රන්ජන්ගේ තවත් වීඩියෝවක් එලියට.. [Video]

April 15, 2020 at 3:50 pm | lanka C news
රන්ජන්ගේ තවත් වීඩියෝවක් එලියට.. [Video]

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, සමගි ජනබලවේගයේ මෙවර පාර්ලිමේන්තු අපේක්‍ෂක රන්ජන් රාමනායක මහතා පොලිස් නිලධාරින්ට බැනවදින තවත් වීඩියෝවක් හෙළිදරව් කර ඇත.

සිංහලේ සංවිධානය විසින් මෙම වීඩියෝව සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිලි කර තිබේ.

මාදිවෙල පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිල නිවාස සංකීර්ණය ඉදිරියේ යොදවා සිටින පොලිස් නිලධාරීන්ට මන්ත‍්‍රීවරයා එහිදි බැණ වදී.

122,800 Viewers

22 Comments to “රන්ජන්ගේ තවත් වීඩියෝවක් එලියට.. [Video]”

  1. තිවංක says:

    රන්ජන් රාමනායක කියන්නේ උගත්කමක් නැති අධි හිනමානයක් තිබෙන මිනිහෙක් ඒවගේම දැඩි ඉරිසියාවෙන් පෙලෙන හිනොන්මදය දැඩිව තිබෙන කෙනෙක් .එනිසා ඔහු නිරතුරුවම බලන්නේ තමුන්ට වඩා දුර්වල මිනිහා පෙලන්න ඔවුන්ට තමන්ගේ ලොකුකම පෙන්වන්න .නළුවෙක් නිසාත් වෙළඳ කලාපයේ ජිවත්වන තරුණියන් රැවටීමට චිත්‍රපටි කර ඇති නිසාත් unp කාරයන් උපතින්ම නුගත් නිසාත් මේ නුගත් නළුවටමනාප ලැබෙ ඒ නිසා මොහු සිතන්නේ තමුන් නීතියට උඩින් සිටිනා පුද්ගලයකු බවයි .
    මොහු බලය නැතිව මේ ආකාරයට [පොලිසියට තග දැම්මානම් බලය ඇති කාලයේ මොනතරම් තගක් රාජ්‍ය නිලධාරීන්ට දමන්න ඇතිදැයි සිතන්න .
    මේ පුද්ගලයා අනිවාර්යෙන් සිටිය යුත්තේ සිරගේදරයි අවුරුදු 10ක සිරදඩුවමක් අනිවාර්යෙන්ම මොහුට දියයුතුයි

    • Kamal says:

      ඔව් බන් මේ දරුණු අපරාධකරුට මරන දඬුවම දී අහින්සක දුමින්ද සිල්වා නිදහස් කල යුතුයි

      • තිවංක says:

        රන්ජන් කියන්නේ මිනිමරුවෙක්ට වඩා අපරාද කාරයෙක් තමයි ඇමතිවරයෙක් ලෙස රජයේ නීති සම්පාදනයකරන පාර්ලිමේන්තුව නියෝජනය කරන ගමන් රාජ්‍ය බලය උපයෝගී කරමින් අදිකරණයේ විනිශ්චයකාරවරුන්ට මරණ තර්ජන කරමින් තම දේශපාලනයට හිතකර තීන්දු ගැනීමට විනිශ්චයකාරවරුන් යොමු කරවීම මිනීමැරුමක් කිරීමට එහා ගිය වරදක් .මොකද මිනීමරුවා කරන්නේ එක පුද්ගලයකු හෝ කිහිපදෙනක් මැරීම නමුත් රාජ්‍ය බලය උපයෝගීකරමින් විනිශ්චයකාරවරුන්ට පවුලේ ඥාතින් මරණ බවට තර්ජනය කර ඔවුන් ලවා තමුන්ට අවශ්‍ය තීන්දු අවුරුදු හතරහමාරක් තිස්සේ ගැනීම මිනීමැරුම් කිහිපයකට වඩා බයානක වරදක්.එවැනි පුද්ගලයෙකුට රටට කළහැකි හානිය මිනිමරුමකට වඩාවෛයි .
        එවැනි වරදකට ජිවිත කාලයටම සිර දඩුවම් දියයුතුයි
        රන්ජන් රාමනායක නමැත්තාටඅවම වශයෙන් වසර දහයක සිරදඩුවමක් සහ ජීවිතාන්තය තෙක් ප්‍රජා අයිතිය අහෝසි කලයුත්තේ එනිසයි

        • Alapaluwa says:

          තිවංක සිංහල තේරෙන්නේ නැද්ද එක පාරක් කිව්වනේ ඇඳිරිය අස් කළ විගස පැමිණ මා හමුවන්න කියල
          හරි හරි ජීවිතාන්තය තෙක් ප්‍රජා අයිතියත් අහෝසි කරන්නන්කෝ.
          වැඩේ කරලා දෙන්නං කිව්වට පස්සේ තව අඬන්න එපා බං

      • Indrajith says:

        Dunmindath kalin UNP karayekne ban muth ekai uth ekai.dennama wadi manapa aranne aenisa muwath athulata danna oni dumiyath ekkama. Kohomath ranjan kiyana ballata class ekak naha. U eka balen labaganna yanawa moda paraya

      • john says:

        Hey Kumal, why dont you find the court report of Duminda case and read.

