රතු කලාප තවත් වැඩි වුනොත් රට වසා දමන්න වෙයි..
November 7, 2020 at 3:50 pm | lanka C news
තව දුරටත් රට තුළ කොරෝනා ආසාදිතයන් වැඩිපුර වාර්තා වන රතු කලාප වාර්තා වුවහොත් රට වසා දැමීමට සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
සංගමයේ ලේකම් වෛද් ශනාල් ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ ජනතාවගේ සහාය මේ මොහොතේ නිසි ලෙස නොලැබුණහොත් ඉදිරියේදී ඇතිවන වසංගත පැතිරීමකදී රටම වසා දැමීමට සිදු වනු ඇති බවයි.
එමෙන්ම වසංගතයේ ඊළඟ ආදරේට යාම හෝ නොයාම තීරණය වෙන්නේ අද දවසේ ගන්නා තීරණ බව ද ඔහු පැවසීය.
අද වන විට රෝගීන් වාර්තා වීම නිසි පරිදි සිතියම් ගත කිරීම සිදු නොකරන බවත් එය සිදු වීම අත්‍යවශ්‍ය බවත් ඔහු පෙන්වා දෙයි.
කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ යාමට හේතුව වී ඇත්තේ වෛරසයේ ස්වභාවය ගැන තේරුම් නොගෙන කටයුතු කිරීම බවද ඔහු කියා සිටියේය.
මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
දන්නෙ ඔච්චරයි, රට වහන්න විතරක්මයි. තමුන්නැහැලා දන්නවා කියන බටහිර වෙදකම කියන බොරුව අපේපිට පටවන්නෙ නැතිව ප්‍රතිකාර දන්න දේශීය, ආයුර්වේද වෙදකමට රට කොරොනා වලින් බේරන්න ඉඩදී පැත්තකට වෙනවලා පව්නොදී.
Moda hiwalo. Mewenakota europe walama ratawal keeyak wahalada? E untat meka palanaya karaganna baruwa. Api e tatweta watunoth kee dahak mareida? Yako ratak hadatha haki horunwa pannuwoth. Eth minissu malama rate inne thoi thoge maha ekai witarada?
කාලකන්නි ගොමාලට ඕනේ රට විසාලා මහනුවරක් වෙනවා දකින්න
රතු කලාප වැඩි වෙන්න කලින් ඇල දොල ගංගාවලට කල දමන්න.