රන්ජන්ගේ කට ලොක්වෙයි.. ෆයිල් රහස් විපක්‍ෂය අතට.. අතහිත එජාපයෙන්මයි.. කසකාරයා අරුන්දිකයි..

March 25, 2019 at 3:19 am | lanka C news
රන්ජන්ගේ කට ලොක්වෙයි.. ෆයිල් රහස් විපක්‍ෂය අතට.. අතහිත එජාපයෙන්මයි.. කසකාරයා අරුන්දිකයි..

රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා සම්බන්ධයෙන් විවිධ චෝදනා ඇතුළු රහසිගත කාරනා ගණාවක තොරතුරු ලිපිගොනු සහිතව විපක්‍ෂ මන්ත‍්‍රිවරුන් කිහිප දෙනෙකු අතට පත්ව ඇත්තේ යයි වාර්තා වෙයි.

මෙම සියළු තොරතුරු ලබා දී ඇත්තේ එක්සත් ජාතික පක්‍ෂ පසුපෙල මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු විසින් යයිද සදහන්ය.

රාමනායක මහතා විසින් දිගින් දිගටම සිදු කරමින් තිබෙන එජාපයටද අහිතකර ප‍්‍රකාශයන් වලක්වා ගැනීමට ඔවුන් විසින් මෙම කටයුත්ත සිදු කර ඇති බවද දැනගන්නට ඇත.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී අරුන්දික ප‍්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා සිදු කරන ලද ප‍්‍රකාශයන්ද එම ලිපිගොනුවන සදහන් චෝදනා යයිද වැඩි දුරටත් වාර්තා වෙයි.

102,798 Viewers

16 Comments to “රන්ජන්ගේ කට ලොක්වෙයි.. ෆයිල් රහස් විපක්‍ෂය අතට.. අතහිත එජාපයෙන්මයි.. කසකාරයා අරුන්දිකයි..”

  1. Fish Bait says:

    Maaluwa nahinne mukaya nisa unata Rangonja nahinne muka poottu wela!

  2. Independent buwa says:

    රංජන් පාර්ලිමේන්තුවට මන්ත්‍රී කෙනෙක් හැටියට දිවුරුම් දුන්නු දවසේ ඉඳන් කරපු වැරැද්දකට චෝදනා එල්ල කරන්න අරුන්දිකට බෑ, පරන බොරු බයිලා ඇද ඇද ඉන්නවා මිසක්

    • හැකහැක says:

      ඉතින් බූර්වෝ මේ යකා කරපු දෙයක් කියහන්කෝ මන්ත්‍රී හැටියට…
      උසාවියට අපහස කලා,…..රාජපක්ෂ වරුන්ට බොරු චෝදනා එල්ල කළා….පක්ෂේ විනාස කරන්න කොකේන් කේස් එකක් අදාල ගත්ත…. ඉතාලි ගිහින් ගෑනියෙක් බඳිනවා කියල පොරොන්දු වෙලා සල්ලි අරන්….
      මොන මගුලක්ද රටට කරපු වැඩේ මන්ත්‍රී හැටියට
      චෝදනා විතරයි… ගූ හොරෙක් මොලේ මන්ද මිනිහෙක්…

      • Independent buwa says:

        නූගත් මිතුර, මම කොහෙවත් සඳහනක් කරලා තියෙනවාද රංජන් වැඩක් කළ බව හෝ නොකල බව, මම කිව්වේ අරුන්දිකගේ වැඩ පිලිවෙල ගැන, මට නම් දෙකම එකයි දෙකම අසූචී… ගඳයි, උබට නම් අරුන්දිකගේ අසූචි සුවඳයි වගේ….. හැක හැක…. හැක හැක….. by the way you are also the same…. no difference between you guys and රංජන් …. හැක හැක

    • කොචිචිකඩෙි ෆ්‍රැන්සිස් ද කොස්තා says:

      රන්ජන් පාර්ලිමෙින්තුවට පත්උනදා සිට කරපු කිසිම වැදගත් වැඩක් නෑ. කිසිම පදනමක් නැතිව එකඑකාට චෝදනා එල්ල කිරීම පමණයි කළේ.
      මූට දේශපාලනයට ගෙනා UNP යත් අපහසුතාවයට පත්කළා. අරෑ හොරා, මූ හොරා, අරෑ කුඩුකාරයා, මූ ගංජාකාරයා වැනි කතාහැර පාර්ලිමෙින්තු විවාදයකදීවත් කළ වැදගත් කතාවක් නෑ. මුගේ තියෙන්නෙ මාධ්‍ය විජ්ජාවක්.
      මූ ශ්‍රීලංකාවෙ මිනිස්සු විශාල පිරිසක් රවටන එකෙක්. පාර්ලිමෙින්තු මන්ත්‍රීවරයෙකුට මොනතරමි කළයුතු වැඩ තිබෙනවද?
      මූ UNP යට රිංගගෙන මුළු පක්ෂයම විනාශකරන එකෙක්.

