රන්ජන්ගේ බබා හුකුන් කෙරුවාවල් එලියට… හඬ පට ලක්‍ෂ එකහමාරක් අත්අඩංගුවේ.. විනිසුරුවන්ට බලපෑම්.. ප‍්‍රසිද්ද කතුන්ගෙන් කප්පම් ඉල්ලීම් ඒ අතරයි..

January 4, 2020 at 10:32 pm | lanka C news
රන්ජන්ගේ බබා හුකුන් කෙරුවාවල් එලියට… හඬ පට ලක්‍ෂ එකහමාරක් අත්අඩංගුවේ.. විනිසුරුවන්ට බලපෑම්.. ප‍්‍රසිද්ද කතුන්ගෙන් කප්පම් ඉල්ලීම් ඒ අතරයි..

එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීම ගැන සිංහලේ සංවිදානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි

——–

අද සවස් භාගයේ අමුතුම චිත්‍රපටයක් රග දක්වමින් කොලබ අපරාධ කොට්ටාශයට බබා හුකුන් පාර්ට් දමමින් අත්අඩංගුවට පත්වූ රන්ජන් රාමනායක අමාත්‍යවරයා පිලිබදව ගෙවීගිය පැය කිහිපයේදී ඔහු අත්අඩංගුවට ගැනීම පිරිසක් හෙලා දකිමින්ද තවත් පිරිසක් ආණ්ඩුව විසින් ජනතාවට විහිළු සැපයීමට යොදාගත් නාටකයක් ලෙසද හදුන්වමින් ක්‍රියා කරන ලදී .

මේ වනවිට අප සංවිදානයට ලැබී ඇති තොරතුරු අනුව තහවුරු වී ඇත්තේ රන්ජන් සතුව ගිනි අවියක් ජීව උණ්ඩ අසභ්‍ය CD පට පමණක් නොව ඊට වඩා විවිද පුද්ගලයන්ට ඇමතුම් ලබාගත් බරපතල හඩපටද තිබී හසුවූ බවය . බැලූ බැල්මට අහිංසකයකු ලෙස පෙනුනද ඔහු විසින් ඇමතුම් ලබාගෙන ඇති පුද්ගලයන් හා කණ්ඩායම් ගැන ඔබට පැවසුවහොත් ඔබ බොහෝ විට ඒවා විශ්වාස නොකරන තත්වයකට පත්වනු ඇත .

රන්ජන් උසාවියේ විභාග වූ නඩු සදහා බලපෑම් කල අකාරය , විනිශ්චයකාරවරුන්ට ඇමතුම් ලබාදුන් ආකාරය , අපරාධ දෙපාර්තුමේන්තුවේ ශානි අබේසේකරට ඇමතුම් ලබා දී විමර්ශන වෙනස් කල ආකාරය ඇතුළු විවිධ පුද්ගලයන්ට තර්ජන ගර්ජන කරමින් මුදල් ගැරූ ආකාරයත් , මුදල් යහමින් ඇති කාන්තාවන් රවටා මුදල් ගැරූ ආකාරය ඇතුළු රටම කලබූ නඩු තීන්දුද ඒ අතර වේ . සම්පුර්ණ හඩ පට එක්ලක්ෂ පනස්දහසක් වෙන වෙනම CCD යේ විමර්ශන සදහා යොමුවී ඇති බව අප ඔබට විශ්වාසයෙන් කියමු .විමර්ශන මගින් ලැබෙන තොරතුරු ඉදිරි දිනයේදී ඔබට කියන පොරොන්දුවෙන් දැනට මාද්‍ය නිවේදනය නතර කරන්නෙමි .

ප්‍රදීප් සංජිව
ජාතික සංවිදායක
සිංහලේ සංවිදානය

83,818 Viewers

22 Comments to “රන්ජන්ගේ බබා හුකුන් කෙරුවාවල් එලියට… හඬ පට ලක්‍ෂ එකහමාරක් අත්අඩංගුවේ.. විනිසුරුවන්ට බලපෑම්.. ප‍්‍රසිද්ද කතුන්ගෙන් කප්පම් ඉල්ලීම් ඒ අතරයි..”

  1. Karu says:

    යූ.එන්.පියෙන්, ජනතාව වෙනුවෙන් ධනය, කාලය හා ඇඟපත වැය කළ තවත් ජාතික වීරයෙක්!

    • Saman says:

      හයියෝ සිංහලේ. කඩේ ගියාට වැඩක් නෑ. රන්ජන්ගෙ මනාප වැඩි කරන්න ගහපු ගේමක් ඕක. 😀 😀

      • NAK says:

        aththa kathawa! Hooo en peeee evuntanta kunu wediweana tharamata thamai manapa!!!

