රතු අලි පැටවු බැදුම්කර හොරු වෙනුවෙන්.. එජාපයට COPE සභාපතිකම දී එජාපයේ වාර්තාවත් පාර්ලිමේන්තුවට දමයි..

October 25, 2016 at 1:06 am | lanka C news
රතු අලි පැටවු බැදුම්කර හොරු වෙනුවෙන්.. එජාපයට COPE සභාපතිකම දී එජාපයේ වාර්තාවත් පාර්ලිමේන්තුවට දමයි..

එක්සත් ජාතික පක්‍ෂයට උවමනා පරිදි සභාපතිවරයෙක් පත් කරගෙන බැදුම්කර සිදුවීම සම්බන්ධයෙන් කැමති ආකාරයේ වාර්තාවක් සකස් කරන්නැයි තමන් කෝප් කමිටු සභාබති ධුරයෙන් නැගිට ආ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.

ඒ අනුව එක්සත් ජාතික පක්‍ෂය විසින් සභාපතිවරයෙක් පත් කරගෙන සකස් කර දෙන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තමන් සූදානම් බවද මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

252 views
Main News