රන්ජන්ගේ අන්තිම බලාපොරොත්තුවත් බිදෙයි.. අධිකරණය අද දුන් තීන්දුව මෙන්න…

April 5, 2021 at 10:00 am | lanka C news
රන්ජන්ගේ අන්තිම බලාපොරොත්තුවත් බිදෙයි.. අධිකරණය අද දුන් තීන්දුව මෙන්න…

බන්ධනාගාර ගත කර සිටින රංජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් තම මන්ත්‍රීධුරය අහෝසි නොකරන ලෙස ඉදිරිපත් කරන ලද පෙත්සමක් විභාගය කිරීමකින් තොරව ප්‍රතික්ෂේප කර තිබේ.

මන්ත්‍රීවරයා වෙනුවෙන් ඔහුගේ නීතිඥයන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වළක්වමින් රිට් ආඥාවක් නිකුත් කරන ලෙසයි.

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනාවන්ට වරදකරු කරමින් රන්ජන රාමනායක මන්ත්‍රීවරයා මේ වන විට සිව් වසරක සිර දඬුවම් විඳිමින් සිටී.

37,004 views

16 Comments to “රන්ජන්ගේ අන්තිම බලාපොරොත්තුවත් බිදෙයි.. අධිකරණය අද දුන් තීන්දුව මෙන්න…”

  1. Jayanath says:

    ගොන්ජගේ මුල් නඩුවට කතා කලේ සුමන්තිරම්. මේ නඩුවට කතා කලේ ෆයිසර් මුස්තාපා. මේ දෙදෙනාම ඉතා අධික මිල අයකරන දෙදෙනෙක්. මේ දෙදෙනාම නොමිලේ තම සේවාව සැප ඌයේ. සංඝ රත්නයට නින්දිත ලෙස අපහාසකල මේ නරුමයා කාවෙනුවෙන්ද පෙනී සිටින්නේ කියල හොදටම පැහැදිලියි. මූ වෙනුවෙන් කතා කරන කිසිවෙකුට චන්දයක් නොදීමට වග බලා ගත යුතුයි .රන්ජන්ගේ චන්ද වෙනුවෙන් බොරුවට කෑගසන හරින් වගේ අපතයින් දැනටමත් ජනතාව ප්‍රතිශේප කර අවසන්. මහින්දානන්දත් ඉල්ලගෙන කන්ඩ යන්නේ. ඔහුට ඇත්තේ හඩපට ගැන බියක්. මේ යකා දන්නේ නෑ ගොන්ජ ලග මොන මගුලක්වත් දැන් නැති බව .

    • CJ says:

      මමත් බෞද්ධයෙක්. එහෙත්, බෞද්ධ පූජකවරුන් විසින් සාමනේර කුඩා භික්ෂූන් වහන්සේලාට අතවර කිරීම ගැන මම එකඟ නොවෙමි. රන්ජන් එවැනි දේ ගැන කතා කිරීම සහ අපගේ ඇස් ඇරීම අප අගය කළ යුතුය. කුඩා භික්ෂුවක් ගැන සිතන්න. තවමත්, දරුවෙක්, හුදෙකලා දේවාලයක අපයෝජනයට ලක්වන විට, එම කුඩා ආත්මයට දැනෙන්නේ කුමක්ද? එම කුහක භික්ෂූන්ගෙන් අප බුද්ධාගම ආරක්ෂා කළ යුතුයි. හිංසාකාරී භික්ෂුවකගේ පැත්ත නොගන්න, අහිංසක කුඩා භික්ෂුවක් ආරක්ෂා කරන්න.

      • Saman says:

        මෙන්න බුදුපිලිම පොලේ ගසන බෝන් එගේන් අපතයෙක් බෞද්ධයෙක් වෙලා .ඔබල කොටද්දි දන්නවා සතා මොකාද කියල. නිකන් පච නොවී ඉන්නව හලෝ.

  2. RhI says:

    Very good. Go to hell

  3. ක්‍රිමිනල් says:

    සිංහ නාද බලුකෙදිරි වෙලා පවි අෆ්ෆා

  4. Darshana abayakoon says:

    මිනී මරපන් හැබැයි අධිකරණයට අපහාස කරන්න එපා.

