රන්ජන්ගේ මන්ත‍්‍රීකම ගැන කතානායකගෙන් නිවේදනයක්…

April 8, 2021 at 6:26 am | lanka C news
රන්ජන්ගේ මන්ත‍්‍රීකම ගැන කතානායකගෙන් නිවේදනයක්…

සිරදඬුවම් නියම වී බන්ධනාගාර ගත කර සිටින රන්ජන් රාමනායකගේ මන්ත්‍රීධුරය අහෝසි වීම සම්බන්ධයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර ඇත.

එමගින් පෙන්වා දෙන්නේ විපක්ෂනායකවරයා ඇතුළු විපක්ෂය රට තුළ වැරදි මතවාදයක් සමාජගත කිරීම උත්සාහ කරන බවයි.

ඒ බව සඳහන් නිවේදනය සම්පූර්ණයෙන් මෙහි දැක්වෙයි.

19,158 views

9 Comments to “රන්ජන්ගේ මන්ත‍්‍රීකම ගැන කතානායකගෙන් නිවේදනයක්…”

  1. Boris says:

    Finally a nail is driven into the democracy coffin by the unscrupulous rulers! Ranjan is an elected representative, he should have been given the right place.

    • රාජ ෆක්ස' පරම්පරාවම එපා වූ ලක්ශ 69 says:

      උගේ යාලු ISIS මුස්ලිම් ත්‍රස්තවාදී හාජ්ජියාර් උරාගේ කොමිස් කුට්ටිය ගිලලා අපිට පිලිකා තෙල් කවපු මෙගා ඩීල් රාජ ෆක්ස’ ලාගේ පස්ස ලෙවකන වහල් තට්ට ගව ගැඩවිල් නාකි කතානයක කැස්වටුවා. කොන්දක් නැති පිම්පියා. මිනීමරලා පාර්ලිමේන්තු එන්න පුළුවන්. මිනී මරන කුඩු විකුනන උන්ටත් පාර්ලිමේන්තු එන්න පුළුවන්. ඒ සක්කිලි වැඩ කරන පාර්ලිමේන්තුවේ ඉන්නා සක්කිලි වසලයෝ ගැන කිව්ව එකා හිරේ. තූ නොදකින්. සුළු පරිමානයෙන් සව‍යන් වින්දනයට කසිප්පු විකුනන පිම්පියෝ.

  2. කසිප්පු ජොනී says:

    කතානායක හෙවත් කටුස්සගෙ කරේ රත්තරන් බැඳලා.

  3. පබිලිස් says:

    අනාගත ජනපති පාට්ලි චම්පික ට සොට් එක දුන්නොත් හිරු නිකර් ගොඩ කලුතෙරෙන් රාජිත ට සොට් එක දුන්නොත් ටොමියා ගොඩ .
    ඔන්න කරනව නම් හිරු හා ටොමියා ට වෙඩ

  4. tooka says:

    ehenam kohomada yakoo usawiyen minimaruweku una choka malliwa parli menthu gennauwe kohomada? mu wage nari ballek parlimenthu ithihasema ne..mu hathara warige unta rassa dila..kathanayaka thanathura ballata damma..uge ambattayek ma lekam karala hora niwedana danawa..thuuu witharak kalakanniya

  5. Saman says:

    Thamuse kiyala katha nayaka ta katha keranne puluwan da… vililajai kathanayaka…

  6. Linton says:

    එතතොට චොකා මල්ලි 89 හො 91 ව්‍යවස්ථාවෙන් සුදුස්සෙක් වෙනවාද පර්ලිමේන්තු එන්න ගරු කතානායකතුමෝ

  7. Herath Banda Karaliyada says:

    We welcome to you that decision oas Speaker in Right Direction of normas of Parliamentary procedure are concern. There was Supreme Court verdict of that Ranjan Ramanayake being prison terms for 4 years. Which was very just and fair verdict by Speaker. RR has could not give any chance to spoil and undermined Sovereignty of Parliment of Sri Lanka.It is an institution of People mandate is working of that interest of country. .

  8. Herath Banda Karaliyada says:

    We welcome to you that decision as a Speaker in Right Direction of normas of Parliamentary procedure are concern. Yes you have that upheld rights of entire Parliment sovereignty.
    There was Supreme Court verdict of that Ranjan Ramanayake being prison terms for 4 years. Which was very just and fair verdict by Speaker.
    Unwelcome, RR could not give any chance to spoil and undermined Sovereignty of Parliment of Sri Lanka.It is an institution of People mandate is working of that interest of country. .Rotten eggs could be put into garbage box.

Main News