රථ වාහන වැරදිවලට දඩය විසිපන්දාහයි.. ගැසට් පත්‍රය එයි.. විසිපන්දාහේ වැරදි මෙන්න..
October 28, 2017 at 12:00 pm | lanka C news
මහා මාර්ගයන්හි රිය පැදවීමේදී සිදුකරන වැරදි හතක් සඳහා රුපියල් විසිපන්දාහක් අය කිරීමට අදාළ නීතිය බලාත්මක කිරීමේ ගැසට් නිවේදනය ලබන සිකුරාදා වන විට නිකුත් කෙරෙනු ඇති බව වෛද්‍ය සිසිර කෝදාගොඩ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපතිවරයා පවසයි.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමතිවරයාට පැවරී ඇති බලතල අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් පසු අදාල රථ වාහන වැරදි සදහා දඩ මුදල් වැඩි කිරීම ක්‍රියාත්මක වන්නේ යයිද ඔහු සදහන් කරයි.
නව නීතිය යටතේ රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීම, රියදුරු බලපත්‍රයක් නොමැති තැනැත්තෙක් සේවාවේ යෙදවීම, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පැදවීම, දුම්රිය මාර්ගයක් තුලට අපරීක්ෂාකාරී ආකාරයෙන් රිය ධාවනය, වලංගු රක්ෂණ නොමැතිව රිය පැදවීම යන වැරදිවලට රුපියල් 25,000 දඩයක් පැනවෙයි.
අධික වේගයෙන් රිය පැදවීම සම්බන්ධයෙන් පැදවූ වේගය අනුව අදියර හතරක් යටතේ රුපියල් 2000-3000 දක්වා දඩ මුදලක්ද වමෙන් ඉස්සර කිරීමේ වරදට රුපියල් 2000 ස්ථානය දඩයක් නියම ඛිරීමට නියමිතය.
Wamen issara keruwama dadaya Rs. 2000/= k nam para awahira karagena dakunen wahana padawana riyaduranta dadayak nadda. Meka maha asadarana neethiyaki.
අම්මට හුඩු…..!!!
ට්‍රැෆික් පොලිස්කාරයො බලාගෙන ඉඳිද්දිම මන්දිර හදයි එහෙමනම්..!
‘සිරස‘ හෙවත් “සිරිසේනගේ රහස් සංඛ්‍යාත
ithama kalochithayi apata riyapadawanna beri
wamen issara karan hmathenama u turn gahan three weel nisai
Traffic polic niladaringe balawath sathuta ! 2000 × 20 pagawa gattat honda amathara adayamak. 25k case dekak goda dagattat maruma thamai! Camera / video system ekak naithuwa meka joke ekakma thamai !