  5. පල්ලන්සේනෙ කොල්ලෝ says:

    මොන කෙංගෙඩියකටද මූ තව නලව නලව තියාගෙන ඉන්නෙ? ශ්‍රේෂ්ඨාධිකරණයට ඉහල උසාවියක් ශ්‍රීලංකාවෙ නෑ. තීන්දුව දුන් වහාම මන්ත්‍රීධූරය අහෝසියි. දඬුවම ගෙවිලත් අවුරැදු හතකට ප්‍රජා අයිතිය අහෝසියි. මැතිවරණ කොමිසම බකං නිලාගෙන ඉන්නැතිව ලැයිස්තුවේ ඊලඟට මනාප ගත්තු එකා පත්කළ යුතුයි. කෝ මූ වෙනුවෙන් කලාකාරයො සටන්කරනවද? දිලිප් වෙදාරචිචි පමණක් ගමෙි යන ගමන් අගුණුකොලපෑලැස්ස බන්ධනාගාරයට බලන්න ගිහින් Voice Cut දෙනවා. රජන්ට හොඳ වැඩෙි උනේ.
    හැම ගහටම කොට කොට ගිහින් කෙහෙල්ගහට කෙටුවා මාටිටු උනා.
    පලංචියේ කූඤ්ඤෙ ගලෝපු වඳුරට උනවැඩෙි වගේ හිරඋනා.

    • cobra says:

      අපරාදේ දුරාවේ කතෝලිකයන්ගේ පිහිටවත් පතන්න .රන්ජන්,.ඔබ උදව් කලේ ඒ අයට නේද ?
      සංඝ රත්නයට අපහස කිරීමේ පාපය පල දීලා ,සර්වබලධාරී දෙවියන්වහන්සේගෙන් වත් සමාවක් නැහැ නේද ?

      • ශිරාන් says:

        මිනීමරපු එවුන් පාර්ලිමේන්තු ඒවපූ බයියෝ රංජාට එන්න එපාලු.

        • Amdan says:

          උබ අගුණකොලපෑලැස්සට ගිහින් පස්සෙ අමාරුව සනීපකර ගනින් .

          • cobra says:

            ශිරාන් උබ දුරාවේ කතෝලිකයෙක්ද ?ලැජ්ජයි ..රන්ජන්ට කඩේ යෑම ගැන

  6. Jehan says:

    Great news. This man should never be allowed to do politics in this country. There are other cases for him. Give him more prison time. This uncultured bastered is a pest to this society

  7. siri says:

    good news, this type of mad people not suit to parliament, those who support to him also same category for example Kanpunchiya.

  8. මාදිවෙල උකුස්සා says:

    යමි අයෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පත්උනාම එහි වගකීම දැනගෙන කටයුතු කළ යුතුයි. මූ එහෙම කළාද? නෑ. පාර්ලිමේන්තු විවාදයකදී වැදගත් දෙයක් කතා කළෙත් නෑ. හැමදාම “අරෑ හොරා, මූ හොරා, මට බිමි අඟලක්නෑ. වාහන පර්මිටි ගන්නෑ” වගේ පටිටපල් බොරැ කිවිවා. TV චැනල්වල කොල්ලො අල්ලං, මල්ලි, මල්ලි කියල උනුත් රවටිටගෙන Voice Cut දුන්න. මෙිවට රැවටුන ගමිපහ බූරැවො මූ ඉහලින්ම දිනෙවිවා. මූ කිසිම චන්දදායකයෙකුගෙ Telephone call එකකටවත් කතා කළේවත් නෑ.
    මාදිවෙල නිළ නිවාසෙට වෙලා ගෑණු අල්ලං ආතල්ගත්තා. මූට උයපු, රෙදි හෝදපු උං අනාත කළා. නුවර ගෑණියෙක් රවටිටල සල්ලි අරං ඒගෑණිගෙ රස්සාවත් නැතිකළා. අනුන්ට කරපු අපහාස, උපහාස තමයි පලදීලා තියෙන්නෙ. වාහන පර්මිටි ගන්නෑ, බිමි අඟලක් නෑ, කියල පටිටපල් බොරැවක් කළා. වාහන පර්මිටි විකිණූ සල්ලි ⁣හොරගෑණි සමග Joint Account වල තැන්පත් කළා.
    මූලඟ තවත් හඬපට තියෙනව කියල කරන්නෙ පටිටපල් බොරැවක්.
    මූ බලන්න දැන් බල්ලෙක්වත් යන්නෑ.

  9. Love nature says:

    මා හරි උගතා මා හරි ජගතා
    සිතනා මිනිහා මෝඩයෙකී
    අනුන් හෙළන්නට වලක් කපන්නා
    ඒ තුළ වැටිලා මිය යන්නා
    කළ දේ පල දේ එලෙසේ.

  10. Chamara says:

    Parlimentuwe inna okkoma mantreela mei gana hitanna oni.kisima ketum patakin nischithawa kiyala naha usawiyata apahasa kireemata danduwama mokadda kiyala.eka inda mei welawe parlimentuwe usawiyata apahasa kireemata danduwama nischitawama pantakin samara karaganna oni.ewagema usawiyata apahasa kireema yanu kumakada kiyalath nischitawama sammatha karaganna oni.nathnam mantreela okkotama meka balapana prasnayak.

Main News