‘රතු තරුව’ කොරෝනා පාලනයට කල වැඩ කොටසෙන් කාලක්වත් ආණ්ඩුව කර නෑ..

May 25, 2020 at 6:29 am | lanka C news
‘රතු තරුව’ කොරෝනා පාලනයට කල වැඩ කොටසෙන් කාලක්වත් ආණ්ඩුව කර නෑ..

ආණ්ඩුවට සම්බන්ධ පාර්ශවයන් කොරෝනා මර්දනය සදහා ‘රතු තරුව’ විසින් කරන ලද කාර්යන්ගෙන් කාලක්වත් සිදු කර නැති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

රුපියල් 5000 බෙදීම හැර රාජ්‍ය යාන්ත්‍රණය භාවිතා කරමින් හැර රජයට සම්බන්ධ පාර්ශවයන් කිසිදු කටයුත්තක් කොරෝනා වෙනුවෙන් සිදු කර නැති බවද ඔහු සඳහන් කළේය.

ජාතික රූපවාහිනියේ පැවති වැඩසටහනකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

පක්ෂ පාට බෙදයකින් තොරව වහාල් බාවයෙන් මිදිලා මේන්න මේ කියන කාතාව හදවතට එකගව ඇත්ත ද බොරුද කියලා තෙරුම් ගන්න කො බලන්න

Gepostet von Political Turning Point am Sonntag, 24. Mai 2020

118 views

62 Comments to “‘රතු තරුව’ කොරෝනා පාලනයට කල වැඩ කොටසෙන් කාලක්වත් ආණ්ඩුව කර නෑ..”

  1. හෙලයා says:

    ගව මූත්‍ර කියල මේ යක්කුන්ට පෙවිලා තියෙන්නේ කොල අලි මූත්‍රා.. ඉතින් දැන් මැන්ටල් වෙලා ඉන්නේ. දැන් මුන්ගෙ කතා අහන්නේ 0.5% මුන් වගේම මොලේ කචල් උන පට්ට හරක් විතරයි. මුන්ගෙ ගෙවල්වල් මිනිස්සු සහ ලමයි පවා හිනා වෙනවා මේව අහල.

  2. Jay says:

    A moda rela kare monavada kiyala kauruhari dannavada?me gon gas kiyanadeval danna apa.kisima vadagammak nathi harak relak.

  3. Saradiel says:

    රතු තරුවට දැන් ලෝකේ තැනක් නැහැ රුසියාව චිනයි දැන් එය පෙන්වා දෙනවා මුන් තවම අතරමන් වෙලා ලැජ්ජයි.

  4. Sambo says:

    Rupawahin, ITN, Kudu Chanel and Derana are channels never to be trusted. They are all hell bent on politicians.

  5. Sunil says:

    රටට එකම විසඳුම ජේවීපී පමණයි 🔔×

    • Saradiel says:

      ආගමක් අදහන්නේ නැති තමන්ගේ මවට සහෝදරි පියාට සහෝදරයා කියාපු වසලයන්ට ඔබ කඩේ යනවද ලැජ්ජයි.

      • Sunil says:

        කඩේ යනව නෙමෙයි අනිත් පක්ෂ දෙක අවුරුදු 72 තිස්සෙ රටට කරපු බම්බුවක් නෑ ජවිපෙට අවස්තාවක් දීලා බලන්න ඕනි

        • ඊරි යකා says:

          එහෙනම් අපි උස්සලාම දෙන්නම්, අල්ලාගනිම් තදට

  6. සයිබර් නානා says:

    මූ මේ කියන්න අර ගම්මිරිස් මුදලාලි ගැන වෙන්න ඇති . ඌ පල්ලි වලට කල හරිය නං ආයෙ කාටවත් කරන්න බෑ තමයි

  7. siri says:

    tharu balanakota muta penne handane,api dannawa umbala 71,89 karapudewal.

  8. sena says:

    රතුතරුව කොහොමවෙතත් මුංටිකට දැන් වල්ගාතරුව පැගිලා තියෙන්නෙ