‘රතු තොල් ** කොල්ලා’ගේ සිරිකොත කාර්යාලයට සීල් තියයි..

March 26, 2018 at 2:10 pm | lanka C news
‘රතු තොල් ** කොල්ලා’ගේ සිරිකොත කාර්යාලයට සීල් තියයි..

එජාප සන්නිවේදන බළකා ප‍්‍රධානී ධුරයෙන් හා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ පුද්ගලික සහකාර ධුරයෙන් ඉල්ලා අස් වූ සුදත් චන්ද්‍රසේකර මහතා රාජකාරී කටයුතු කල සිරිකොත එජාප මූලස්ථානයේ කාර්යාලය සීල් තබා ඇත.

අගමැති කාර්ය මණ්ඩල බලධාරීන්ගෙන් ලද උපදෙස් මත මෙසේ සීල් තබා ඇති බව වාර්තා වෙයි.

මෙම ක‍්‍රියාමාර්ගය නිසා මෙතෙක් එහි සේවය කල පිරිසට සිරිකොත මුලස්ථානයේ රාජකාරී කිරීමට ස්ථානයක් නොමැතිව සිටින්නේ යයිද සදහන්ය.

සිය ඉල්ලා අස්වීම ලිඛිතව දන්වමින් සුදත් චන්ද්‍රසේකර මහතා සදහන් කර තිබුනේ දීර්ඝ කාලයක් කල සේවයට තමන් ලද එකම දෑවැද්ද ‘රතු තොල් ** කොල්ලා’ යන නාමකරණය පමණක් බවයි.

8 views

12 Comments to “‘රතු තොල් ** කොල්ලා’ගේ සිරිකොත කාර්යාලයට සීල් තියයි..”

  1. දිනේෂ් says:

    එක තමයි විජේබාහු වගේ එවුන් මේ දවස්වල කොමෙන්ට් දාන්නේ නැත්තේ .මුන්ගේ මේ පච බලකායේ මොනතරම් ගොඩක් එවුන් මේ පිටුවල කොමෙන්ට් දාන්න ඇතිද ?

    • Dubba says:

      හරියට හරි. මමත් බැලුව මොකද කට්ටිය දැන් රඟන්නේ නැත්තේ කියල. ඉස්සර මේකේ නෙව්ස් එකක් එනකොටම බලන් ඉඳල මුලින්ම කොමෙන්ට් කරන්න යෙදිලා හිටපු කට්ටිය ජූස් බැහැ ගෙන බැහැ ගෙන ගිහින් දැන් පෙනෙනවත් නැහැනේ.

      • බියට්‍රිස් says:

        එතකොට මේ හාදයද මෙච්චරකල් wijebahu කියල අමන කොමෙන්ට් දැම්මෙ?
        මම හිතන් හිටියෙ එහෙම කොමෙන්ට් දාන්නෙ nut case වික්කරමබාහු කරුනාරත්න කියල.

        • victor says:

          නෑනෑ මෙයාම නෙවෙයි, මෙයගෙ කස්ටිය වෙන්න අති. අර ඉස්සර හිටියෙ ඒ ජප තරුන රිලා කැල කියල කමෙන්ට් දාන එකෙක්, එතකොට සුනිල්, සමන්, පෙරේරා, විජේබාහු ඔය ඔක්කොම කස්ටිය නයට කහින රිලා කැල තමා. තමන් ඉපදුන රටට ජාතියට ද්‍රෝහි වෙලා දේශපාලන වැඩ කරනවට වඩා හොඳයි බඩ කපාගෙන මැරෙනව. මුන් ඔක්කොටම මේව කරල හම්බ කරපු සල්ලි වලින් කාපුව වහ වෙනව. දිට්ට දම්ම වේදනිය කර්ම.

  2. Asaranaya says:

    බලනකොට මේකාව රානි අලයගෙ රතු තොල් stone කොල්ලෙක්

  3. රත්නසේන says:

    මේ වගේ විවිධාකාර ලෙඩ්ඩු තමයි ජනතාවට ඉහලින් ඉදන් රට පාලනය කරන්නේ!

  4. Lapaya says:

    Balakaye un dan benen elawapu rilaw wage.

  5. Saman says:

    Muta kiyak hambavunada danne nhae photuven.

    • I.O.sirisena says:

      Bola gon Samano Pohottuwata salli deela ganna onanaha. Onatharam gahanu minissu kollo kurutto innawa pohottuwata.

  6. wijebahu says:

    ඕගොල්ලෝ හිතන්නේ මම නෑ කියලද ? මේ ඉන්නේ මම !

    • Hitan@hutan.com says:

      විජේබාහු දැන් මොකද තොල් නිදහස්ද​?

  7. nihal says:

    මූ විතරක් නොවේ. තවත් රතු තොල් තියෙන කූලො ඉන්නවා. සමහරු ඇමතිවරු. සමාවන්න.. ගරු ඇමතිවරු.

Main News