රතු ඉරේදී බොරු කී පියල් නිශාන්ත CID ප‍්‍රශ්න කෙරේ..

May 6, 2019 at 12:00 pm | lanka C news
රතු ඉරේදී බොරු කී පියල් නිශාන්ත CID ප‍්‍රශ්න කෙරේ..

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතාගෙන් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කරමින් සිටියි.

පසුගියදා ස්වර්ණවාහිනී නාලිකාවේ රතු ඉර වැඩසටහනට එක්වෙමින් මන්ත්‍රීවරයා විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙලෙස ප්‍රශ්න කරනු ලබයි.

කල්මුණේ ප්‍රදේශයේදී පසුගියදා ආරක්ෂක අංශ සහ ත්‍රස්ත කණ්ඩායමක් අතර ඇති වූ වෙඩි හුවමාරුවේ දී ආරක්ෂක අංශයේ 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූයේ යැයි මන්ත්‍රීවරයා එම වැඩසටහනේදී කළ ප්‍රකාශයක් ගැන මෙම ප්‍රශ්න කිරීම සිදු කරයි.

ප්‍රහාරයේ දී ආරක්ෂක අංශයේ කිසිවකුට හානියක් සිදුව නැති අතර ත‍්‍රස්තවාදීන් විසින් කරන ලද පුපුරුවා ගැනීමක් හේතුවෙන් 15 දෙනෙකු මිය ගිය බව රජය නිල වශයෙන් නිවේදනය කර ඇත.

40,829 Viewers

23 Comments to “රතු ඉරේදී බොරු කී පියල් නිශාන්ත CID ප‍්‍රශ්න කෙරේ..”

  1. Atula says:

    He definitely should be punished if it is lie he said.

    • නිශා says:

      හරි මේ මනුස්සයා බොරු ආරංචියක් කීම වැරදියි හැබැයි ඉතින් මේ ආණ්ඩුවේ ඇමතිලා 3 දෙනෙක් ඉන්නවා ත්‍රස්තවාදීන් එක්ක සම්බන්ද ,උන්ගේ මාමන්දිලා ත්‍රස්තවාදියෝ උන්ගේ සහායකයෝ වෙඩි උණ්ඩ තියාගත්තු,විදේශ රටවල ගිහිල්ලා මේ රටේ ආයුද සන්නද්ධ තරුණයෝ සටන් කරාවි කියල කියපු .දැන් එහෙමනම් මුන්ගෙන් එකෙක් ප්‍රශ්න කලාද ?
      මේ මිනිහා බොරු ආරංචියක් කිව්වා නමුත් ඔය ඇමතිලා තුන් හතරදෙනා ත්‍රස්තවාදය පෝෂණය කළා උන්ව ආරක්ශා කළා උන්ව නිදහස් කළා .
      ඊයේ පෙරේදා කඩු තියාගෙන හිටපු 8 දෙනෙක්ට ඇප දීලා ,මේ UNP ආණ්ඩුව තනිකරම අක්රන්නේ ත්‍රස්තවාදී පෝෂණය බව මේකෙන්ම පේනවා නේද ?

      • දේවක says:

        මෙයාගෙ පෙනුමත් මුස්ලිම් මාලු වෙලෙන්දෙක්ගෙ වගේ.

    • cw says:

      If he did lie, it is wrong. What about the ministers who lied?

  2. sathya says:

    He lied at the Live telecast saying he will totally take the responsibility of the words he says.
    This man is one of Rohitha Abeygunawardana’s man. Total liar.
    Look at his face. Like Bandula Gunawardana.
    The face is the Mirror of the Heart…………….

    • සිකුරු says:

      ආණ්ඩුව ඇතුලේ ඉන්න ත්‍රස්තවාදට උදවු කරන ඇමැතිලාගේ මුණ උඹ දැකල තියෙනවද ?ඒ මුණු සෙට් එක හරි බබා පාටයි නේද ?පවු අනේ අර ඉන්බ්‍රහිම් කාගේද ඇමතියෙක්ගෙ මාමන්දිලු නේද ?අනේ බොල unp කියන්නේ මේ ත්‍රස්තවාදය ආරම්භ කරන්න උදවු කරමු කාලකන්නි ආණ්ඩුව

      • දේවක says:

        මුස්ලිම් ත්‍රස්තවාදය පට ගත්තෙ චන්ද්‍රිකාගෙ කාලෙ මහින්දගෙ ආන්ඩුවෙත් ඔය ඇමතිලා හිටියා. මේකට ඔක්කොම ආණ්ඩු වග කියන්න ඕන.

