රතු අලි පැටවු දෙමල සන්ධානය හා එක්වී ආණ්ඩුවට 2/3 අරන් දෙති.. පනත සම්මතයට සූදානම්..

September 20, 2017 at 7:27 pm | lanka C news
රතු අලි පැටවු දෙමල සන්ධානය හා එක්වී ආණ්ඩුවට 2/3 අරන් දෙති.. පනත සම්මතයට සූදානම්..

පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් පනත් කෙටුම්පත සම්මත කිරීමට පෙර ඇති වූ උණුසුම් තත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තුව නැවත වතාවක් කල් දමා ඇත.

පනත සම්මත කිරීමට අවශ්‍ය 2/3 ලබා ගැනීම සදහා ජනතා විමුක්ති පෙරමුණ හා දෙමල සන්ධානය එකග වී ඇතත් හකීම් හා බදුර්දීන්ගේ පක්‍ෂ සමග ඇති ගැටළු නිරාකරණය සදහා මෙම කාලයේදී කටයුතු කරනු ඇතැයි වාර්තා වෙයි.

පළාත් සභා මැතිවණ කල් දැමීම සදහා ආ 20 වන සංශෝධණය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප‍්‍රතික්‍ෂෙප කලද ඒ සියළු යෝජනා මෙම පනතේ සංශෝදන යෝජනා ලෙස ඉදිරිපත් කර ඇතැයි ඒකාබද්ද විපක්‍ෂය චෝදනා කරයි.

30% කාන්තා නියෝජනය හා කොට්ඨාශ ක‍්‍රමයේ මැතිවරණ පෙන්වමින් දින දියමයක් නොමැතිව මැතිවරණය කල් දැමෙනු ඇතැයිද ඔවුන් කියා සිටිති.

39 views

9 Comments to “රතු අලි පැටවු දෙමල සන්ධානය හා එක්වී ආණ්ඩුවට 2/3 අරන් දෙති.. පනත සම්මතයට සූදානම්..”

  1. Kamal says:

    වැඩක් නෑ අප්පා තාම මහින්ද මහත්තයට ආණ්ඩුවෙ තුනෙන් දෙක නැති කරන්න බැරි වුණාද? කෝ අර එනව කියපු සෙට් එක. අරුන්දිකත් ආවෙ පැන්නුවට පස්සෙ.

  2. ashoka says:

    ane ane aththata mehemath hiwalun jathiyak

  3. daham says:

    rathu ali patiyage amma innawada? aah punchi ammane inne neda?

  4. රටෙ එකා says:

    බටලන්දෙදී යූන්පීයට හීලෑ වුන නූතන ජවිපෙ.

  5. taral.datson@gmail.com says:

    EKABADDE THUNEN DEKA GELA UNA WITHARAI

  6. ප්‍රසාද් says:

    20 වෙනිදාට වෙනවා කියපු පෙරලිය මේක වෙන්ඩ ඇති

  7. Saradiel says:

    ජේ.ආර්. ජයවර්ධන සහ ආර්. ප්‍රේමදාස පාලනය කරපු, එදා 2001 රනිල් වික්‍රමසිංහ හදපු ආණ්ඩුවත් මෙහෙමයි.
    ජාතික සම්පත් විකුණගෙන කෑමේ ක්‍රියාමාර්ග, මෙරට බෙදුම්වාදීන්ට ‍ෙදාළ පිදේනි දෙමින් යන ගමන එදා 2001 ඔබට මතක ඇති. 2002 සටන් විරාම ගිවිසුම අස්සන් කරලා එදා පාර්ලිමේන්තුව ඇහුව එල්ටීටීඊ එක සමඟ සටන් විරාම ගිවිසුම අස්සන් කරනවාද කියලා. අනේ එහෙම නැහැ කිව්වා. අනෙක් පසුවදා බලන කොට කිලිනොච්චියේදී රනිල් හාමු අස්සන් කරලා. ඇන්ටම් බාලසිංහම් හා ප්‍රභාකරන් එදා ඇවිත් තිබුණා. ඒ ගමනත් ආපසු හරවන්න පුළුවන් කියලා තමුන්නාන්සේලා හිතුවද? අපි කවුරුවත් හිතුවේ නැහැ.

  8. රාහුල කොලුවා says:

    ඔය රතු අලි පැටව්ම තමයි 1988 දී චන්දේ දාන්න එන පලමු පස් දෙනාට මරණ දඬුවම නියම කලේ.. කලා විතරක් නෙවෙයි ඒ මළමිනි දණ හිසින් උඩට උස්ස ගෙන යන එකත් තහනම් කලා.. එහෙම කරපු සහෝදරයෝ චන්දේ කල් දාන්න චන්දේ දුන්න එක ඒ හැටි ගණන් ගන්න ඕන නෑ… මැතිවරණයකදි විතරයි මේගොල්ලන්ගේ කෙරුවාව ගැන අපිට හිතන්න තියෙන්නේ…

Main News