උන් හැම තිස්සෙම අනික් අයට අපහාස කරන්නෙ, අට පාස් කියල.

  6. O.L wath nethi harak elawa damamu. australiyawe, singapore wage Upadidarin pamanak parliment yawamu

  7. EX JVP says:

    This is not a good old days JVP with policies…This is gang of Alcoholics , Wheeler dealers , Party boys and womanizers…….

    They all are bunch of rouges who set to unbalance the country and divert the real issues to other way to protect the current government…

    Having said that they can talk well to the gallery….Only talk….Gallery Jokers….

  8. JVP says:

    Mun thamai Rate inna supirima Thakkadi set eka….

  9. Somapala says:

    Mala kadapu , kudu wikunanna unta thama ape siri lankawe parliament eka

  10. Model Girl... says:

    JVP boys are just actors…they have so many life styles…..hidden one is drinking , deals , girls , travels etc. …public life is with poor face which show that they are starving for days and gods of poor people.. .

    Come on boys…. All world knows you supported this government to grab the power from previous regime…Be brave enough to take good or bad of your actions. If all good you are part of it if not continuous media briefings…
    that is your style..

    You guys have normal life as other youths… Enjoy the life in public… Do not do it in close rooms…..Why do you having fabricated life ??? is it for protect your remaining vote base…Thanks to Anura its gone now…You guys are like PESBARAS….. you think you are hidden but its only your head is hidden… your smelly , ugly , unclean back side is not hidden….People are not concern much about you guys because you do ugly politics…….You bunch of rascals are real enemies of my mother land….

Main News