රන්ජන්ගේ තවත් හඬ පටයක් නිකුත් වේ.. BBC අසාම් අමීන්ගේ ස්වාධීන රෙද්ද ගැලවේ..

January 18, 2020 at 10:32 pm | lanka C news
රන්ජන්ගේ තවත් හඬ පටයක් නිකුත් වේ.. BBC අසාම් අමීන්ගේ ස්වාධීන රෙද්ද ගැලවේ..

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ දුරකථන සංවාද ගොන්න අතරින් තවත් එකක් සමාජ ජාලා වෙත නිකුත් වී ඇත.

මෙරට බීබීසී වාර්තාකරු අසාම් අමීන් සමග කරන සාකච්ඡාවක් එම හඬපටයේ දැක්වෙයි.

පසුගිය ජනාධිපති මැතිවරණ ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් ඔවුහු එහිදී සාකච්ඡා කරති.

එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ සහය සජිත් ප්‍රේමදාස මහතාට කළ ලබාගන්නා ආකාරය ගැන ද ඔවුහු එහිදී අදහස් පල කරති.

ස්වාධීන මාධ්‍යවේදියෙකු යයි පවසන බීබීසී මෙරට වාර්තාකරුට මෙම හඬ පටයත් සමගින් සමාජ ජාලාවන්හි එල්ල වන්නේ දැඩි විරෝධයකි.

Azzam Ameenගේ කෙරැවාවෙන් බිඳක්……

ඊනියා සුවාධීන BBසී සිංහල මජ්ජවේදී සිරිකොතේ Azzaම් Ameeන් ගේ කෙරැවාවෙන් බිඳක්……https://youtu.be/O6zNPNQH6Y4

Gepostet von SRI JUDGE am Samstag, 18. Januar 2020

89,098 Viewers

23 Comments to “රන්ජන්ගේ තවත් හඬ පටයක් නිකුත් වේ.. BBC අසාම් අමීන්ගේ ස්වාධීන රෙද්ද ගැලවේ..”

  1. JVP=GU NP + TNA + NGO says:

    JVP IS A INTERNATIONAL NGO = NGO + GU NP + TNA + ALL KIND OF TERRORIST + TRAITORS

    JVP IS A NGO ORGANISATIONS WORK FOR DOLLARS

    • 😎😎😎😎😎🤔🤔 says:

      කිව්වත් හිතට එනදෙය බලි කටට
      වැඩ. නැති අයට හොඳය පිට රටට
      තරුනයො. දිනුම කරලා මුලු රටට
      පෙන්නුව කහින බීබීසී සුද්දා රටට

    • Politics says:

      This is the reality.

      BBC has employed a politician as their media person, what more can we expect from them.

      All the media persons are like this and how can we believe their news.

      Media , Judiciary, Police ,?????? All together an unpleasant place to live.

      Thank you Yahapalana government to create this situation..

    • saman says:

      ජවිපෙ චන්ද පදනම 3% ට අඩු උනේ රන්ජන්, අසාම් අමීන් ගේ ඉල්ලීමට සජිත්ට දුන්න නිසා. ඔන්න බලපල්ලා මහා චන්දෙදි 20%ක් ගන්නවා..අකුදි

    • අසාම් අමීන්ගෙ ස්වාධීන බව ගැන අහනවා, ⁣කොම්බුවයි, කුඩු ඉරයි ස්වාධීනද? මධ්‍යස්ථ ද?

      • සමනල සහජීවනය says:

        ගොන් සජිත් මඩේ පනින වාරයක් ගානෙ හෝදන කොටි සිරස ස්වාධීනද?

  2. Ishan Liyanage says:

    JVP එකේ ඡන්ද UNP එකට ගන්න හැටි ගැන රන්ජන්ට උපදෙස් දෙන්නෙ අමීන්.. ස්වාධීනයි වගේ බොරුවට පෙන්නගෙන අමීන් කඩේ යන්නේ UNP එකට

  3. MD says:

    AMEEN GUNP+JVP KADE YAMEEN.HOO….HOO…🤓🤓🤓🤓

  4. Robert says:

    අමින්ගේ තාත්තා නේද කිව්වේ පල්ලියේ කඩු තියෙන්නේ ගෑණූ පරිස්සම්කරන්න කියලා?

    මෙයා මුස්ලිමුන් කරපු පාස්කු ත්‍රස්තවාදය බෞද්ධයන්ගේ පිටින් දමන්න හැදුවා. කෙය් අස් ගැන BBC ආයතනයට පැමිනිලිකලයුතුයි.

    මොවුන්ව තවදුරටත් විශ්වාස කලහැකි ජාතියක් නොවේ.