      • පාර්ලිමේන්තුවට පත්කරයවන සියලු දෙනා එතැනට යවන්නේ රටට අවශ්‍ය නීති රීති සම්පාදනය කර රට යහපත්ව පවත්වාගැනීමට. ඔවුන්ට ඇති වගකීම රට මෙහෙයැවීමයි. දියුණුරටවල දේශපාලකයන් කල වැඩ කියා කොටසක් නෑ. යම් පක්ෂයක් හැටියට බලය ලබාගෙන තමන් මැතිවරණයේදී දුන් පොරොන්දු ප්‍රකාරව රට දියුණුවකරා මෙහෙයවීම විනා තනි තනිව කරන වැඩ හෝ දේශපාලන ව්‍යාපෘති ඔවුන්ට නෑ. අපේ රටේ දේසපාලුවන් තම ජන්ද පදනම පවත්වාගෙන රටේ ඉන්න මෙහි කමෙන්ට් කර ඇති සමහර අය ඇන්දවීම සඳහා මහජන මුදලින් සිදුකරන සංවර්ධන ව්‍යාපෘති තමන්ගේ අතින් කලා මෙන් ලකුණු දාගන්නා බව මේ සමහරුන්ට වැටහෙන්නේ නෑ.රංජන් වැඩක් කලේ නෑ කියන්නේ එවැනි පිරිස. හැබැයි මහජන නියෝජිතයෙකු හැටියට මහජන නියෝජිතයන්ගේ හොරු හෙලිකිරීම කලහැක්කේ ඔහුටම පමණයි.මාධ්‍යවේදීන් තර්ජන හා මුදලට හීලෑ වෙලා.ඒ නිසාම රන්ජන් හොරුන්ට හිසරදයක්. එතනෝල් අරුන්දික වැනි. ඒ නිසයි මේ මඩ.

        • කොචිචිකඩෙි ෆ්‍රැන්සිස් ද කොස්තා says:

          අඩු තරමින් රන්ජන් පාර්ලිමෙින්තුවට පත් උනදා සිට පාර්ලිමෙින්තු රැස්වීමි කීයකට ගිහින් තියෙනවද කියල බලපියවි. නීතිරීති අණ පනත් සමිමත කිරීමෙිදී එම විෂයන්ට අදාලව වැදගත් කරැණු දක්වමින් කතාවක් වත් කරලපතියෙනවද?
          යකෝ මෙික ශ්‍රීලංකාව, මිනිසාගේ උපතේ සිට මිනීවල දක්වා දේශපාලකයන්ගේ පිහිට පතන මිනිස්සු ඉන්න රටක්. දියුණු රටවල පාර්ලිමෙින්තුවට යන්නෙ උගතුන්. රන්ජල වගේ මැටි මෝල්ලු, හරක් එහේ පාර්ලිමෙින්තුවලට පත්වෙන්නෙ නෑ.
          මූ ජනමාධ්‍යවෙිදියො ටිකක්, අල්ලගෙන උන්ට මල්ලි, කිය කියා මාකටි වෙන්න දඟලන එකෙක්.
          දැන් ජනතාව මුගේ බොරැව තේරැමි අරගෙන ඉවරයි. දැන් මූ ගැන තිබුන ප්‍රසාදය දියවෙමින් යන්නෙ.

