රථ වාහන දඩ ගාස්තු 50%කින් වැඩි කෙරේ..

July 10, 2018 at 12:00 pm | lanka C news
රථ වාහන දඩ ගාස්තු 50%කින් වැඩි කෙරේ..

රථ වාහන සම්බන්ධ වැරදි 33ක් සම්බන්ධයෙන් මෙතෙක් පැවති ස්ථානීය දඩ මුදල එන 15 වන දා සිට ඉහල නංවා තිබේ.

ඒ සදහා වන චක‍්‍රලේකද මේ වන විට නිකුත් කර ඇති අතර නව දඩ පොත් ලක්ෂයක පමණ ප‍්‍රමාණයක් සියලු පොලිස් ස්ථාන වෙත බෙදා දී ඇත.

මෙමගින් මෙතෙක් පැවති ස්ථානීය දඩ මුදල 30-50% දක්වා ඉහල දමා ඇත.

156 views
Main News