        • Dewakage amma says:

          Ranil ge kaale unta anugrahaya dunna thrasthawaadi kriya karanna.
          Purna Nidahasa dunna sanhidiyawata badhaa athi wena nisaa nath nam bahutharaya nathi wenawaney ponilta

      • sathya says:

        Ow Sikuru. Umba wage GON Harak muhunu newei UNP unta thiyenne.

    • peter says:

      He is not only a liar but a real crook. Look at this mans personality, looks a real Bus Driver and not a MP.

  3. Sudam says:

    Very good instead of arresting supporters for helping these terror gangs questioning Piyal Nishantha is good signs for resolve issue

  4. නයා says:

    ඔහු පොහොට්ටුවේ මිනිහෙක් කියන එක අදාලම නෑ.
    මේ වගේ රට ගිනිතියන බොරු ජන මාධ්‍ය ඔස්සේ පතුරුවා හරින බිල්ලන් මවන කාලකන්නින්ට උපරිම දඬුවම් ලැබිය යුතුයි.

    පොහොට්ටුවේ දේශපාලනය දැන්වත් වගකීමක් ඇති විද්වතුන් අතට මාරු විය යුතුයි.

  5. Manel says:

    How about that 18b hidden by MR. Gon datha has seen it. Ask him and bring it back to Sri Lanka.

  6. sama says:

    What a joke!!

  7. Amara says:

    අර බන්දුලගේ ෆොටෝ හම්බුනේ නැද්ද .ජෝනාගේ ඒවානම් cnews එකේ hit වුණා පට්ට

  8. Rathgama MC says:

    මෙයාගෙන් ප්‍රශ්න කලාට කමක් නැහැ මෙයා අවුලවන්න ගිය ජාතිවාදී ගැටුම් වල තව විස්තර දැන ගන්න.මෙයා ප්‍රසිද්ධියේ කලේ සුළුපටු අසත්‍යක් නොවෙයි මහා විශාල අසත්‍යක්,එනිසා මොහුට නියත වශයෙන්ම දඬුවමක් හිමිවිය යුතුයි.මොහු ජනපතිවරයා නායකත්වය දරන ඒ.ජ.නි.ස. මන්ත්‍රීවරයෙක් නිසා මොහුට එරෙහිව නිතිය ක්‍රියාත්මක නොවුන හොත් අනාගතයේදී අනෙක් රටවැසියනුත් මීටත් වඩා අසත්‍ය තොරතුරු ප්‍රසිද්ධියේ කියන්න ඉඩ තියෙනවා.මෙයා මේක නිකන් කඩ මන්ඩියක ඉඳන් කිවුව වගේ නොවෙයි මුළු රටටත් මුළු ලෝකයටත් ඇහෙන්න ජනප්‍රිය රුපවාහිනි වැඩ සටහනක් වන රතු ඉරේදියි පැවසුවේ වගකීමත් බාර ගන්නවා කියල.මොහුට දඬුවමක් දී එය ප්‍රසිද්ධියට පත් කළහොත් අනික් රටවැසියන් එයින් පාඩමක් උගනිවී.එසේ නොකලොත් අග රදගුරු තුමාවත් මිට එරෙහිව යමක් කල යුතුයි.

    • Sadda says:

      ඊට පෙර ලගම ඉන්නවය කියන ත්‍රස්තවාදීන් ට වැඩක් දීලා ඉන්න කීවොත් නේද හොද රත්ගම.

    • Plato says:

      Yes give him a severe punishment then bombs stop exploding!

      How many misters have said that there is no ISIS in Sri Lanka? Is it not a lie?

      Nobody suggests that such ministers must be punished!

  9. sunimal says:

    අපේ නායකයෝ හැම දෙයක්ම උනාට පස්සේ මම දන්නේ නැහැ කියන එකත් වරදක් නෙමේද?

  10. ඔව් ඔව් මොහුව අතපය කලා,හමගහල මරන්න ඕනේ<<<
    බදුන්කර හොරු;;;;ත්‍රස්තවාදය සරුවට රටේ වැපිරීමේ අපරාධය කළවුන් වගේද??%%%%නේ…….###

  11. Nalaka says:

    This is how a government take any action against an idiot MP.We are so happy that police took action may be after one week of piyal nishanta’s betrayal talk.What could be the situation if something done by a general public?We are wonder how this man became a school teacher?It’s a question.Please be careful kalutara people.Think many times before you leap. Piyal Nishantha you are a deformed character. Please go home, you are suits to be as a joker to pohottu fellows

  12. David Milli-banda says:

    Detain him under the PTA for 18 months..
    Can question him later as there are more important work to be done.

  13. Muhammadu says:

    This fellow may be one of Bandula Gunawardana’s Sons.

Main News