    • Viraj says:

      Modayek wage kiyawanna epa…. wimal kiyanne ugatekda? kee deneknag lankawe hire inna oneda… ranil, sajith, ravi, ranjan, mahinda, namal, wimal, udayanga tilwin anura… me erama hire inna ona aya neda.. moda hathikae lankawe inna… ubala maha kalakanni…. as arala balapan 225 lankawata karana winase… ubala wage kalakanni tama hetuwa

      • සිංහල බන්ඩා says:

        සිංහලෙන් වචනයක්, දෙකක්වත් ලියන්ඩ ඉගෙන ගණින් බූරුවෝ. බැරිනම් කොමෙන්ට් නොදා හිටපන් අපිට පවු නොදී.

    • Alapaluwa says:

      තිවංක ඇඳිරිය අස් කළ විගස පැමිණ මා හමුවන්න.
      අවුරුදු 10ක සිරදඩුවම අනිවාර්යෙන්ම මොහුට දෙමු.
      අමතක කරන්න එපා. විගස පැමිණෙන්න.

  2. Ratek says:

    Me vedio eka ranjen ge fb ekemane thiyenne. Elawalu genna dunne nethi unama thamai oya siddiya une. Ai ochchara ranjanta baya

    • කළු සල්ලි සුදු කරන පවුල says:

      මේකා කතා කරන්නේ ගැලරියට වුනාට උගෙන් සැහෙන චන්ද ගානක් කැඩෙනවා. ඒකයි

    • Indrajith says:

      Uba bayada uta apinan bayanaha.okata sereppuwen nelanne kalakanniyata. Mokada ubata amaru uta baninakota ubath samanalayekda

  3. Buddhist says:

    Sinhale is a RACIST organization. Who will listen to this stupid guys statement!

    • 😲😲😲😲😲😲 says:

      ඇත්තනෙ මචෝ….
      බේරුවල අපේ අගනුවර වෙලා ” අසාද් සාලි-රිෂාඩ් ” අපේ රට පාලනය කරනකොට මුඛ ආවරණ පැලඳීම අනිවාර්‍යයයි…! අනික පන්සල් කියන ඒවා ඉන්ඳුනීසියාවෙ කලා වගේ වහලා දාලා අපේ ආගමික ස්ථාන කරන්න ඕනි… මුලු රටේම රේඩියෝවල උදේ පහට කූරානය හයියෙන් කියවන්න ඕනි…! කහපාට ඇඳගත්ත තට්ටේ ගාපු අය පාරේ යාම තහනම්…! ඒ අය රැවුල වවන්න ඕනි අපිවගේම….

      • Alapaluwa says:

        ඇයි මල්ලියට අමතක උනාද, අර කෑල්ලත් කපල දාන්න ඕනෙනේ.

    • John the Baptist says:

      So, you only want to listen to marakkalayas and kallathoniyas?

    • LION says:

      Sinhale is a NOT A RACIST organization but all FANATIC MUSLIMS & RACIST TAMIL minorities are racist ..If buddhist are racist how can minorities get more facilities and live in Buddhist motherland
      Look like this person is durawe katholic OR stupied minority Ranjan’s supporter .
      Don’t insult Sinhala …This is Sinhalese motherland

      • nimalsiri says:

        ado cardboard lion pakayo.muslim ratawal neththam sinhala racist thopi ada haamathe merila godaakkal.indala
        hitalawath ugath sinhala mahathmayek umbala genai apigenai video clips palakoranawa me lanka c paththare.
        ehema deval novaradawaama balaapan.eetapasse muslimsla gena comments liyaapan gon buruwa.

  4. Sura says:

    අශීලාචාර වල් තිරිසනෙක් ගැන කියන්න යන අපේ වටිනා කාලයත් අපරාදේ.

    • Alapaluwa says:

      උඹත් හරි ශෝක් බං.
      කොමෙන්ට් ටිකත් ඔක්කොම කියවල ඉවර උනාම තමයි වටිනා කාලය ගැන මතක් උනේ.

    • Rata Wenuwen says:

      අම්මගේ චීත්තේ ! තියන්නකෝ මූට වෙඩිල්ලක්, මූ කොහොමද මන්ත්‍රී කෙනෙක් වන්නෙ , මූ හිටපු, නරි පරයෙක් , ගියත් දාහයි මලත් දාහයි දෙන්නකෝ ගිණි කඳයකුගෙන් වැඩැක් . come or go chicaago

  5. යොවුන් රාණි says:

    රන්ජන් අය්යා ඔයා.. .. එකපාර කිරි බව්සර් දෙකක් ඩ්‍රය්ව් කරනවා. චියා අනේ ..මට ලජ්ජා හිතුනා එක දැකල.
    කොරෝනා නිසා ගෙදරට වෙලා ඉන්න උදවියට පොඩි වෙනසකටත් එක්ක හොඳා.
    දැක්ක කට්ටිය එන්න බල්ලන් මේ පැත්තට.