රන්ජන්ගේ අශෝබන කතාවට එරෙහිව විරෝධතා..

January 27, 2017 at 12:40 pm | lanka C news
රන්ජන්ගේ අශෝබන කතාවට එරෙහිව විරෝධතා..

නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට විරෝධය පල කරමින් දිවුලපිටිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියළු සේවකයින් එක්ව විරෝධතාවක් ආරම්භ කර තිබේ.

ඊයේ දිනයේ ඇමතිවරයා විසින් ප‍්‍රාදේහීය ලේකම්වරියට ප‍්‍රසිද්ධියේ අශෝභන ලෙස බැන වැදීමට එරෙහිව මෙම විරෝධතාවය පැවැත්වෙයි.

20 views

9 Comments to “රන්ජන්ගේ අශෝබන කතාවට එරෙහිව විරෝධතා..”

  1. Gonja says:

    Gonja naka di pusi

  2. asaranaya says:

    නෝනේ බලාගෙනයි ගොන්ජා භයානක ‘ගල් කාක්කෙක්’

  3. janaka says:

    රටේ උසස් අද්යාපනයක් ලබා රාජ්‍ය සේවය කරන නිලධාරිනියකට සාමාන්‍ය පෙළ සමත් දෙකයි පනහේ කුණු කානු කටකින් බැනීම ඉතාම හොඳ යහපාලන මුලධර්මයක් ,මෙවැනි උන්ට විරුද්දව රටේ සියලුම උගත් බුද්දිමතුන් උද්ග්සොහනය කලයුතුයි .මෙවැනි අසමජ්ජාතින් පක්ෂබෙදයකින් තොරව රටේ දේශපාලනයෙන් අතුගා දමියයුතුයි කලින් මර්වින් සිල්වා කල දේම තමා දැන් මේ අසමජ්ජාති මිනිසා කරමින් සිටින්නේ එනිසා පක්ෂ බේදයෙන් තොරව් මෙරටට හොඳ දේශපාලනයක් ගෙන එන්නට මේ පුද්ගලයා දේශපාලනයෙන් ඉවත් කිරීමට එකාසේ පෙළ ගැසෙමු .
    මෙලෝ උගත් කමක් නැති මොලේ ගොම ඇති මෙවැනි ජඩ චරිත පිළිකුල් කරමු

  4. චව්චව් says:

    ඇමති ගොන්පාට් වලට නොනැමුන ලේකම් තුමියට ජයවේවා….!!!

  5. Homo Sex Ruler says:

    Country is finished with KSLAKANNI

  6. babi nona says:

    Rajakariya harita karanawanam bayawenne mokatada? Obathumiyata Jayawewa!
    Ohomathamai nugathunta balaya labunahama, buru show witharai!
    Ahi wenna nagaththa

  7. Champa says:

    අපි මේ විරෝධයට සම්පූර්ණ සහයෝගය දෙනවා.

    රජයේ නිලධාරීන්ට නින්දා අපහාස කරලා, බය කරලා මර්දනය කරලා, පාලනය කරන්න, තමන්ට ඕනේ විදියට නම්මා ගන්න අගමැතිගේ පටන් UNP ඇමතිවරු කරන බියගුළු නින්දිත ක්‍රියාවන්ට මුළු රටම විරෝධය පල කල යුතුයි.

    නිදහස ලබපු දවසේ ඉඳන් කිසිම රජයකින් නොකෙරුණ විදියේ නින්දිත දේශපාලන බලපෑමකට යටත් වෙන්න අද රජයේ නිලධාරීන්ට සිද්ධ වෙලා. ආත්ම ගරුත්වයක් ඇතුව වැඩ කරන්න අද රජයේ නිලධාරීන්ට ඉඩක් නැහැ.

    විගණකාධිපතිව බය කරලා තමන්ගේ හොරකම් වහ ගන්න අගමැතියි මුදල් ඇමැතියි පහත් උත්සාහයක යෙදෙනවා.

    රජයේ නිලධාරීන්ට අද වැඩ කරන්න වෙලා තියෙන්නේ බයෙන්, පීඩනයෙන් සහ මර්දනයට යටත්ව. මෙ තත්වය වෙනස් කරන්න කියල මහජනතාව ආණ්ඩුවට බලපෑම් කල යුතුයි. මහා සංඝ රත්නය, රට වෙනුවෙන් වැඩ කරන විවිධ සංවිධාන මේ වෙලාවේ රජයේ නිල්ධාරීන් වෙනුවෙන් පෙරට ඇවිල්ල ආණ්ඩුවට විරෝධය පල කල යුතුයි.

    මුළු රටෙම පරිපාලන, අධිකරණ, මූල්‍ය, විගණන, නීතිය හා සාමය මේ අංශ සියල්ලම අද UNP ආණ්ඩුවේ අගමැතිගේ UNPඇමතිවරුන්ගේ රාජ්‍ය ත්‍රස්තවාදයට නතු වෙලා.

    කිසිම නිලධාරියෙකුට නිවැරදි තීරණ, අපක්ෂපාත තීරණ, තමන්ගේ හෘද සාක්ෂියට අනුකූලව තීරණ ගන්න ඉඩ නොදී බියට පත් කරලා තියෙනවා. රාජ්‍ය තන්ත්‍රයම අද නිල වශයෙන්ම ආණ්ඩුවේ ත්‍රස්තවාදය විසින් ගිල ගෙන තියෙනවා. යුක්තියට, සාධාරණත්වයට, සමානාත්මතාවයට අද රටේ ඉඩක් නැහැ. අද රටේ පරිපාලන ව්‍යුහය තනිකරම ඒකාධිපති අගමැති කෙනෙකුගේ බලයට යට වෙලා.

    මෙච්චර කලුත් මේවා ඉවසුන් හිටිය එක වැරදියි.

  8. somapala says:

    ජනාදිපතියට වහාම සරල බාසාවෙන් ලියන්න. යාලුවනෙ දැන්. ඒනිසා පිලිගනී

  9. sakunthalaa says:

    Eyaa paw ane….Thama thanikadaya…..Yannema homba thiyena un ekkayi.Homba thiyenne gonnunta ne. Mekaa gon gahana pattiye ekek wennathi neda akke. Eladena pattye hangapan kiyala amma kiyanwa. Okata homba pennana baha.

Main News