රන්ජන්ගේ දුරකතන ඇමතුම් තොගය වර්ගීකරණය කරයි.. සියල්ල නිම වෙන්න මාසයක්..

January 20, 2020 at 1:20 pm | lanka C news
රන්ජන්ගේ දුරකතන ඇමතුම් තොගය වර්ගීකරණය කරයි.. සියල්ල නිම වෙන්න මාසයක්..

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පුද්ගලයන් කීදෙනකු සමග දුරකතන සංවාද පැවැත්වේ දැයි යන්න පිළිබඳව, කටහඬවල් (වොයිස් කට්) ආශ්‍රයෙන් සෙවීමේ කටයුතු ආරම්භ කර ඇතැයි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

මන්ත්‍රීවරයා ළඟ තිබී අත්අඩංගුවට ගත් දෘඪ තැටි (හාර්ඩ් ඩිස්ක්) ආශ්‍රයෙන් එම පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇතැයි ද එම ආරංචිමාර්ග පවසයි. අධිකරණයෙන් ලබාදුන් නියෝග පරිදි මෙම පරීක්ෂා කිරීම් සිදුකළේය.

මන්ත්‍රීවරයා ළඟ තිබී අත්අඩංගුවට ගත් දෘඪ තැටිවල දුරකථන ඇමතුම් දහස් ගණනක් පටිගත කර ඇති බවත්, ඒවා එකින් එක පරීක්ෂා කර පුද්ලයන් කී දෙනකු සමග දුරකථන සංවාද පැවැත්වූවේ දැයි යන්න සොයා බලන බවත් පැවසේ.

මෙම කටයුත්ත සඳහා මාසයක පමණ කාලයක් ගතවනු ඇතැයි ද රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

– aruna

29,662 Viewers

11 Comments to “රන්ජන්ගේ දුරකතන ඇමතුම් තොගය වර්ගීකරණය කරයි.. සියල්ල නිම වෙන්න මාසයක්..”

  1. Jeewanee Kariyawasam , chilaw says:

    ow ithin wargikaranya karala aluth anduwe ewa hanganna one ne , dan eka eka elitya dai , change lan wela kipa denek athulata dai , sulu jathin ekka shape eke katha karai , 3/2 balayatane me okkoma dewal

    • rita says:

      dan inne yuktiyata neetiyada wada karana nayakayek,ponna ranil wage boru chodana hadala minissu hire dan na ban,e ban uba mona school ekatada giye, uba maha gon comment ne danne

    • Thamara says:

      You are an insult to all women of Sri Lanka. How can you speak behalf of a pervert low life who insults women with his disgusting filthy vocabulary and his actions. Ranjan is nothing but a brainless donkey who needs to be behind bars for the rest of his life. UNP is an insult to inteligance of people of this country. Women with brains and moral values and integrity will never vote UNP.
      We will teach our sons and daughters never to vote UNP as it is infested with all sort of SEXUAL MANIACS.

      • john says:

        Very true.. Well said

      • Jeewanee Kariyawasam , chilaw says:

        Hi Thamara ,
        improve your English first i cant better write in the language you know . where is have insult , just sit and think what i have said , don’t just spread your words in a wrong grammar

        Jeevanee Kariyawasam , Chilaw

        • rita says:

          jeewanee you are really a brain crack, answering for your stupid comments is really wasting of time.

        • Victor says:

          Jeewanee, you yourself can’t even write one coherent sentence. So stop telling others about their grammar.

    • 🤣🤣🤣😄😄😄 says:

      සිම් එකදාල බැටරිය හිර කරලා
      කියවා පැය ගනන් කාමය කරලා
      වර්ගීකරනයට දිවදී සූප්පු කරලා
      ඵල මොටද රන්ජා ඩිජිටල් කරලා

  2. Kaduwela Siva says:

    රජයේ නිලධාරින්ට රාජකාරි සදහා පෙලඹවිම, අධිකරනයට ඇගිලි ගසිම, පෙලඹවිම තර්ජනය කිරීම, රාජ‍ය් තොරතුරු ලේඛණ් තබා ගැනිම් හැර අනිකුත් පෞද්ගලික කතා, අපහාස උපහාස කිරිම් දෙදෙනෙකු අතර වු පෞද්ගලික කථා බැවින් ඒවාට විරුද්දව කටයුතු කිරිම නොහැක.

    • සමරකෝන් says:

      මෙන්න බැක් සයිඩ් කාරයෝ. නැතුව ගොන්ජගේ වැඩ හොදයි කියල ලියයිද. ගු කන එවුන් අදුර ගන්න තියන ලෙහෙසිම ක්‍රමය.

  3. Open mind says:

    ඡන්දය ඉවර වනතෙක්……

Main News