        • දංකොටුවෙ මනෝජ් ෆර්නෑන්ඩු says:

          රන්ජා කරන දේවල්.
          අමාත්‍යාංශයට ගිය දවසට මුලින් කතාකර ගත් පරිදි කවුරැ හෝ අහිංසකයෙකු ගෙන්වාගෙන මුදල් නෝටිටු කීපයක් එම අහිංසකයා අතට දී එය කැමරා ගතකර මාධ්‍යවෙිදියෙක් ලවා හැන්දෑවට ප්‍රවෘත්ති මගින් ප්‍රචාරය කරවා ගැනීම.
          කිසිම සංවර්ධන යෝජනාවක් ඉදිරිපත් නොකිරීම.
          මූ කලාකරැවෙක් උවද, කිසිදු කලාකරැවෙක් මුගේ පිහිට සොයා එන්නේ නැත. ආවත් කිසිදු උපකාරයක් කරන්නේ නැත.
          චිත්‍රපට නිෂ්පාදකයින් අමාරැවෙි දැමීම.
          කිසිම කෙනෙකුට කිසිම උපකාරයක් නොකිරීම.
          පඩිය වෙලාවට ලබාගැනීම.
          වාහන පර්මිටි කිසිදු ප්‍රමාදයකින් තොරව ලබාගෙන ඒවා විකුණා උපයාගත් මුදල් සමාජසේවා කටයුතුවලට වැය කරනවායැයි පටිටපල් බොරැ දෙසාබෑම.

    • රටෙ එකා says:

      ඔව් ඉතින් වරදින්නත් වැඩක් කරන්න එපැයි. මේ යකාගේ ඇමතිකම මොකක්ද කියලවත් දන්න මිනිහෙක් මේ රටේ ඉන්නවද? නෑ මොකද ගෑනි වගේ ඕප දූප කතා කර කර ඉන්නවා මිසක් අමාත්යාන්ශයේ වැඩක්වත් කරන්නෙ නෑනෙ.

    • FACE OFF says:

      mu mati molek,banku harota ona mu wage ewun thamai,minissu andawana ewun.

    • Karu says:

      රන්ජන් කැළ වැරැද්ද මෙය පමණක් නොවේ.කිසිම හෙවීමක් බැලීමක් නැතුව අනිත් අයට අපහාස වන පරිදි කතා කරනවා. පාර්ලිමේන්තුවෙන් පිට කළ ප්‍රකාශ නිසා 12 දෙනෙක් නඩු පවරා තියනවා.ඇතුළේ ප්‍රකාශ වලට නඩු දාන්න බැහැ.
      එහෙත් රන්ජන් අහුවුණ පළමු අවස්ථවේම හොරකම් කරනවා. ටී.වී.එක ගෙනා හැටි උදාහරණයක්. විශාල මහජන මුදලක් වැයකරවා ගෙන රන්ජන් වගේ කෙනෙකු නඩත්තු කිරීම අපරාධයක්.ගන්නා පඩි හා දීමනා වලට ගැලපෙන තරමින් රටට යමක් කර නැත. කිරීමට අවබෝධයකුත් නැත.මෙතරම් විශාල වැයක් කර මොවුන් නඩත්තු කරවන්නේ සාධනීය යමක් කරනවා දකින්නටය. ගැලරි ටෝක් ඇසීමට නොවේ.
      එතනෝල් වෙනත් නිෂ්පාදන ක්‍රියාවලීන් සඳහා රටට අවශ්‍යය.මත් ද්‍රව්‍ය සඳහා යොදා ගැණීම වරදකි.රන්ජන්ගේ ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ එතනෝල් ගෙන්වන අරුන්දික හා ජොන්ස්ටන් වගෙ අය මත් ද්‍රව්‍ය ව්‍යාපාර කරන බවය. තව ඉදිරියේදී ජොන්ස්ටන්ගෙන් උත්තරයකුත් ලැබේවි.
      මොහු ගැන පත්තරවල වාර්තා දැමීම පවා අපරාධයකි.

  3. ගොන්ජා says:

    අනුන්ට කලදේ තමන්ට පලදේ

  4. manjula says:

    Pudgalika dewal adala ranjange kata wahanne unta oni widihata horakam karanna. Oya hama amathiyagema pudgalika jeewitha awul. eka nisa, rate horakam nawaththanna wadak karanna
    paksha pata bedayak nathuwa

  5. HENA says:

    me eka hiwalek…karana tharamak raga pem …karapu bijjak wath meha.. baila… media show…
    ratata hena

  6. Nim says:

    GONJO DAN SATHUTUDA?
    PISSEK WAGEE DODAWANNE
    NATHUWA HITIYA NAM HODA.

  7. john the baptice says:

    රනිල්ගැන මංගලා ගැන රවී ගැන රන්ජන් ගේ කට වැහිලා ලැජ්ජයි

Main News