      • Chandi says:

        අසභ්‍ය CD nung hoyaganna puluvan pansal valin, Pansaley laptop eka repair ekata apu gaman thama dekkey loveth nethi padu pansaley thiyenava 🙂

  2. කන්දහන්දියේ නන්ද says:

    පාසල් යන කාලයේ දැඩි ඉරිසියාවක් තිබුණු කෙනෙක් .තම පාසල් මිත්‍රයකු පාසලට කාර් රථයකින් පැමිණි නිසා එයින් ඉරිසියාවට පත්ව එම රථයේ වහල උඩට මලපහකර හසුවූ අයෙක් ,83 සිංහල දෙමල කෝලාහලය වෙලාවේ රත්රන් බඩු කඩයක් කැඩූ කෙනෙක් පසුකාලීනව සංහිදියාව ,සමාජ සාධාරණය ,සුචරිතවාදී බව ගැන බන කිවූ කෙනෙක් වේනම් ඒ මේ නුගත් නළුවාම වේ

    • හිච්චිමහත්තෙයා says:

      නියම රැකෝට් එක අම්මප ඕයි!

    • ලක්වැසියා says:

      ඕක මහ තිරිසන් බල්ලෙක්. ඔය වගේ එවුන් කල තිරිසන් වැඩ ඔක්කොම එලි කරල ඕකුන්ව ලොවින්ම තුරන් කරල දාන්න ඕනෙ.

    • Amda says:

      මාත් අසා ඇත ඔය කතාව

  3. Alapaluwa says:

    හා හා පෙනේද උපාසකයාගේ තරම.අපි දැනසිටියා මු නළුවෙක්බව නමුත් දැන නොසිටියෙමි මු මේවගේ ඩබල් ගේම් පොරක්බව ,දැන් ඔය ඔතනට ඇවිත් සිටියා මුජිබර් අංශු තවත් මෙකි නොකී හාල්පාරුවෝ බලමු මොනවද කියන්නේ කියලා පුලුවන්නම් කියාවි මෙයත් රාජපක්ෂ වැඩක් කියා.

    • Rata Wenuwen says:

      මුන් වීරයන් කරවන්න, නව රජය අපහසුතාවයට පත්කරන්න, අඩුපාඩු ඇතිව ගුගුඇන්පී බත්බැල නිලධාරින් විසින් , වාර්තා ඉදිරිපත්කර කරන වැඩ මේවා,
      චම්-පකයා ,කුණුදතා නිදහස්වුනේ ඔය අඩුපාඩු ඇතිව ඒ කරුණු ගොනු කල නිසානේ, මේවා ඩබල් ගේම්, කහාකඩ මුරුත්තෙට්ටුවා කලෙත් මේකමයි

      • රත්නපාල says:

        චම්-පකයා ,කුණුදතා නිදහස්වුනේ නෑ. උන්ට රිමාන්ඩ් එකෙන් ඇප ලැබුන විතරයි. තාම නඩු යනව.

  4. Media Friend says:

    මේකේ ප්‍රශ්නෙ තියෙන්නේ අන්තිමට මුන් ඔක්කොම වීරයෝ වෙලා මහජනයා ඉදිරියට එන එකය්. අපේ මහජනයාත් තරමක් අනුවණ බැවින් නිසා ප්‍රවේශම් විය යුතුය්. ඒ එක්කම මේකත් UNP වලට ගැති police /cid කුමන්තරයක්ද ?
    JR කල වගේ ප්‍රජා අයිතිය නැති කිරීමට වඩා දෙයක් කිරීම හිරේ දැමීමට වැඩ බලවත් විය හැක. නමුත් JR වගේ නොව, නඩු අසා නීතියට අනුව කල යුතුය් කියා මම හිතමි.

    • ලිහිණි says:

      රන්ජන්ගේ හොර වැඩ අසුවෙලා දැන් නිරුවතින් රගහළේ …..හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙටලු ….මේව බලබල ආතල් ගනිල්ල..හික්..හික්…
      අනුන්ට කපන්න හදපු වලේම රන්ජන් වැටිලා

  5. Gonja says:

    දැක්කා නේද? ඔන්න මහබැංකු හොරු ඇල්ලුවේ නෑ, පාස්කු ප්‍රහාරයේ වැරදි කාරයෝ ඇල්ලුවේ නෑ කියලා කුචු කුචු ගාන්න එපා. ලස්සනට හොරු අල්ලලා තියෙන්නේ.ඔය රංජ තමයි හැම එකක්ම පිටිපස්සේ ඉන්නේ….

