රන්ජන්ගේ ගෙදරට සංගීතා පැමිණීම සගවන්න සේවකයෙකුට ලවා කල බලපෑම.. හඬපටය මෙන්න..

January 10, 2020 at 10:40 am | lanka C news
රන්ජන්ගේ ගෙදරට සංගීතා පැමිණීම සගවන්න සේවකයෙකුට ලවා කල බලපෑම.. හඬපටය මෙන්න..

පහත එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පොලිසියේ ස්ථානාධිපති වරයෙකුට බලපෑම් කරන තවත් හඬ පටයක් සමාජ ජාලා වෙත මුදාහැර ඇත.

ඔහු සමග සිටි සේවකයෙකු එම ස්ථානයෙන් ඉවත් වීමේ දී රහස් එළියට දමාවි යයි පොලිසියේ ස්ථානාධිපතිවරයා ලවා එම සේවකයාට බලපෑම් කරවන අයුරු හඬ පටයේ ඇසේ.

ජනප්‍රිය රංගන ශිල්පිණි සංගීතා වීරරත්න තම නිවසට පැමිණි ආකාරයද අදාල සේවකයා දන්නා බවද ඒවා ප‍්‍රසිද්ද වීම සුදුසු නැති බවද ඔහු එම හඬපටයේ සඳහන් කරයි.

අලුත්ම ඒක

අලුත්ම ඒක

Gepostet von Bonika Tharuwa – බොනිකර තරුව am Donnerstag, 9. Januar 2020

399 views

9 Comments to “රන්ජන්ගේ ගෙදරට සංගීතා පැමිණීම සගවන්න සේවකයෙකුට ලවා කල බලපෑම.. හඬපටය මෙන්න..”

  1. Hudson says:

    Athi me jarawa. Another topic please. Mala kammaliy muge Kama jivithaya gana ahagena inna.

  2. Devaka says:

    යකෝ මේක මාදිවෙල රජයේ නිල නිවස බඩු ස්පොට් එකක් කරගෙනනේ ඉදලාතියෙන්නේ අනෙක් මංත්‍රී වරු මේ සල්ලාලයා ඔතනින් පන්නනේ නැත්තේ ඇයි?

    • SL says:

      Majority of politicians just do this.if they really work this country wouldn’t be in tbis sorry situation .all perks such as vehicle permits.body guards.telephone. salary. Bribery are for these type of fun.not for serving the country

    • මට හිතෙන හැටි says:

      මූු තමයි උන්ටත් බඩු සප්ලයි කරල තියෙන්නෙ.

    • Saman says:

      අනේ ගොන් දෙවකයෝ උබේ හිතේ අනිත් එවුන් උපාසක මහත්තුරු කියලද?

    • එහෙම කරන්න ගියොත් හුගක් අය බ්ලැක්මේල් වෙන්න ඉඩ තියෙන නිසා…
      මූට දඩුවම් කරන්න බ්ලැක් මේලිං සදහා අනවසරයෙන් සංවාද පටිගත කිරිමටයි…

  3. Stupid says:

    If this fellow is genuine why the hell he should disclose name of Actresses that he slept with to others..rascal

  4. සරා says:

    මෙි පාදඩයාගේ තුප්පහි පුද්ගලික ජිවිතය ‌ෙනොවෙයි ‌ෙමොහු නිතිය ක්‍රියාත්මක කරන රජයේ ආයතනවල ප්‍රදානින් වන ‌ෙපොලිස් නිළධාරින් නිතිපති ‌ෙදෙපාර්තමේන්තුවෙි නිළදාරින් හා විනිසුරන් සමග කරන නිති විරෝධි ක්‍රියා ගැන වහා ‌ෙසොයා බැලිය යුතුයි.‌ෙකොමේ ‌ෙමෙි අධිකරන ‌ෙසේවා ‌ෙකොමිසම හා ‌ෙපොලිස් ‌ෙකොමිසම හා අගවිනිසුරු?ජනාධිපති සතු බලතල රාජ්‍ය ‌ෙසේවයේ ඉන්න කම් ඉතාර අකාර්‍යක්ෂ්ම හා දුෂිත පැන්ශන් ගියා ‌ෙකෙලින් හිටගන්න බැරි නාකි හම්පඩයන්දාලා රටට කරපු ‌ෙහෙනේ.උන්ට හැරෙන්නත් දවස් ගනන් යනවා.වැඩ කරන්න පටන් ගන්න අවුරුදු ගනන් යාවි.

  5. දෙවියන් වහන්සේ කොහෙද ඔබ ඉන්නේ? says:

    එක එක හඬ පට හිරු එකේ දායි ද, දෙරණේ දායි ද ගගා ෆේස්බුක් එකේ වැලලෙන්න හදන අය අහනවද, මේ හඬ පට සියතේ දා යි ද කියලා?

Main News