රන්ජන්ගෙන් පණිවුඩයක්.. ස්ථිරවම නිදහස ලැබෙන දිනය මෙන්න..
May 27, 2022 at 3:20 am | lanka C news
සිරදඬුවම් ලබා දැනට බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට එළැඹෙන වසරේ මැයි මාසය වන විට නිදහස ලැබෙනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සඳහන් කරයි.
රාමනායක හිටපු මන්ත්‍රීවරයාගේ කල්ක්‍රියාව මත සහ ඉදිරියේ බෝනස් ලැබීම නිසා ලබන අවුරුද්දේ ජනවාරි පෙබරවාරි මාසය වන විට කොහොමත් නිදහස ලැබෙන බවද හෙතෙම පැවසීය.
තමන් බේරා ගැනීම සඳහා කිසිවකු ආණ්ඩුවට එක්වීමට අවශ්‍ය නැතැයි රාමනායක හිටපු මන්ත්‍රීවරයා තමන්ට ප්‍රකාශ කළේ යයිද මරික්කාර් මහතා සඳහන් කළේය.
කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙසේ අදහස් පල කරන ලදී.
“මම ඊයේ ගියා රන්ජන් රාමනායක මැතිතුමාව බලන්න. එතකොට රන්ජන් රාමනායක මැතිතුමා පැහැදිලිව ප්‍රකාශ කරන්නේ එතුමාව බේර ගන්න එතුමට නිදහස ලබ ගන්න කවුරුවත් ආණ්ඩුවට එකතු වෙන්න ඕන නෑ කියන එක.
ඒ වෙනුවෙන් එතුමව බිල්ලට දෙන්න ඕන නෑ කියලා තමයි එතුමා පැහැදිලව කියන්නේ. රන්ජන් රාමනායක මැතිතුමට ලබන අවුරුද්දේ මැයි මාසයේ කොහොමත් නිදහස ලැබෙන්න ඕන.
එතුමාගේ කල් ක්‍රියාව හොඳ වීම, බෝනස් ලැබීම නිසා ලබන අවුරුද්දේ ජනවාරි පෙබරවාරි වෙනකොට එතුමා කොහොමත් නිදහස ලබනවා.
රාජපක්ෂලගේ දෙපතුල ළඟ වැඳ වැටිලා නිදහස ගන්න එතුමා සූදානම් නෑ. ඒ වගේම එතුමව විකුණනා අනිත් අය රාජපක්ෂලාගේ දෙපතුළ ළග වැද වැටෙන්න ඕන නෑ කියලත් එතුමා පැහැදිලිව කියන්න කැමතියි.
මම දැක්කා වික්‍රමසිංහ මහත්තයා කියලා තියෙනවා කොමිටියක් පත්කරනවා කියලා. මොන කොමිටිද? දුමින්ද සිල්වාට නිදහස ලැබුණේ කොමිටියකින්ද? රෝයල් පාක් එක්කෙනා නිදහස් කරන්න කොමිටි පත්කළාද?”
අපෝ වසංගතයක් එනවා කිව්වා වගේ අප්පිරියාවක් දැනුනා.කාලකන්නි කටහඩ ඇහෙන්නේ නැතිව සහනෙන් හිටියා.
මෝඩ පුතනෝගේ මෝඩ කතා අහලා එපා වෙලා දැන් ඉතින් මේ ගොනාත් පටන් ගනීවි
තෝ දිකපුපිය රාජපක්ෂ ලාට,බල්ලා
ගොන්ජාගේ බැක්ෂයිඩ් බලකායට යකා නැගලා .මිනිහෝ ඕක නිදහස් වෙනවා වගේ නෙවෙයි ඕකාගේ නුගත් කුණු කාණුවක් වගේ කටින් කියන දෙකයි පනහෙ බොරැල්ලේ වතු බාසාව අහගෙන ඉන්න පුළුවන් කාටද ?
Yako nuwan meya bolada kamata kata keewata hora kala mankolla kala na. Tope maha eka wage wahalo…dan hire tapinna taram waradak kalada ranja…tamun rajapakse kapu lewakaka hitu
Yako nuwan meya bolada kamata kata keewata hora kala mankolla kala na. Tope maha eka wage wahalo…dan hire tapinna taram waradak kalada ranja…tamun rajapakse kapu lewakaka hitu
සත්ගුණවත් මිනිස්සුන්ට තමන්ගෙ පාඩුවෙ පිනක් දහමක් කරගෙන ඉන්න දෙන්නෙ නෑ ඔය මිනිහ.
