රන්ජන්ගේ ජෝක් කලාට වැඩේ දරුණු වෙයි.. අත්අඩංගුවට ගත් හඬ පට එලියට.. මුල්ම හඬපට මෙන්න.. තව ලක්‍ෂ එකහමාරක් පෝලිමේ..

January 5, 2020 at 10:12 pm | lanka C news
රන්ජන්ගේ ජෝක් කලාට වැඩේ දරුණු වෙයි.. අත්අඩංගුවට ගත් හඬ පට එලියට.. මුල්ම හඬපට මෙන්න.. තව ලක්‍ෂ එකහමාරක් පෝලිමේ..

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් රහස් පොලිසියේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ලද ශානි අබේසේකර සහ එම කොට්ඨාශයේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා වෙත අමතන හඬ පට කිහිපයක් අද ප‍්‍රසිද්ධියට පත් කලේය.

සිංහලේ සංවිධානය විසින් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ හඬ පට ප්‍රසිද්ධියට පත් කරන ලදී.

මන්ත‍්‍රිවරයාගේ නිල නිවසේ තිබියදී අත්අඩංගුවට ගන්නා හඬ පට ප්‍රමාණය ලක්ෂ එකහමාරක් පමණ බවද ඔවුහු සඳහන් කළහ.

රන්ජන් සහ සී.අයි.ඩි. නිශාන්ත සිල්වා අතර සිදුවූ දුරකථන සංවාදයක් හෙළිවෙයි

රන්ජන් සහ සී.අයි.ඩි. නිශාන්ත සිල්වා අතර සිදුවූ දුරකථන සංවාදයක් හෙළිවෙයි

Gepostet von Hiru News am Sonntag, 5. Januar 2020

ශානිට රංජන් කථා කරලා මොනවද කිවුවේ ….

ශානිට රංජන් කථා කරලා මොනවද කිවුවේ ….

Gepostet von ITNnews am Sonntag, 5. Januar 2020

96,859 Viewers

10 Comments to “රන්ජන්ගේ ජෝක් කලාට වැඩේ දරුණු වෙයි.. අත්අඩංගුවට ගත් හඬ පට එලියට.. මුල්ම හඬපට මෙන්න.. තව ලක්‍ෂ එකහමාරක් පෝලිමේ..”

  1. Dilshan says:

    Put gonja in prison for 10 years.

    • buwa says:

      Paw ban Den kaha kada karayo thama CID ekey inney, policesiyen gatthu hadapata Kalakanniyangey atthata giyea kohomada???

  2. Rohan says:

    Can’t see anything wrong here. He is getting information. He is not interfering with any investigation.

    • Trotsky says:

      He is getting cooked up information to present to the gullible people through TV channels. Even if the cooked up stories of Shani are true, Gonjan has no right to get that info until everything is presented to the courts.

      Responsibility of the murder of Kadirgarmer was taken by the LTTE.

    • Pal says:

      Hello Rohan fool ,
      Take your Green or Red glasses out to see the reality. You UNP or similarly JVP can’t see things correctly always.

      Let the investigators to decide you bloody fool

  3. RK says:

    Sha..ani
    Ranjani
    oyala apiwa pissuwatatanawa ane…
    Paw dukai dukai..

  4. Kavindu says:

    පරීක්ෂණ සියල්ල මේ සංවිධානයට භාර දී පොලිසිය විසිරුවා දාමු….

  5. Parakum says:

    Watch out! Big Brother is Listening.

  6. මාතර සුනිල් says:

    හා, හා, හා, ඔය එන්නෙ එලියට වීර, වික්‍රමාණ්විත, කිරි සුදු, සත්ගුණවත් අසහාය නලු
    රාමනායක මැතිතුමාගේ වැඩ කිඩ.

  7. Rasika says:

    රාජ්‍ය සේවකයන් පක්ෂග්‍රාහී වීම අනුමත කල නොහැක . ශානි යනු පත්තර වලින් පිම්බුණු අයෙකු බවත් පැහැදිලියි . ඔහුගේ පක්ෂ්ග්‍රහීත්වයත් සමග කිසිම පරීක්ෂණයක් සදාරනව වෙන්නේද නැත .
    නමුත් ප්‍රශ්නය රන්ජන් සතුව තිබු හඬපට මේ සංවිදානයට ලැබුනේ කොහොමද ?
    මොවුන් කරන්නෙත් රන්ජන් කල දේම නොවේද ? නමුත් අපිට එයට අකමැති වීමට නොහැක .
    මේ රජයෙන් අප බලාපොරොත්තු වන්නේ ආර්ථික වර්දනය සහ ආරක්ෂාවයි . අනිත් ඒවා ඕනේ එකක් .

Main News