  6. සමන් says:

    අප්පට සිරි, අර අශූචි මාරසිංහ ඇවිත්ල තියෙන්නෙ ගොන්ජ බේර ගන්ඩද?

  7. සිංහල බන්ඩා says:

    ගොන්ජ කරන්නෙ බොරැවක්, මූ හැමෝම අන්දනවා, මුගෙ ජීවිතේම රඟපෑමක් කියල මට හිතුන වාර ගනන නිමක් නැහැ.

  8. Kel says:

    අනේ තොපේ නීතිය බැදුම්කර හොරු අල්ලන්න බෑනේද ?

  9. සරා says:

    රන්ජන් කරන්න ගියේ බරපතල අපරාධයක්.එනම් යම් භයානක සිද්ධියක් ඇතිකොට එය මහත් ආන්දෝලනයට ලක්කර රජය දැඩිලෙස අපහසුතාවයට පත්කිරිමටයි.සමහරවිට එය භයානක කෘාර මිනිමැරිමක් විය හැකියි.‌ෙමේකට සම්බන්ධවෙලා තියෙන්නේ ඉහල ‌ෙපොලිස් නිලධාරියෙක්.තාජුඩින් සම්බන්ධ පයිල් එකක් රන්ජන් ලග තියෙන්නේ ‌ෙකෙසේද?ඒ කියන්නේ රන්ජන් ‌ෙවෙනම පරික්ෂණයක් කරලා තියෙනවද?හඩපටිවලින් ‌ෙකොහොමත් රන්ජන් ගස්.හැබැයි ‌ෙකොහොමත් රන්ජන් මාර්තු මාසයේ හිරේයැමට නියමිතයි.ඒ අධිකරනයට අපහාස කිරිමේ ‌ෙචෝදනාවට.

    • ලක්වැසියා says:

      ඕක මහ තිරිසන් බල්ලෙක්. ඔය වගේ එවුන් කල තිරිසන් වැඩ ඔක්කොම එලි කරල ඕකුන්ව ලොවින්ම තුරන් කරල දාන්න ඕනෙ.

  10. Peter says:

    Police confiscated three Dildos and two vibrators along with Pornography in Ranjan’s official MP Residence in Madiwella.

  11. ලෙබ්බේ says:

    2015 මුන් පොන්සි සෙට් එක ආපු හැටියේ ගොන්ජ කරේ කඩවත පැත්තේ පන්සලකට ගිහින් බිලියන ගනක රෙස්ට් හවුස් එකක් කිවුව, අරලිය ගහ මන්දිරේට ගිහින් වැසිකිලි වායු සමනය කරලා රත්තරන් අශ්වයෝ හෙවුවා, හංගපු රත්තරන් හොයන්න රටේම තියන ඉඩම් හැරුව, නාන තටාක ගොඩ දැම්ම, මහා සංඝයාට අපහස කලා, නඩු කාරයන්ට උසාවි වලට අපහස කලා, දැන් පිරිමි ගණිකාව හන්ගන් හිටපු ලිංගික උපකරණය සමග බ්ලු තැටියක් බලාගෙන සනසියන් වැලිකඩ,
    හිටපු අවුරුදු 5 ටම කරපු දෙයක් ඇත්නම් ඔහේ කගේ හරි පුකේ ඇගිල්ල ගහපු එක විතරයි රටට කියල කරපු කිසිම දෙයක් නැහැ මහජන මුදල් ගිලපු එක විතරයි, මුන්ට බැනල වැඩැක් නැහැ චන්දෙ දීපු එවුන්ට තණ කොළ මිටියක් කන්න දෙනවා ඇරෙන්න,

  12. මේ කාලකන්නියගේ ලැප් ටොප් වල බ්ලු බැරිනම් බලු ෆිල්ම් තිබුනත් රටට වැඩක් නැත. ඕකා රටට හානිකර දෙයක් කරානම් ඒවාට අල්ලන්න . චන්දෙ දුන්නේ මේ වගේ ගොන් ඒවා බලන්න නෙවෙයි. මිනිස්සුන්ගේ මොරාල් එක බස්සන වැඩ මේවා. දැන් අපිට හිතෙන්නේ වැඩ බැරි කමට කරන වැඩ බවයි . අලුත්ගමලාගේ ඇරියාස් කවර කරන්න නෙවෙයි 69 චන්දෙ දුන්නේ . ඕවා රට ඉස්සරහට ගත්තයින් පසු හිමින් කල හැකි වැඩයි

Main News