රන්ජන්ගේ ටොම් පචයක් විනිසුරු පද්මිණි රණවගේ හඬ පටයෙන් මාට්ටු වේ…

January 22, 2020 at 10:36 pm | lanka C news
රන්ජන්ගේ ටොම් පචයක් විනිසුරු පද්මිණි රණවගේ හඬ පටයෙන් මාට්ටු වේ…

දුමින්ද සිල්වාගේ තීන්දුව දුන් හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක හා ඇගේ දරුවාට මරණ තර්ජන තිබූ බවට රන්ජන් රාමනායක එජාප මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශය අසත්‍ය එකක් බව සිංහලේ සංවිධානය සඳහන් කරයි.

පද්මිණී රණවක හිටපු විනිසුරුවරිය සහ රංජන් රාමනායකගේ හඬපටයක් ඉදිරිපත් කරමින් මේ බව සඳහන් කරන ලදී.

එම හඬපටයේ දැක්වෙන්නේ හිටපු විනිසුරු පද්මිණී රණවක විසින් තමනට හෝ දරුවාට කිසිදු මරණ තර්ජනයක් එල්ල නොවූ බව රාමනායක මන්ත්‍රීවරයාට පවසන ආකාරයයි.

අදාල හඬපටවල ඇත්තේ තම කටහඬ යයිද රණවක මහත්මිය විසින් පිලිගෙන ඇත.

අද කරළියට ආ රන්ජන්ගේ සහ හිරුනිකාගේ අසභ්‍ය දුරකථන සංවාදය

අද කරළියට ආ රන්ජන්ගේ සහ හිරුනිකාගේ අසභ්‍ය දුරකථන සංවාදය

Gepostet von Hiru News am Mittwoch, 22. Januar 2020

219 views

8 Comments to “රන්ජන්ගේ ටොම් පචයක් විනිසුරු පද්මිණි රණවගේ හඬ පටයෙන් මාට්ටු වේ…”

  1. Susil says:

    All MPs should get together and proscribe Ranjan and Hirunika from the Parliament after voting to cancel their Civil rights (Praja Aithiya).

    • නිමල් says:

      ස් ස් මේ එතකොට අර අගමැති වෙන්න බිරිය මාරු කල එක්කෙනා සහ ශාරුක්ට බොම්බෙ කේස් එකට හවුල් කෙනත් එකතු කරගන්න ඔනිද..🤣🤣🤣🤣

      • අසාං අමීං (BBCසුවාදීන මාධ්‍යෙව්දී) says:

        ෂාරුක් ඛාන් ආපු ප්‍රසංගෙට බොම්බ ගහපු දවස් වල නම් ඒක කලේ පාඨලී කියල තමයි කට්ටිය කිව්වෙ. දැන් ඉ.තින් පාඨලී රනිල්ටත් වැඩිය යූ.එන්.පී කාරය නිසා ඒ නම කොහොම කියන්නනද? ඒ නිසා පාඨලීගෙ පක්ෂෙ දෙවනියට ඉඳපු ගම්මන්පිලගෙ නම කියල දැම්මා. හැබැයි මිනිස්සුන්ට අමතක නැහැ. ගැලරි මානසිකත්වයේ ඉන්න UNP කාරයො ඒ කතාවට චූන්වෙලා ඉන්නෙ.

  2. සුබේ says:

    පද්මිණි රණවක එක්ක කතාකරපු සියලු හඬපට ඇහුවද මෙයාලා. වෙනත් එකක ඒ ගැන ඇති. තමන් දන්න නොදන්න සියල්ල ගැන ප්‍රකාශ නිකුත්කරනව මෙයාලා. සිංහලේ කියලා මෙයාලා කුඩ්ඩන්ගෙ සල්ලිවලට කඩේ යමින් ජාතිය පාවාදෙනවා. මේ ප්‍රශ්න පොලිසිය, උසාවිය බේරන කම් නොඉඳ මෙයාලා මේ වලං කඩේට පැනපු හරක් වගේ හැසිරෙන්නෙ ඇයි?

  3. Jude says:

    Yes. Ageeed. We need people like Ranjan in this society. Otherwise we never know these things. Lets talk about what is positive rather than negative. Lets talk about Drug dealers and whom responsible for Judge Sarath Abepitiya’s Death? Is it really “Potta Nawphar” or he did it for someone else. Why country did not push for his death yet? That’s why these all issues come. It means All Judges in SL affraid top drug dealers as Ranjan and Hirunika opened in Partiament? We need the truth….

  4. UNP-GALIBBA says:

    ඕක අර ජාතකයේ වරද ජානවිබජනයවී වැරදිජානවලින් බිහිඋන අපතයන් දේෂපාලනයට ආවාම වඳුරට දැලිපිහිය ලැබුනා වගේ ලංකාවේ ඉන්නේ නම් අමුම ගොන්නු ඌ ආවාත් මූ ආවාත් ගොන් මහජනයා පමණයි හැමදාම රැවටෙන්නේ???

  5. neil says:

    this is clearly an artificlly done one. Sun God work
    I am becoming to accept Hirunikas expanation

Main News