රන්ජන්ගේ අශෝබන කතාවට එරෙහිව විරෝධතා..
January 27, 2017 at 12:40 pm | lanka C news
නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට විරෝධය පල කරමින් දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියළු සේවකයින් එක්ව විරෝධතාවක් ආරම්භ කර තිබේ.
ඊයේ දිනයේ ඇමතිවරයා විසින් ප්රාදේහීය ලේකම්වරියට ප්‍රසිද්ධියේ අශෝභන ලෙස බැන වැදීමට එරෙහිව මෙම විරෝධතාවය පැවැත්වෙයි.