බෝනස් එක්ක නිදහස ලැබෙනවා අපායෙදි… ☝️👺👹️💀☠️👻💀
Ane uba thawath tikak kal ohoma idin.nethnam me ewilena ginnata thawath piduru ekathu karai😄
රන්ජන් වගේ අද්යාපනයක් නැති ,කිසිම දේශපාලන දර්ශනයක් නැති රට වෙනුවෙන් නිර්මාණශීලි අදහස් නැති හරසුන් හිස් වචන කියන සනස්කෘතික හොදාපාලු වූ නොවදගත් චරිතයක් නෙවෙයි අද මේ රටට අවශ්‍ය රන්ජන් වගේ හිස් දේශපාලුවන් දේශපාලන පිටියේ රැදිලා ඉන්න එකේ වගකීම මේ රටේ ජඩ මාද්යත් වගකියන්න ඕනා .රටේ නුගතුන්, රන්ජන් වගේ අය පාර්ලිමේන්තුවට පත්කරලා එවුවාම මේ ජඩ මාද්‍ය කුණු රසය වෙනුවෙන් ජනතාවගෙන් හිට් වෙන්න මොවුන්ගේ වොසිස් කට් ගන්නවා ඉතාම විශාල මහන්සියක් දරල විශාල වියදමක් දරල මේ වැදගැම්මකට නැති සටන් නළුවෙක් පුම්බනවා .මොහුගෙන් රටට වැදගත් යමක් වෙනවද ?මොහුට රටට සේවයක් සාධනීය යමක් කරන්න පුලුවන්ද හිතන්නේ නෑ .ඊටපස්සේ කියනවා දේශපාලනයට උගතුන් අවශ්‍යයි කියල .අද රටට අවශ්‍ය උගත් බුද්දිමත් රටේ අනාගතය ගෙන සැලසුමක් තිබෙන නායකත්වයක් තිබෙන දේශප්‍රේමී පාඨලී චම්පික වගේ චරිතයක් ,නමුත් ජඩ මාද්‍ය ඔහුට ඔය ගොන් සටන් නළුවට දෙන ප්‍රමුකත්වය දෙනවද ඔහුගෙ දේශපාලන දර්ශනය ඔහුගේ රට වෙනුවෙන් තිබෙන සැලසුම් අහනවද ? ඔහුගෙ පසුපස ජඩ මාද්‍ය හබාගෙන ආවේ අර නිවී විරෝදී මොටෝ බයිසිකලයක් ඔහුගේ වාහනයේ පිටුපස ගට්ටනය කලාට පසු නේද ? ජඩ මාද්‍ය මේ රටේ දේශපාලන පිරිහීමට වගකිව යුතුයි සිරස වගේ ,හිරු ,දෙරණ වගේ මාද්‍ය හැමෝම විත්ති කාරයෝ මේ පිරිහීමට .චම්පික කියන්නේ ප්‍රාඥයෙක් ඔහු ට ලැබියයුතු මැදය ආවරණය දී රන්ජන් වගේ නුගතුන් දේශපාලනයෙන් ඉවත් කිරීමට මාද්‍ය දායකත්වය දීම මාද්යයේ වගකීමක් රට වෙනුවෙන් කරන සද් කාර්යක්
100% agree.
That’s Ture
Ada lankawe koheda qualified aya palanaya karanne. Yantham O’level dagena Cadet Officer giya President kenekui, horata law exams karapu Prime minister ayya, ata pass nathi henchaio athare, Ranjan hondai. Muta bannine nathuwa, ekathu wenna Parliament ekata qualified aya genna. Rajapassala karana/karapu hora gana katha karanna puruduwenna at least. Dan Ranil pimp Rajapassala ekka ekathu wela karana deta erehi wanna.
adikaranayata atha damu mohu nisa hire giya ayata tamai comitiyak path karanna ona
pahathma wada akrapu ekek.
නිදහස් කිරීමට තමන්ගේ අත්සන ඇතිව ලියුමක් ඉදිරිපත් කල යුතුයි එක නොකරණ නිසයි
සමාව නොලැබෙන්නෙ හිරකාරයෙක් බලෙන් එලියට දාන්න බැ
මුගේ අසරණ තත්වය හිතුවම මූ නිදහස් වෙන එක අවුලක් නෑ. ඒත් මේ රටේ නීතිය ගණිකා සේවයේ යෙදවීම පිළිබඳව මූට හෙණ ගහනවා.
නිදහස් කළොත් බලාගන්න පුළුවන් මුගේ අසරණ කම .අර ජාඩී මුගේ බැක් සයිඩ් කට පළල් වෘෂණික එක්ක එකතුවෙලා මූ අනිවාර්යෙන් රනිල්ට මඩ ගහනවා.මුගේ කරපටි ය තියෙන්නේ ඔය ගෑනි වෘෂණීක ළඟ.
you come again release our country from Rajapaksa family..