රන්ජන්ගේ පටි රොල්… පස් කපන්න බලපත්‍ර ඉල්ලා දිස්ත්‍රික් ලේකම්ට ලියූ ලිපිය මෙන්න..
March 2, 2017 at 11:23 pm | lanka C news
දිවුලපිටිය අසානයේ තම දේශපාලන හිතවතෙකුට පස් කැපීම සදහා පස් නිධියක් පවත්වාගෙන යාමේ බලපත්‍රය දීර්ඝ කර දෙන ලෙස නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා විසින් ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.
2016.11.18 වන දින යොමු කර ඇති එම ලිපිය මෙහි දැක්වෙයි.