    • NP says:

      My question is how come he appears in BBC ‘Sinhala’ service???. If he was in a Tamil or Muslim service, that could be understood. But this is from another ethnicity working for another’s listenership. No wonder he is biased, capricious and not representing the sentiments of apolitical stance .

    • ලක්වැසියා says:

      කාලකණ්නි BBC කාරයන්ට ඕනෙත් මේ වගේ ජාතිවාදී බල්ලන්ව දාල රටවල් කොටවන්න. BBC කාරයන්ට කියනව කියන්නෙ නිකන් හොරාගෙ අම්මගෙන් පේන ඇහුව වගේ වැඩක්.

  5. palle says:

    Another traitor is Amal Jayasinha who is working for AFP, and always publishing disgraceful skewed news against Sri Lanka. ( His name also mentioned in this conversation) . All these buggers working for NGO + UNP money. Shame on BBC! Shame on ASF!

    • Mahesh Gamage says:

      Ow Palle, Amal Jayasinghe kiyanneth amma salli walata wikunala anda yata buuruwa gahana jaathiye thuttu deke apathayek.

      Okun me ratata wiruddawa karana ewata kawada hari okunge warigetata apassata kara kenawa.
      Me deyyan budun ge ratata wirudda una ekek berune naa

      eka un egena ganna kota sweep eka adila ewarai

      hak

    • The PEOPLE says:

      This media person’s partiality and biasedness are well exposed to the people.Damn sin for “APPACHCHI MALO”as people in the motherland ,for the sake of their country have shattered his dream of building castles in the air. Ha!Ha!,”GOTA YATA YANAWA ,SAJITH UDATA YANAWA?

  6. Mahesh Gamage says:

    Ape ewunge niwata kam nisa me wage thuttu deke journalist board eka gahagaththo apathayo nikan loku porawal la wenawa.
    kohomath BBC karayonta me wage toilet eke dora assen balala report karana me wage nondiyarla thamai hariyanne.

    Ape moda harak dana ganna ona munta kohomada salakanna ona kiyala

    hak

  7. Nilan says:

    This guy is representing not Sri Lanka only for money. He works for money

  8. Kingsley De Silva says:

    When we listen to the full content it contains about the rape of the girl with disability by the Mahinda Party people. Anyway not even a week has passed since Mahinda golaya “Saruwa Sunil” got convicted for rape. Rather than trying to put the blame on Assam why don’t you guys look at the rapists in the Mahinda party?

    • Anonymous says:

      Ranjan and Saruwa Sunil are in the same league. Ranjan used his political power and popularity as a actor to have sex with innocent girls as young as 19 year old. Why do you want to get involve Mahinda in this case? Did he ask Saruwa Sunil to rape the girl? In the same way do you think Ranil is responsible for Ranjan having sex with Hirunika?

    • That idiot narumaya,Saruwa has raped only one girl and he has been well dealt by the judiciary. But dialogues circulating over the last few weeks have polluted and corrupted the minds of not only grown up people,but also of the younger generations including teenagers and those who are of well below teenager’s ages.

  9. සරා says:

    වැඩ‌ෙි කියන්නේ පසුගිය අවුරුදු 4.5 තුල සිදුවුන සියළු කුමන්ත්‍රනකාරි වැඩවලට ‌ෙජෙවිපේ සම්බන්ධවීමයි.හැම ගූ ‌ෙකේස් එකකම ‌ෙකොහේ හරි තැනක බලු ජවෙිපේ ඉන්නවා.මුන්ට ඡන්දේ ‌ෙදෙන 3%ක් තාම ඉන්නවානේ.

  10. saman says:

    MU ISIS pleas arrest him with his father

  11. UNP-GALIBBA says:

    නැට්ට නැති තොප්පි කාරයන් කොයිපැත්තට තොප්පිය දැම්මත් එක වගේ වෙනස හොයන්න බැරිය ඊටත් හපන් විජිතමුනි සොයිසා අමුම ගොන්වස්සෙක් මීහරකා හිතාගෙන ඉඳලා තියෙන්නේ ගූඇන්පී දිනනවා කියලා .ජනාදිපතිවරනයෙන් පස්සේ ජැක්ගහන්න බලාගෙන හිටියේ මේවගේ අලපාලු දේෂපාලුවන් අතුගා දැමියයුතු ඇත මීහරක් ඇරසොයිසා?????

  12. Garasarapa says:

    මේවත් නිවුස්ද? අසාම් අමීන් යූ එන් පී කියල අමුතුවෙන් කියන්න ඕන නෑ .

Main News