රත්රන් අශ්ව බෙට්ටක් පෙන්පල්ලා.. ලැම්බොගිනි ටයර් එකක් පෙන්නපල්ලා..- විමලවීර මැතිසබය දෙවනත් කරයි…
March 23, 2017 at 3:18 am | lanka C news
රාජපක්ෂ පුතුන් පැද්දා යයි කියූ ලැම්බොගිනිවල ටයර් එකක්, රත්රන් අශ්වයෙකුගේ බෙට්ටක් හෝ ගෙනත් පෙන්වන්නැයි පාර්ලිමේන්තු මන්ත්රී විමලවීර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවට අභියෝග කලේය.