රන්ජන්ගේ කොකේන් වාර්තාව මෙන්න…
February 23, 2019 at 12:02 am | lanka C news
තම රුධිරයේ කොකේන් හෝ වෙනත් මත්ද්‍රව්‍ය ඇතිදැයි රුධිර හා මුත්‍රා පරීක්ෂාවක් රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා විසින් සිදු කර ඇත.
කොළඹ නවලෝක රෝහලේදී කරන ලද එම පරීක්ෂාවන්ගේ වාර්තාවන් රාජ්‍ය ඇමතිවරයා සිය නිල ෆේස්බුක් පිටුවේ පල කර තිබේ.
සෙසු මැති ඇමතිවරුන්ද මෙම පරීක්ෂාවන් ඉක්මනින්ම කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද ඔහු එහි සදහන් කර ඇත.
Do a test for HIV Mr. Gonjaa
මූට වෙන්නේ කූංඥය ගැලවූ වඳුරාට වූ දේමය!
උබ ඇමති කෙනෙක්ද මන්ත්‍රී කෙනෙක්ද?
actually Ranjan is a One Shot! No Doubt., Thank you Ranja. Keep it up.,
This guy is wasting every one’s time. Any drug taken remain in the system for maximum of 3 days. With out wasting public funds and time. go and do some worth while thing. He is learning the facts from nursing staff! I have not seen such an idiot in my life
Patta nakiyekne gonja. 55 th wayasakda nadda ha.
අනේ ගොන්ජෝ, මේ වාර්තාව අරගෙන තියෙන්නේ මුත්‍රා () ගැනනේ. මුත්‍රා වල ප්‍රතිඵල පෙන්වන්නේ ආසන්න, කෙටි කාලීණව මත්ද්‍රව්‍ය අරගෙනද කියල විතරයි. උඹට පුළුවන් නම් ලේ වල වාර්ථාවක් දීපන්.
උඹ හිතන් ඉන්නේ මේ රටේ ඉන්නෙ ඔක්කෝම හරක් කියලද?
මේකේ අන්තිම එක චෙක් කරලා තියෙන්නේ රුදිර සාම්පලයකින්. දීර්ග කාලින හා කෙටිකාලින මත්ද්‍රව්‍ය භාවිතය මෙම පරීක්ෂණ මගින් ඔප්පු කරගන්න පුළුවන්. රන්ජන් හරි. බයිඉයෝ ඔක්කොමලා බයවෙලා රන්ජන්ට ගරහනවා. රන්ජන් හරි
Meyata 55 k da? 15 wedane thiyenne….
අර එකෙක් කීවේ රංජන් ගෙ කෙස් නැති නිසා ඔහු පරීක්ෂා කරන්න බැහැ කියල. පුළුවන් එකා කලින් පරීක්ෂා කරලා පෙන්නුම් කළා නම් හොඳයි නේද ?
කෝ ලේ වාර්තා…???
අනෙක ඇයි පුද්ගලික රෝහලකට ගියේ?????
මෙවැනි විශේෂිත දේකදී පුද්ගලික තැනකින් දෙන සහතිකයක්?????ගැන එතරම් විශ්වාසයක් තැබිය හැකිද???????.
රජයේ උත්තරීතතම සභාවලත් වල නොකැඩී හොර වංචා කෙළවරක් නැති කලක!!!!
කොකේන් නොවෙයි ඒඩ්ස් පරීක්ෂවයකුයි රන්ජට කරන්න ඕනේ