රතු අලි පැටවු බැදුම්කර හොරු වෙනුවෙන්.. එජාපයට COPE සභාපතිකම දී එජාපයේ වාර්තාවත් පාර්ලිමේන්තුවට දමයි..
October 25, 2016 at 1:06 am | lanka C news
එක්සත් ජාතික පක්ෂයට උවමනා පරිදි සභාපතිවරයෙක් පත් කරගෙන බැදුම්කර සිදුවීම සම්බන්ධයෙන් කැමති ආකාරයේ වාර්තාවක් සකස් කරන්නැයි තමන් කෝප් කමිටු සභාබති ධුරයෙන් නැගිට ආ බව පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂය විසින් සභාපතිවරයෙක් පත් කරගෙන සකස් කර දෙන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තමන් සූදානම් බවද මන්ත්රීවරයා සදහන් කරයි.